Thanamalvila Kollek | Episode 29 - (2020-04-26) | ITN

  צפיות 820,526

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 29

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 1 314
ITN Sri Lanka
ITN Sri Lanka שנה לפני
තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka ILfor Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇 bit.ly/SubscribeITNSriLanka
Sheela Wickramarathna
Sheela Wickramarathna שנה לפני
Itn srilankayou tube channel
Nayoma De silva
Nayoma De silva שנה לפני
😔😔😔😔
සිකා සිකාමයි Officials
සිකා සිකාමයි Officials שנה לפני
සුපිරි වැඩක්
Randeevani Gajanayake
Randeevani Gajanayake שנה לפני
හිතට දැනුණු කතා kali aye aye mathak wenawa patta කතාවක් 👍
leeshaa meeni
leeshaa meeni שנה לפני
Ko 30th episode eka??
SLRevTV
SLRevTV שנה לפני
දීප්ත ප්‍රධාන චරිතය උනාට පතෝලය ආසම චරිතය නේද..? ඔව් නේද?
avishka podda
avishka podda 10 חודשים לפני
රෙවු ටීවී ඔයා.......?? ඔයත් බලනවද
Lakmali MDS
Lakmali MDS שנה לפני
මම කැමති දීප්තට.දීප්තගෙ නිවිච්ච කමට
Mafian
Mafian שנה לפני
Deepthaya thamai bn methana gaburu charithe. Mn kamathi uta, uwa therum ganna amarui ekata mn kamathi.
sure bro
sure bro שנה לפני
Meke hama charithayakma bokkenma supiri
Pradeep Liyanage
Pradeep Liyanage שנה לפני
lakshi volgs deweni enima balana gotha pakai anawa methana haminenna
Lahiru Pathum
Lahiru Pathum שנה לפני
Tv එකේ බලන්නේ නැතිව ILfor එකෙන් බලන්න ඉන්න සෙට් එක කෝ 🙊✋😊
pradeep rangana
pradeep rangana שנה לפני
Mamath
Ruwan Karunarathna
Ruwan Karunarathna שנה לפני
අපි....
Chamani Presadi
Chamani Presadi שנה לפני
මම ඉතින් youtube එකේම තමා 😔
Hany Hamada
Hany Hamada שנה לפני
🤝🤝🤝🤝🤝
ලන්සා &ලන්සී
ලන්සා &ලන්සී שנה לפני
Me kotasa baluwa anith tika nanae bn.hoynawa hoyana nane
E ICT
E ICT שנה לפני
පතෝලයාට කැමති අය 👍 like එකක් දාගෙන යන්ඩෝ
dinuwan dhananjaya
dinuwan dhananjaya שנה לפני
Patholaya
Samitha Gayashan
Samitha Gayashan שנה לפני
පතෝලයා අපේ එකා🤣
Umesh Jayalath
Umesh Jayalath שנה לפני
Ft u
Dilsh Video
Dilsh Video שנה לפני
@Sandaya Kumari mage channel ekata awith balanna
Sandaya Kumari
Sandaya Kumari שנה לפני
@Dilsh Video කෝ ??
nowt'y yoha'n
nowt'y yoha'n שנה לפני
තණමල්විල කොල්ලෙක් ep 1 ep29 තෙක් එක දිගට බලපු අය ඉන්නවා ද මන් වගේ ඉන්නවා නම් ලයික් එකක් දාන් යන්න 😘
Udara Senavirathna
Udara Senavirathna 5 חודשים לפני
Mee mama ada දවසම බැලුවේ meeka vitharay ❤❤🤘
Ravishan Wijesinghe
Ravishan Wijesinghe שנה לפני
ada aye blann gatta ude edan blnawa ada iwaramakranna inne
Eranda Asitha
Eranda Asitha שנה לפני
දවසෙන් බැලුවා කොටස් 29 ම. 😘😍😍😍
tuan vishan
tuan vishan שנה לפני
Adooo Dan iwara Kara ban aka digata balela mone yatibadakda manda
Sanjeewa Sandun
Sanjeewa Sandun שנה לפני
අඩෝ ඔව් බං දැන් බලල ඉවර උනේ
සංචික ගුරුතුමා
සංචික ගුරුතුමා שנה לפני
මේ කමෙන්ට් අස්සෙ හීන් අයිය ගැන කව්රුත් වැඩිය කතා කරන්නෙ නෑ. ඒත් හීන් අයිය නිරූපනය කරන්නෙ ගමක මේ වගේ ගැන්සියක කොල්ලො එක්ක ඉන්න මැදිවියේ තනිකඩයගෙ චරිතය. ඒ තනිකඩය තමන්ගෙ සම වයසෙ එවුන්ගෙන් වෙන් වෙච්ච එකෙක්. උගෙ අදහස් හැමදාම තරුණයි. ඌ හැමදාම කලේ අනිත් මැචුවර් පිරිමි වගේ තරුණයින්ට උපදෙස් දෙන්නෙ නැතුව, උන් එක්ක එකට වැඩ කරල ප්‍රශ්නයක් ගැටලුවක් ආවම උන් හිරවුනාම අන්න එතකොට පරිනත විසඳුමක් දීපු එක. කොල්ලොත් ගොඩක් ගරු කලේ බක පණ්ඩිත මෝරපු පිරිමින්ට වඩා හීන් අයිය වගේ ආදරනීය මිනිස්සුන්ට. හීන් අයියල කොල්ලො වෙනුවෙන් බොක්කෙ තියෙන දේ හරි ඇදල දෙනව. අදටත් ගම්ඔල හීන් අයිය වගේ චරිත බොහෝවිට දකින්න ලැබෙනව.
deraniyagala dhammasara thero
deraniyagala dhammasara thero שנה לפני
ඔව් ඒක ඇත්ත..
