Thanamalvila Kollek | Episode 40 - (2020-06-06) | ITN

  צפיות 860,376

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 40

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 1 640
Apc Sridns
Apc Sridns שנה לפני
කොළඹ කොටස් boring වගේ නම් සහ ගමේ කොටස් නිදහස් හා සැහැල්ලුයි නම් උඹත් ගමට, නිදහසට, සැහැල්ලුවට කැමති එකෙක් 👍👍👍👍
Nilupa Devindi
Nilupa Devindi שנה לפני
මරියා...ඇත්තටම හරිම ආසයි එයාගේ කතාබහ චරිතය හිනාව 😊💖💖💖
Anura Kumara
Anura Kumara
කිතුලා වගේ අහිංසක කොල්ලො තමයි අද අපි මේ රටේ හුස්ම ගන්නෙ, ආදරෙයි කිතුලෝ..❤❤❤ සියලුම රණවිරුවවනේ අපි වෙනුවෙන් ජීවිත පූජා කල ඔබට නිවන් සුවය ලැබේවා
𝑫𝑰𝑳
𝑫𝑰𝑳 שנה לפני
මරියා දීප්තව හඳුන්වනවා "ගෙදරට ආපු අමුත්තෙක්" විදියට. ඇය හිත ඇතුලෙන් දන්නවා, තේරුම් ගන්නවා දීප්ත කියන්නෙ නවතින්න ආපු කෙනෙක් නෙවෙයි කියලා..."දැනෙන දෙයක් ඇඳලා තියන්න..මට මතකයක් විදියට" ඇය පිලිගන්නවා ඔහු අරමුණ හොයන සංචාරකයෙක් බව. කියන්න තිබුණු දේ පස්සේ කියන්නම් කියලා මග ඇරපු එකත් ඒක තහවුරු කරනවා
Nevindu Deshan
Nevindu Deshan שנה לפני
මරියා❤️❤️ ඇගේ චාම් බවත් හිනාවත් ඇයව අලංකාර කරයී❤️
Ruwan Sampath Chathuranga
Ruwan Sampath Chathuranga שנה לפני
කිතුලා වගේ දුප්පත් කොල්ලෝ කී දෙනෙක් රට වෙනුවෙන් මැරෙන්න ඇතිද?
EduDoc KAN
EduDoc KAN שנה לפני
කතාවෙ මාරියාට කැමති අය like එකක් දාමු...
Crezy Danu
Crezy Danu שנה לפני
මම ගොඩක් ආඩම්බර වෙනවා මෙ කතාව අධ්‍යක්ෂණය කලෙ සිංහල කෙනෙක් උන නිසා 🙏🏼🙏🏼ඒ වගේම නිෂ්පාදනය කලේ මුස්ලිම් කෙනෙක් උන එකත් ඊටත් වඩා ගොඩක් ආඩම්බරයි🙏🏼🙏🏼🙏🏼තිර රචනය කළ ඔබ තුමාට ගොඩක් පිං🙏🏼
Ramidu Yashmintha
Ramidu Yashmintha שנה לפני
මට අව්රුදු 21 දන්න තේරෙන කාලෙක ඉන්දන් මෙ වෙනකන් බලපු හිතට දැනෙන තේරුමක් හොයාගන්න බැරි ගැබුරු තේරුමක් තියෙන ලස්සනම කතාවක් ස්තූති මේ වගේ දේවල් බිහිකරනවට❤️ කිතුලව මැරුව එකට නම් දුකය්.
naveen menaka
naveen menaka שנה לפני
මේ කතාව බලන්න පටන් ගත්ත එක අපරාදයක් කියලා හිතෙනවා ඇත්තටම මේකේ චරිත නැති වෙද්දි පවුලේ මිනිහෙක් නැතිවෙනවා වගේ දුකක් දැනෙනවා හිතට ඇත්තටම මේ චරිත අපේ හිතට ගොඩක් ලන් වෙලා කියලා දැනෙන්නේ මෙහෙම දේවල් වෙනකොට තමයි ඇත්තමයි මේකත් එක කතාවක් නෙවෙයි මේක තනිකරම අමුතු ලෝකයක් එලියට එන්න බැරුව හිර වෙවී දගලන . මෙහෙම නිර්මාණ බිහිවෙන එක ගැන මාරම සතුටක් තියෙන්නේ හිතට ඇත්තමයි මේ තරම් නිර්මාණයකට සාදාරනයක් ඉටු කරපු නලුවෝ පිරිසක් ලන්කාවේ ඉන්න එක ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ රොශාන් රවින්ද්‍ර අයියේ ඇත්තමයි ලෝකේ ඉන්න හොදම අද්‍යක්ශක උබ තමයි ඒකට තව කතා දෙකක් නෑ ❤️
Kavishka Kodithuwakku
Kavishka Kodithuwakku שנה לפני