Tharindu Rathnayaka
Tharindu Rathnayaka שנה לפני
The comment💪
the thinker
the thinker שנה לפני
ගම්වල ඉන්නව ඒත් නගරෙ ඉන්න ඒ වගේ අයගෙන් බහුතරයක් කොලු සීන්
සංචික ගුරුතුමා
සංචික ගුරුතුමා שנה לפני
@Rumesh Kanchana 💖💖💖💖
Music hub
Music hub שנה לפני
අර youtube channel එකක් කරන පොල් කරූ මාමාත් එහෙම කෙනෙක්..
Shashi Weerathunga
Shashi Weerathunga שנה לפני
දීප්තගෙ තාත්තා නිහඩ චරිතයක් උනාට හදවතටම දැනුනා......,😢😢😢😢😢
Shenuli viha
Shenuli viha שנה לפני
E thathath ape thaththa wage. Nihadawa hamdema balan idala hari welwata upades denawa ❤️
Suranji Ruwanthika
Suranji Ruwanthika שנה לפני
දීප්තගේ තාත්තා දකින ගානේ මගෙ තත්තාව මතක් වෙනව...
Music hub
Music hub שנה לפני
Shashi Weerathunga අනිවාර්යයෙන්
Viduwa විදුවා
Viduwa විදුවා שנה לפני
කිතුලගෙ අඩුව තදින්ම දැනෙන්නෙ මට විතරද
Anoma Rankoth
Anoma Rankoth שנה לפני
Hmm pau
Elitha Nina
Elitha Nina שנה לפני
කූරා ගැන කට්ටිය වැඩිය කතා කරන්නෙ නැත්තෙ කූරගේ රඟපෑම, රඟපෑමක් නොවන නිසා... ඒ තරමට ස්වභාවිකයි..
Aruna Perera
Aruna Perera שנה לפני
සහතික ඇත්ත.......ඌව රසවිඳින්න පුලුවන් ඉතා නිහඬව.
Criminal World
Criminal World שנה לפני
අපි හැමෝටම දීප්ත කියන්නේ මවපු චරිතයක් කියන එකත් අමතක වෙනවා. අපි ඒක අගයන්න ඕන. දීප්තගේ රඟපෑම හරිම සියුම්. තනිකර ඒක ජීවත් වෙන චරිතයක් තරම් සමානයි. ඇත්තටම දනුක ඒ චරිතේ විශිෂ්ට විදියට කරනවා.
Pathum Tharidu
Pathum Tharidu שנה לפני
දීප්ත නාට්‍යට මවපු චරිතයක් උනාට ඇත්තම ජීවත් වෙන චරිතයක්..අපේ ගම් වල මෙහෙම චරිත සුලභයි.
S. T. Thushi Thushi
S. T. Thushi Thushi שנה לפני
patholaya..kuara..hin aiya...diptha..me hemoma thamange charitheta niyamata pana powanwa..
K.W.A Jayathissa
K.W.A Jayathissa שנה לפני
තනමල්විල කොල්ලෙක් පූර්විකාව (Introduction program )බන්දුල නානායක්කාරවසම් මහත්තයා කරපු ලස්සන අංග සම්පූර්ණ වැඩක්.ඒක ලස්සනයි ඔක්කොටම වඩා ඒකත් බලන්න.ඊට කලින් දවසෙ සිකුරාදා රැ ගියා Promotion program 1ක් chat & music ඒකත් බලන්න
music only
music only שנה לפני
මේ නාට්‍යය ගැන හැදින් විමක් තියනවා රෝෂාන් රවින්ද්‍ර ඇතිලු කාණඩායමෙම එකත් බලන්න
Mahesh Ranasinghe
Mahesh Ranasinghe שנה לפני
Aniwarayanma
Hanguma
Hanguma שנה לפני
තණමල්විල කොල්ලෙක් 29 වන එපිය ගැන මෙසේ ලියමි. අධෝ මුඛයට සූර්ය ‍රශ්මිය පතිත වන තුරු නිදා ගැනීම දීප්තයාගේ සිරිත බව නැවත නැවතත් පසක් කරයි. විරැකියාවෙන් සිටින ජීවිත අරමුණක් තවමත් සොයන එවන් තරුණයෙක්ට නම් එය නම් සාමාන්‍ය දෙයකි. දුරකතන ඇමතුම් දෙක Cross cut එකක් වනතුරු single shot එකකි. කෙසේ හෝ ලණු කපා වට්ටක්කයාගේ සෙට් එක විසින් බෝට්ටුව කපා පතෝලයාගේත්, කූරාගෙත්, හීන් අයියාගෙත් ආදායම් මාර්ගයට තිත තබා ඇත. හීන් අයියා අසන්නේ දීප්ත මල්ලි වැඩක් තියනවා කරමුද කියා පමණය. වැඩේ ඇත්තේ ඊළඟ කොටසේය. සෑම දේම ඇඟිල්ලෙන් ඇණ ඇණ කිව යුතු නැත. සමස්ථ නාට්‍යය පුරාම තාත්තා ප්‍රබල නිහඬ චරිතයකි. එම චරිතය කතා නොකරන තරමටම එහි ප්‍රබලත්වය වැඩිය. අම්මාට හොරෙන් දර මඩුවෙන් බැරල් එක උස්සන දීප්තට සහය දෙන්නේ ආදරණීය අක්කා පමණක් නොව තාත්තාත් ය. තාත්තා දැන ගන්නේ අක්කාගෙන්‍ ය. තාත්තලා දුවලා අන්‍යෝන්‍ය සම්බන්දතාවය එහිදී මැනවින් පෙන්වා දී ඇත. හරිම ලස්සන Frames, Long shots නම් කතාවේ පඳුරකට පයින් ගැහුවත් ලැබෙන්නේ තණමල්විල හැටියක් නිසාමය. ගම එතරම් ලස්සනය. ඔබත් මාත් දන්නා නමුත් කිසිදා තේරුම් නොගන්නා සත්‍යයක් කූරා අපට එළි කරයි. එනම් බලය ඇත්‍තේ අප ළඟ බවය. දේශපාලන බලපුළුවන්කාරකම් ඇති වටක්කයාගේ සෙට් එකට කිරීමට හැකි වූයේ පතෝලයාගේ බෝට්ටුවෙන් ලණුව කපා ගැනීමට පමණි. තවමත් බෝට්ටු සෑදීමට අපට හැකිය. ඔබට රොෂාන් රවීන්ද්‍රයන් පවසන දේ වැටහේ නම් බලය තවමත් ඇත්තේ අප ළඟය. ඡන්දයත් අත ළඟය. වේගා පාරට දමා, රාවණා අහසට යවා, නැව් මුහුදට යවා හරක් පාර්ලිමේන්තු යවන අප දැනගත යුත්තේ තවමත් පාරු වැවට දමා වැලි ගොඩ දමමින් දිවි ගෙවන්නන් අප රටේ ඇති බවය. කූරාගේත් පතෝලයාගේත් රණ්ඩුව සුලුවට තැකිය නොහැක. කාපු බීපු වෙලාවට රණ්ඩු වීම නම් සාමාන්‍ය දෙයක් වූවත් මෙතන සිදුවන්නේ ආකල්පමය ගැටුමකි. කූරාට අවශ්‍ය වන්නේ විප්ලවීය චින්තකයන් ය. සමස්ථ නාට්‍යයේ පූරකයා සිරි මාම ය. රතුපාට තීන්ත අල්ලන්න එපා යැයි ඔහු පවසයි. රතු පාට ගැන ඔබද මාද හොඳට දන්නා බැවින් අපි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු. තවමත් දහස් ගණන් සිරි මාමලා අපේ රටේ විඳවති. බෙරගහන කන්කානම්ගේ ජගත්ට පසුව කුල කෙලිය ගෙන එන්නේ හීන් අයියා ගැනය. එය ගෙන එන්නේ දීප්තගේ අම්මා බැවින් සුලු පුදුමයක් හට ගත්තද "කාන්තා" ලක්ෂණයක් බැවින් දකුණු කනෙන් අසා වම් කනෙන් බැහැර කරන්නට අපට පුලුවන. යුද්ධයට ගිය තම ලොකු පුතා ගැන නිතරම තැවෙන අම්මාගේ එකම සැනසීමත් දුකත් ප්‍රවෘත්ති ය. එකල මෙන්ම අදත් අප සැමගේම එකම සැනසීමත් එයය. අපි දැනුදු යුද්ධයක අතරමං වී සිටිමු. හීන් අයියාගේ කම්මල් රස්සාවටද සප් එක දෙන්නේ ඕන යටි බඩකට ඉන්නා කොල්ලො සෙට් එකය. උන් සෙට් එක නම් එකම පවුලකි. නව චරිතයකි. නැත ඔහු ශාක්‍යා ජයවර්ධන නම් නොව. පක්ෂ කාර්යාලය පවා නඩත්තු කරගැනීමට නොහැකි පක්ෂයක සාමාජිකයෙකි. යශෝදරාගේ පියාගේ සගයෙකි, සහෝදරයෙකි. සේනාව පිරිවරා ඔහු පැමිණෙන්නේ පක්ෂ කාර්යාලයෙන් ඉවතට විසිවෙන්නට තිබූ නටඹුන් පරිස්සම් කිරීමට එහි උරුමක්කාරියට ලබා දීමටය. පිළිමය පමණක් නොව පැරණි පොත් ද පරිස්සම් කිරීමට, ඒවා ඔවුන්ගේ මතක, සංකේත ලෙස තබා ගැනීම ඩිරෙක්ටර් කැප් දැමූවන්ගේ පක්ෂයේ ලක්ෂණයකි. දීප්ත එන්නේ පොත් කියවන්නට බව සිතුවත් ඔහු පැමිණියේ එයට නොවන බව වැටහුණු යශෝධරා හට දුකක් හට ගැනීම සාමාන්‍ය දෙයකි. යන ගමනට බාදා නොකර වෙන වෙලාවක දීප්ත සමඟ කතා කරන්නම් කියන්නේ දීප්තගේ චංචල සිත නිශ්චල තැනක සිටුවා කතා කිරීමට යශෝදරාට අවශ්‍ය ‍නිසා යැයි මට හැඟේ. ඉස්සර කිතුලා ට්‍රේනින් වී එනකල් බලා සිටින්නාක් සේ දීප්ත කුඹුක් ගස යටට වී බලා සිටින්නේ කූරා හා පතෝලයා ඇමතීමට ය. හීන් අයියා දැන් කම්මලෙන් හම්බකරයි. යකඩ තලන එක කොටසක්වත් නොපෙන්වා කාලය ගෙවුණු අපූරුව පෙන්වූ සැටි නම් විශිෂ්ට ය. ජගාගේ දානයට ඔවුන් බඩු ගෙනෙන්නට ටවුමට ගොස් ය. දීප්තට තරහා යන එක සාධාරණය ය. නමුත් පතෝලයාගේ පිළිතුර ඊටත් වඩා සාධාරණය. "අපි දාන ජරමර වලට සල්ලි හොයන්න දීප්ත දාන සෙල්ලම්" නිසාවෙන් දීප්තට බරක් නොදීමට ඔවුන් සිතීම සාධාරණය. පොලොවේ පය ගසන චරිත, පොළොවේ පය ගසා ජීවත් වෙන ජීවිත, සිද්ධි, කතා තණමල්විල පමණක් නොව අප ගම් වලද ඇත. නමුත් එය සත්‍යවාදී අයුරෙන් ටෙලිගත කිරීමට සැමටම බැරිය. රොෂාන් රවින්ද්‍රයන් නම් එම කර්තව්‍යයෙහි ලා මට නම් "පොරකි". ඉතින් අපි විඳිමු. හැඟුම - චනිර දුලංජය රණතුංග
Thushari Wickramasingha
Thushari Wickramasingha 9 חודשים לפני
පුදුම රහක් ඒ වචන වල තියෙනවා . දිගටම ලියන්න .ඔබ රොශාන් වැනි ශ්‍රව්‍ය දුර්ශය කතා කරන අය රටට අවශ්‍ය වෙමින් පවතී ඔබට ජය
malshika rangani
malshika rangani 9 חודשים לפני
Buwanajith Ranaweera
Buwanajith Ranaweera 10 חודשים לפני
කියන්න වචන නැ කොල්ලෝ... උබ විනාඩි 16:49 ක් කොහොම වචන වලට පෙරලුවද මන්දා. ජය වේවා!