"මේ මං බදින්න ඉන්න කෙනා" ජීවිතේ හුගක් මිනිස්සු දුක දරාගෙන හිනාවුණ තැනක්...... 💔
Neel Ruwan
Neel Ruwan שנה לפני
මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවනි ඔබට හිස නමා ගෞරව කරමි
Parami Rajapaksha
Parami Rajapaksha שנה לפני
අපේ අම්ම්ට වතුර ගන්න උන්දැගේ කදුලු දෙන්න උනා බන්" ..මට තාමත් ඒ වචන ඇහෙනවා වගේ
Salu In
Salu In שנה לפני
හදවත රිදෙන්න රිදෙන්න ආදරය වැඩෙන එකම කතාව ❤️
Denuka Ariyasinghe
Denuka Ariyasinghe שנה לפני
කලනි දොඩම්තැන්න. ජෙහාන් වගේම දක්ශයි💜️ මරීයා ගෙ චරිතයට උපරිමෙන්ම සාධාරණයක් කරනවා.
sujani madhara dissanayaka
sujani madhara dissanayaka שנה לפני
මගේ මල්ලිත් ආමි එකේ...
uni life
uni life שנה לפני
පොඩි පවුලක ඉපදුන කොල්ලෙක් විතරක් විදින ලොකු පවුල් වල උන්ට මේ කතාවේ රසය ලගින්වත් යන්න බැරි ගැමි සුවද හොදටම දැනෙන්නේ කට්ට කාපු කොල්ලෙක්ටම තමා❤
danushka sampath
danushka sampath שנה לפני
පතෝලයා නෑ කලකින් නෙත ගැටුනේ
Darshana Dilshan
Darshana Dilshan שנה לפני
ඇයි රොශාන් අයියේ කිතුලව මැරුවේ😢... මගෙ බොක්කක් නැති උනා වගෙ දුකයි. සෙට් එක මුල් කාලෙ ගත්ත ආතල් නම් 🤗
Aruna Perera
Aruna Perera שנה לפני
මම පිටරටක ජීවත්වෙන හැටට කිට්ටු වැඩිහිටියෙක්...දීප්තගෙ චාරිකාව බලාගෙන ඉන්නකොට මේ වැඩිහිටි මට හිතෙනවා, මම දීප්තිද කියලා. ඒ තමයි හොඳ තිර පිටපතක ඇති සාර්ථකත්වය!!!!!!!Well done boys and girls....keep up your good work. Many thanks.
Hithuwakkari | Episode 63 - (2022-01-18) | ITN
17:16
ITN Sri Lanka
צפיות 74 אלפי
Koombiyo | Episode 01 - (2017-08-26) | ITN
21:50
ITN Sri Lanka
צפיות 904 אלפי
נועה קירל מאשרת את הזוגיות!
3:06
אתר הנוער פרוגי
צפיות 48 אלפי
ליאור נרקיס & נרקיס - אחד למיליון
3:17
Lior Narkis Official | ליאור נרקיס הערוץ הרשמי
צפיות 898 אלפי
#بدر_العزي - فيني مايكفيني  ( فيديو كليب حصري ) | 2022
3:29
badr Alezzi l بدر العزي
צפיות 1.1 מיליון
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
צפיות 802 אלפי
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
צפיות 843 אלפי
Thanamalvila Kollek | Episode 37 - (2020-05-24) | ITN
18:33
ITN Sri Lanka
צפיות 697 אלפי
Thanamalvila Kollek | Episode 38 - (2020-05-30) | ITN
19:24
ITN Sri Lanka
צפיות 808 אלפי
Thanamalvila Kollek | Episode 36 - (2020-05-23) | ITN
18:41
ITN Sri Lanka
צפיות 735 אלפי
Thanamalvila Kollek | Episode 39 - (2020-05-31) | ITN
19:57
ITN Sri Lanka
צפיות 783 אלפי
Kolamba Ithaliya | Episode 134 - (2022-01-18) | ITN
18:54
ITN Sri Lanka
צפיות 36 אלפי
נועה קירל מאשרת את הזוגיות!
3:06
אתר הנוער פרוגי
צפיות 48 אלפי