dasith hewage
dasith hewage שנה לפני
❤️
Sriyalatha Wickramaarachchi
Sriyalatha Wickramaarachchi שנה לפני
👍 great ideas.kathawa baluwata wads pahadili une obe adhas kiyaweema thulin.
aruna senevirathne
aruna senevirathne שנה לפני
දීප්තගෙ අක්ක පවුලෙ දුක්ගන්නාරාල විතරක් නෙවෙයි දීප්තගෙයි යලුවන්ගෙයි සම්බන්ධීකාරක .එයාගෙ සහෝදර ප්‍රේමය අඩුවක් නැතිවම හැමටම එකසමානව..හරිම අපූරුයි!
මදීන් Di රස්තා
මදීන් Di රස්තා שנה לפני
"තණමල්විල කොල්ලා" කතාව පටන්ගන්නකොට තිබ්බ රැල්ලට වඩා දැන් දහ ගුණයකින් වැඩි වෙලා, නිසැකවම වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය වෙනවා නොඅනුමානයි, එදාට තමා නියම සතුට සමරන්නේ, ජය වේවා ✌️🌹😍❤️👌
හස්ථි රජා
හස්ථි රජා שנה לפני
මදීන් Di රස්තා එදාට බොනවා මැරෙන්න
මදීන් Di රස්තා
මදීන් Di රස්තා שנה לפני
@ඇරෝ සනා එල.
මදීන් Di රස්තා
මදීන් Di රස්තා שנה לפני
@දෙනෙත් මහීෂ ඔව් ඕයි, පට්ට ඈහ්...
ඇරෝ සනා
ඇරෝ සනා שנה לפני
අනිවාර්යයෙන් 😘
දෙනෙත් මහීෂ
දෙනෙත් මහීෂ שנה לפני
ට්‍රෙන්ඩින්ග් බන් දවස් දෙකේම කතාව
Joy with life
Joy with life שנה לפני
දීප්තගෙ තාත්තා .....❤ නමක් නැති මහ කන්ද....
Yashodara Muramudali
Yashodara Muramudali שנה לפני
හැම තාත්තා කෙනෙක් ම එහෙමයි .නිහඩයි ආදරය උතුරනව❤️❤️
Yohani Kumari
Yohani Kumari שנה לפני
Nihada charithayak.....mage thaththiva mathak una😔
hashen b
hashen b שנה לפני
දීප්ත කොලුවෝ උබ ආපහු අඩන මියුසික් වීඩියෝ වල නම් අඩන්න එපා 😌😌❤️
madhavi weerasekara
madhavi weerasekara 4 חודשים לפני
Aththamai.. kochchara dhaksha naluwekda... aparade..
ashen rashmika
ashen rashmika שנה לפני
හොදම යාලුවෝ කියන්නේ කවුද? දැන ගන්න ඕනිනන් තනමල්විල කොල්ලෙක් බලපන්..💟👀👨‍👨‍👦
Nayana chamith
Nayana chamith 7 חודשים לפני
Aniwarenma
ashen rashmika
ashen rashmika שנה לפני
@Thanu ❤
ashen rashmika
ashen rashmika שנה לפני
@Italiye Api ❤
ashen rashmika
ashen rashmika שנה לפני
@Asela madushanka ❤
ashen rashmika
ashen rashmika שנה לפני
@Asanka Nammuni ❤
Sasindu Maduranga
Sasindu Maduranga שנה לפני
කාලෙකට පස්සෙ කතාවකට ඇබ්බැහි උනා ❤️❤️
Dileeka Dunusinghe
Dileeka Dunusinghe שנה לפני
“දීප්ත මල්ලී පොඩි වැඩක් තියෙනවා කරමුද" වෙන්නේ මොකක්ද කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව වැඩේට බහින යාලුවෝ කියන්නේ යාලුවෝ නෙමෙයි සහෝදරයෝ බන්♥️
Ba Padmasri
Ba Padmasri שנה לפני
එකෙන්ම ආදරෙයි මා ලෙබනන්
Nisal Sooriyaarachchi
Nisal Sooriyaarachchi שנה לפני
සිරි මාමා කියන්නෙ සුපිරි නලුවෙක්..සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ acting පට්ට
Nisal Sooriyaarachchi
Nisal Sooriyaarachchi שנה לפני
@Just for fun siraa bn🤣🤣
Just for fun
Just for fun שנה לפני
උබලා නම් පුදුම ගංකාරයෝ තමයි😂. මිනිහාගේ කටේ තියෙන්නම එ්ක
Shashi Weerathunga
Shashi Weerathunga שנה לפני
ආසම පතෝලයා කිතුලා,,❤️❤️❤️❤️❤️❤️❤️ පතොලයො ඔබ තමයි දක්ෂතම නළුවා ආයෙ දෙකක් නෑ ❤️❤️👍🏼👍🏼👍🏼👍🏼👍🏼😚😚
Harshika Samarakoon
Harshika Samarakoon שנה לפני
මේකේ episode සේරම බලපු එක තමා කරපු ලොකුම මෝඩකම,, කවද හරි ඉවරවෙනකල්ම ඉදල බලන්න තිබුනෙ,,කොහොමද ආය සෙනසුරාදා වෙනකන් ඉන්නෙ😔
my kitchen life
my kitchen life שנה לפני
සිරාවට බන්.. දැන් ඉතින් වේලි වේලි හිටපන්කො . සතියෙන් සතිය .
Viduwa විදුවා
Viduwa විදුවා שנה לפני
සිරාවට දැන් හිටාම්කො සතියෙන් සතිය එපිය එනක
Udayanga Bandara
Udayanga Bandara שנה לפני
Ow bro
Harshika Samarakoon
Harshika Samarakoon שנה לפני
@Sathsara Karunarathna ow akka kiyanna malli,,
neth Edirisinghe
neth Edirisinghe שנה לפני
Mamath ban
Wasantha Kumara
Wasantha Kumara שנה לפני
අහමිිබෙන් දැක්කෙ. එක දවසයි ඔක්කොම episod ටික එක හුස්මට බැලුවා. (මේක වෙනමම ආතල් එකක්)
Udara Senavirathna
Udara Senavirathna 5 חודשים לפני
Ow bn මමත්
M L A S karunarathna
M L A S karunarathna שנה לפני
Mamath
Jana Jana
Jana Jana שנה לפני
සහෝදරයා මමත් එහෙමයි
Janani Perera
Janani Perera שנה לפני
Math..❤️
rashmi raveena
rashmi raveena שנה לפני
Seriously
Lakna Dissanayaka
Lakna Dissanayaka שנה לפני
ජනප්‍රිය ටෙලිනාට්‍ය වෙනවා කියලා හිතෙන්නේ මට විතරද 😍😍😍😍
Dilsh Video
Dilsh Video שנה לפני
mage vido balanna ayye
dup prasad
dup prasad שנה לפני
මේ කාලයේ මේ වගේ කතාවක් රසවිදිමට පිරිසක් ඉන්න එක ගැන සතුටු වෙනවා🙂
WinkR Production
WinkR Production שנה לפני
මේ කතාව වසරේ ජනප්‍රියම කතාව වේවා.රොශන් අයියට ජය වේව.මේව රසවින්දනය කරන පිරිසක් හැදේවා
Jurgita Janickienė
Jurgita Janickienė שנה לפני
Glad to see Sri Lanka has still got such a talented actors...This teledramas is absolutely phonemenal one...this deserves a few awards for sure...
Eiliyah Mafa
Eiliyah Mafa שנה לפני
සහෝදරයා /වීරයා ගෙදර ඇවිත් /සුදු ඇදගෙන කලු ඇවිදින්/ කුබියෝ/බැද්දෙ කුලවමිය බලපු අය ඉන්නවද ....👍👍👍🌼
Nalaka Upul
Nalaka Upul שנה לפני
Aneewa
Janaka Anuruddha Walisingha
Janaka Anuruddha Walisingha שנה לפני
තණමල්විල කොල්ලෙක්, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත්, තාත්තා, බොහීමියානුවා, සුදු ඇඳගෙන කළු ඇවිදින්, ගිරි දේවි, බැද්දේ කුලවමිය, තාරා, සංසාරන්‍ය අසබඩ, කූඹියෝ
මං ගයියා
මං ගයියා שנה לפני
ග්‍රෙහෙන් බෙල්ල්වත් හිතුවාද චෙස් අහිමි අකඩවාරිය තාත්තා ඉඩෝර වැස්ස ඔය ටිකත් එක්කම මේවත් නොබලපු එකක් නෑ මාරම ආතල් එකක් ඒක
music only
music only שנה לפני
ඔය ටිකට එකතුවෙන්න ඔනි මේ ටිකත් ගොලුතාත්තා ඉලන්දාරි හැන්දැව තක්ෂිලාව බොහිමියානුවා
Sandun Lakmal
Sandun Lakmal שנה לפני
සෙනසුරාදා, ඉරිදා කියන්නේ යටි බඩට මාර සතුටක් දැනෙන්නේ.. මේක ඩේලී තිබ්බනම් යටි බඩට ඩේලි හැපී...😁😁😁
Music hub
Music hub שנה לפני
අඩේ ඔව්
Dilsh Video
Dilsh Video שנה לפני
mage video hodana balanna ayye
chathuri bogahage
chathuri bogahage שנה לפני
කිතුලා මොනා කරනවද දන්නෑ.... Comments කියවනවනම්... miss you කිතුලා 😂❤️
මියුර සංජුල
මියුර සංජුල שנה לפני
@chathuri bogahage උ එන එකක් නැ කියල මහ බයක් තියෙනවා
Iresha Chathurangika
Iresha Chathurangika שנה לפני
Ou ane aya natiwa palui katawa
chathuri bogahage
chathuri bogahage שנה לפני
@NCM (No Copyright Music) mm hitnne lokkaiyata wenna oni.kathawe 1st episode eke akka kynne deepthata, thaththa ge funeral eke weda eyai deepal ayyai balagnnm kyl? Lokkaiya nhe nisa wennethi
NCM (No Copyright Music)
NCM (No Copyright Music) שנה לפני
chathuri bogahage ou ikmnta ei eth hithe sankawak thynwa dena ingi ekkn krdrykda mnda lokkayyta hri kithulata hri😕
chathuri bogahage
chathuri bogahage שנה לפני
@NCM (No Copyright Music) එයා නැතුව පාලුයි නෙහ් 😭
thanuja Iroshani
thanuja Iroshani שנה לפני
අනේ රොශාන් දෙයියෝ, කිතුලව හමුදාවට යැවුවට කමක් නෑ.මරන්න නම් එපා.🙁
Shakila Vishwajith
Shakila Vishwajith שנה לפני
@thanuja Iroshani episode 45 shoot karala iwarai sis oya kiyana dewal karanna ba😂😂😂
thanuja Iroshani
thanuja Iroshani שנה לפני
@Lahiru Abans kauda bn dewani inima balnne.oyaa beluwata api blan ne.
Lahiru Abans
Lahiru Abans שנה לפני
Dewani inma wage kiyala hithagena hasirenna epa plz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Anuradha thennakoon
Anuradha thennakoon שנה לפני
බත් දංකුඩ ටික සුරං කාලා වහිනකොට කුස්සියේ තියන කොරහා ගෙන්නලා තියලා කුප්පි ලාම්පු එලියෙන් ජිවත් වුනු ඒ අතිතය පසක් කර දෙන තනමල්විල කොල්ලා....❤😢
NX
NX שנה לפני
දවසක මෙකේ episode විව්ස් මිලියන ගණන් එනවා ශුවර් 😍
Hasitha Shalika
Hasitha Shalika שנה לפני
අත්වල රතුපාට තීන්ත ගාගන්න එපා. තීන්ත වල පාටටත් උන් සැක කරනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව පරිස්සමෙන් ඉන්න කියලා නේද කියන්නෙ. සිරී මාමා.
Upendra Indunil
Upendra Indunil שנה לפני
88-89 Jvp - UNP beeshane wipaka nisa asarana unu ahinsaka manussayek😔😔
Sonu rasanjana
Sonu rasanjana שנה לפני
ව්‍යාංගාර්ථය බ්‍රෝ
Gayan Sapuge
Gayan Sapuge שנה לפני
සිරිමාමගෙ පුතා මැරුණෙ ජේවීපී යූඇන්පී කලබල කාලේ.ඒ කාලේ රතු පාටින් නෙ ජේවීපී පෝස්ටර් ඇන්දෙ.කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වුණත් රතු තීන්ත නිසා මැරුම් කෑවා.ඒක තමයි මාමා ඔය කියන්නෙ
Swisstek Aluminium
Swisstek Aluminium שנה לפני
මේ යටිබඩට දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා...අනිත් එක දානකන් පිස්සු වගේ...❤️🖤❤️
Sanjeewa gardige Hendric
Sanjeewa gardige Hendric שנה לפני
මූ වගේ උදේ පාන්දර නැගිටලා වල්ල කහපු උන් කොයි බලන්න 😹 අඩෝ මේක තමයි ඩ්‍රාමා කියන්නේ පට්ටම පට්ට
Thenuwan prabhash
Thenuwan prabhash חודש לפני
සිරා 😂😂
G*
G* שנה לפני
තණමල්විල කොල්ලෙක් නං දුක දැනෙන්නෙ නැතුව බලන්න පුළුවන් එකක් නෙමෙයි.. දුකත් එක්ක බද්ධ වෙච්ච අපේකම එක්ක තමයි මේ නාට්ටියෙ රසය හිත ඇතුලට කාන්දු වෙන්නෙ..
Sandu Kuweju
Sandu Kuweju שנה לפני
දවස් දෙකෙන් එපිසෝඩ් 29 ම බැලුවා සුපිරිම කතාවක් 😍😍
Charuni Jay
Charuni Jay שנה לפני
මෙතන තියෙන සහෝදර බැදීම හරීම ලස්සනයී ... මල්ලීගේ ඕනේම දෙයකට.... අක්කාගේ ආදරය, සපොට් එක, අම්මාගේ වගේම... ආදරයක්.... සෙනෙහසක්....
Asanka Pathirana
Asanka Pathirana שנה לפני
අපේ ඉස්සර කාලයේ හිටියා මේ වගේ එකමුතුව හිටපු කොල්ලො ...එත් දැන් සමාජයේ එ වගේ චරිත ගොඩාක් අඩුයි දකින්නට ....ඇත්තටම හිත ට දැනෙන කතාවක් ..❤️👍
sashika herath
sashika herath שנה לפני
අඩෝ fb group හරි වෙන ඔනි යටි බඩක් හරි හදාගෙන අපි පිනවන මෙක වසරේ ජනප්‍රියම නාට්‍ය කරන්න ඔනි, වසරේ ජනප්‍රියම නළුවා බිහිකරලා අපේ මෙව්වා එක පුද කරන්න කැමති වුන් like කරපියවි
Natasha malki
Natasha malki שנה לפני
Fb da?
my kitchen life
my kitchen life שנה לפני
Ekenma
Athal Lokaya
Athal Lokaya שנה לפני
එම කොමෙට්ටුව මා ස්ථිර කරමි...
Viron Nalawansha
Viron Nalawansha שנה לפני
Hadamuu group ekak
Pablo Kz
Pablo Kz שנה לפני
තනමල්විල කොල්ලෙක්ට පිස්සු වැටිච්ච උන් මේ කොනට.
sahan binalka
sahan binalka שנה לפני
ඔක්කොම කොටස්ටික එකදිගටම බලල ආයෙමත් පලවෙනි කොටස් දෙක බැලුවේ මං විතරද? බලන්න, ඒ වෙලාවෙ දැනුනෙ නැති ගොඩක් දේවල් දැනෙයි.
kasun prabath
kasun prabath שנה לפני
බලන ගමන් කමෙන්ට් කියවන උන් ඉන්නවද..?
Gimini Rajapakshe
Gimini Rajapakshe שנה לפני
නැත්නං ඉතින් සීනි නැතිව තේ බොනව වගේනෙ..
DRAKE BROW
DRAKE BROW שנה לפני
ඔව් බන් අනිවා ඒත් කතාව ආය පස්ස්ට යව යව බලනව කමෙන්ට් නිසා කතාවත අමතක වෙනවා
Indika Uditha
Indika Uditha שנה לפני
ඔව් ඉන්නවො
Thanuja Kumarai
Thanuja Kumarai שנה לפני
ඇයි මම
Mallika Jayasooriya
Mallika Jayasooriya שנה לפני
අනිවාර්යයෙන් එක පුදුම සතුටක්..
Shashi Priya
Shashi Priya שנה לפני
Meka දෙවැනි ඉනිම unanam sathi dekak withara බෝට්ටුව hadanawa🤭🤭🤭🤭🤣🤣🤣🤣
Suranga Hemachandra
Suranga Hemachandra שנה לפני
Shashie Prabha ඇත්ත.. 😁
Travel යං
Travel යං שנה לפני
Ow ykoo😁😁😁
Udara Hasarel
Udara Hasarel שנה לפני
කාලෙකින් බලපු සුපිරි කතාවක් හැම චරිතයක්ම නියමයි. දෙරණ,හිරු කතා වලින් එපාවෙලා තිබුන ලංකාවේ නාට්‍ය කලාව අලුත් මගකට ගෙනයන නියම කතාවක්.
pramuditha
pramuditha שנה לפני
අඩෝ අන්තිම ටිකේ බැරල් ටික අදිනකොට හිතුනෙ උබල පදුරු ෆැන්ට පෙරන්න හදන්නෙ කියල
Nethmini Tharushika
Nethmini Tharushika שנה לפני
🤣✋
Dimuthu Sanchita
Dimuthu Sanchita שנה לפני
😂😂😂😂😂😂
Music hub
Music hub שנה לפני
MOVIE SCENES මාත්
ඇරෝ සනා
ඇරෝ සනා שנה לפני
මාත් යකෝ 😃😋
thanuja Iroshani
thanuja Iroshani שנה לפני
යකෝ...තණමල්විල මල් තියෙද්දි පදුරු පැන්ටා පෙරන්නෙ මොන යටිබඩකටද...
Kasun Sameera
Kasun Sameera שנה לפני
සතියෙ දවස් පහම තියන මෙගා නාට්‍ය වලට වඩා මිනිස්සු තණමල්විල කොල්ලට කැමතියි
Pradeep Manjula
Pradeep Manjula שנה לפני
මේ කතාව මාව මගේ අතීතයට අරගෙන යන ලස්සන කතාවක්... හීන් ආඩම්බරයක් දැනෙනව මේ කොල්ලො කරපු හැම දෙයක්ම මමත් අත් දැකපු එක ගැන..
Wasantha Kumara
Wasantha Kumara שנה לפני
යාලුකමෙ එකමුතුකම... සහොදරකම්වල බැදිම...බඩ ගින්න...නැති බැරි කම...සිනහව කදුල..එකතු උනු පට්ට කතවක් මෙක,,,❤️❤️❤️❤️🙏☝☝️💪
Nihara Gamage
Nihara Gamage שנה לפני
"උඹ ඔය රතු පාට තීන්ත අල්ලන්න එපා පුතේ. උන්ට අත්වල ගෑවුණ තීන්තත් සැකයි...සැකයි....සැකයි" මගේ ලොකුතාත්තගෙ පුතාව මහරගම හංදියේදි කලිසම් කාක්කුවෙ දාගෙන ගියපු පින්සල් දෙක දැකලා අරගෙන ගියා ගියාමයි. ඌ පින්සල් ගෙනිච්චෙ පෝස්ටර් අදින්න නෙමේ. ඌ වැඩ කළේ සිත්තර පත්තරේ. පත්තරේට චිත්‍ර කතා අදින ගමන් සේමගේ සර් ගාව වැඩ කලා.
K.G Thush
K.G Thush שנה לפני
ඔක්කොම හොදට රගපානවා පතෝලයා Special...ඒ ගමේම එකෙක් වගේ ඇක්ටින්.❤️😍🙏සුපිරි
Asanka Pathirana
Asanka Pathirana שנה לפני
අපේ ඉස්සර කාලයේ හිටියා මේ වගේ එකමුතුව හිටපු කොල්ලො ...එත් දැන් සමාජයේ එ වගේ චරිත ගොඩාක් අඩුයි දකින්නට ....ඇත්තටම හිත ට දැනෙන කතාවක් ..❤️👍
Nayanathara Kulathunga
Nayanathara Kulathunga שנה לפני
දෙබස් වලින් නොකියන ගැඹුරක් මේ කතාවේ නිහඩතාවයේ තියෙනවා...❤
Samanalee A.
Samanalee A. שנה לפני
දිප්තයා සොරි මල්ලි 😚😚😚. පතොලයා මගේ හදවතේ ප්‍රධාන චරිතේ වෙලා ඉවරයි . ආදරෙයි පතෝ . මියුසික් වීඩියෝ වල ඉන්නවා දකින්න ආසම චරිතයක් තමයි අංජන කියන්නේ . මල් සින්දු අහන්නේ නැති උනත් අංජන ඉන්නවා දැක්කොත් බලනවාමයි . අන්තිම මොහොතේදී සින්දුව බලලා පපුව පැලුනා . 😭😭දෙපාරක් වත් බැලුවේ නෑ . ආදරෙයි ඒ තරම් . උම්ම්ම්ම්මි . 🥰🥰🥰❤️
Chathu Jayawardana
Chathu Jayawardana שנה לפני
නියම කතාවක් බලන්න බලන්න ආස හිතෙන බතලයා එකෙන්ම වසරෙ හොඳම නළුවා❤❤👈👈
Pasindu Jayaweera
Pasindu Jayaweera שנה לפני
මෙච්චර හොඳ කතාවක් විනාඩි 15ක් පෙන්නන්නෙ නැතුව පැයක ගුවන් කාලයක් වෙන් කරලා අඩුම තරමේ විනාඩි 30ක් පෙන්නුවානම් වටිනවා
KC Idea Experiment
KC Idea Experiment שנה לפני
රොෂාන් අය්යා කියන්නේ නියම චරිතයක් ❤
Achintha
Achintha שנה לפני
දණුකගෙ දැක්ක හොඳම චරිතෙ තමයි දීප්ත. සුපිරි කතාව අදත්!
sir: Edwards
sir: Edwards שנה לפני
යටිබඩටම වදින සුපිරිම කතාවක් ආ❤️✌️
Prasanna guruge
Prasanna guruge שנה לפני
සමන්ත. ඒ කියන්නේ පතෝලයා, මේ කතාවේ සුපිරිම චරිතයක්. 👍
Anu Rathnayake
Anu Rathnayake שנה לפני
දීප්තගෙ තාත්තා ❤️ හදවතට දැනුණු චරිතය ❤️
 90 TRANDS
90 TRANDS שנה לפני
කවුද පතොලයාද
Aruna Perera
Aruna Perera שנה לפני
yes
TiCKLE
TiCKLE שנה לפני
රොශාන් රවීන්ද්‍ර රගපාන "සහෝදරයා" කතාවත් බලන්න , ඇබ්බැහි වෙනවා ඒකටත් රොශාන්ගේ රන්ගනයට....❤️❤️❤️
dinuwan dhananjaya
dinuwan dhananjaya שנה לפני
Akalasandya,gini awi saha gini keli supiri kochchara baluwath epa wennh
TiCKLE
TiCKLE שנה לפני
@music only aniwaryayen balanawa,me katawa balana kenek kiyanawanam ithin aniwa best story ekak tamai,,,thank you
music only
music only שנה לפני
බැදේ කුලවිමියත් බලන්න ඉලන්දාරි හැන්දැවත් බලන්න. ගොලු තාත්තා ත් බලන්න
K.W.A Jayathissa
K.W.A Jayathissa שנה לפני
වීරයා ගෙදර ඇවිත් සහෝදරයා ඕං කිව්වා ආය පුනුරුත්ථාපනය වෙන්න එහෙම බෑ
Chathura Maduranga
Chathura Maduranga שנה לפני
Sahodaraya eke end eka kapalada mnda. Fast wadiy
Chandi Jayasiri
Chandi Jayasiri שנה לפני
රඟපෑමක් නොව සැබෑ ජීවිත කතාවන් .මේ හැම චරිතයක්ම සමාජයේ සැබෑ චරිත .එපා නොවන කාතාවක් .කඳුළු අතරින් හිනා වේවි අපි මේ කතාව බලන්නේ හරිම ආසාවෙන් ...
iresha kalpani
iresha kalpani שנה לפני
ජිවත් වෙන්න අපිවගේ සෙනෙග වෙරදරණ හැටි තණමල්විල කොල්ලෙක් කතාව ඇසුරෙන් පෙන්නලා තියෙනවා. ♥️♥️♥️♥️🇱🇰
Lakmali Dayarathna
Lakmali Dayarathna שנה לפני
හැමෝගෙම රග පෑම අති විශිෂ්ටයි .ලබන සතිය වෙනකන් මග බලාගන ඉන්නේ ..කූබියෝ,සහෝදරයා ,බැලුවයින් පස්සේ බලන හොදම කතාව .හැමෝම චරිත ඇතුලේ ජීවත් වෙනවා .රගපෑමක් කියලා හිතෙන්නේ නෑ 👍👍👍 හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️
Creative Paradise
Creative Paradise שנה לפני
ජගත්ගෙ අවුරුද්දේ දානෙට දීප්තයට කියන් නැතිව බඩු ගේන්න ගියාම ඌට මොනතරම් වේදනයිද.. " එකට ඉන්න උන් නොකියා මොන දෙයක් කරත් හිතට මාර වේදනයි බන්..😳
ashan madushanka
ashan madushanka שנה לפני
සියුම් තැන් හිතට දැනෙන්න මතු කරන හැටි .... රොශාන් අයියා නියමයි..
Priya Dasanayaka
Priya Dasanayaka שנה לפני
හරිම ලස්සන කතාවක්. හරිම තාත්විකයි. ගැමිකම එකමුතු බව ලස්සනට පෙලගස්විලා තියෙනවා
ALL in ONE
ALL in ONE שנה לפני
ඇදෙන් නැගිටලා ඇ*$ කහ කහ එන හැටි 😂😂😂 මේක කතාවක්ද නැත්නම් එදිනෙදා ජීවිතේ හොරාට වීඩියෝ කරාද
කලු මාමා
කලු මාමා שנה לפני
@Uditha Manohara තනමල් විල හරක්
Uditha Manohara
Uditha Manohara שנה לפני
කලු මාමා Ai uba gopallada 😅
කලු මාමා
කලු මාමා שנה לפני
ඹබල වගෙ හරක්
Uditha Manohara
Uditha Manohara שנה לפני
ALL in ONE uba eka dihama balan hitiya neda 😅
悪魔
悪魔 שנה לפני
@セラッペルマゲスヅト パラサンナ シルバ ammoo ow oi... 😂😂 habai uu hireta yanakotanm beheth aragenada koheda ne 😂😂
Thushari Dilrukshi
Thushari Dilrukshi שנה לפני
පර්මිට් එකක් නැතුව වැලි ගොඩ දානවට වඩා හීන් අයියා කම්මලක් දැම්ම එක නම් හොදයි . දීප්තගේ තාත්තා ජීවිතය දකින විදිහ හරිම ලස්සනයි .
Walpitage Lakshan
Walpitage Lakshan שנה לפני
හීන් අයියා කම්හල් වැඩේට අතගැහුවා ජය❤️❤️
MUSIC COLOR
MUSIC COLOR שנה לפני
තනමල්විල කොල්ලට ආස එවුන් සෙට් වෙයාන් 👍👍👌❤❤
Anusha Disna
Anusha Disna שנה לפני
මගේ අතීතයට ආපහු යනව මේ කතාව බලද්දී.පුදුම විදිහට හිතට වදින කතාවක්.
Combined Hari Lessy 'Combined හරි ලේSSy '
Combined Hari Lessy 'Combined හරි ලේSSy ' שנה לפני
' දැං බලපං ... උන් උන්ගේ බලේ පාවිච්චි කරලා අපේ බෝට්ටුව ගැලෙව්වා ; අපි අපේ බලේ පාවිච්චි කරලා අපේ බෝට්ටුක් හදා ගන්නවා ; දැං හිතපං ඔය බලේ කියන යටි බඩ තියෙන්නේ කා ලඟ ද ? '😌
sanduni akarsha
sanduni akarsha שנה לפני
🤣🤣🤣🤣🤣
sew's diary
sew's diary שנה לפני
මේකෙ හැම කොටසක් ම බලබලනකොට පලවෙනි කොටස මතක් වෙන්නෙ මට විතරද...🤔
Purple Thoughts with Kavi
Purple Thoughts with Kavi שנה לפני
Axe ඇඩ් එකේ ඉන්න එකාත් දක්ෂතම නළුවාගේ නමට නිර්දේශ වෙයි කියලා සාධාරණ සැකයක් තියනවා..
Ganga Sarangi
Ganga Sarangi 4 חודשים לפני
🤣🤣🤣🤣
Sulochana Harapathdeniya
Sulochana Harapathdeniya 4 חודשים לפני
😂😂😂
chethima dissanayake
chethima dissanayake שנה לפני
😂😂😂
Channa Withanage
Channa Withanage שנה לפני
සිරා කතාව
Purple Thoughts with Kavi
Purple Thoughts with Kavi שנה לפני
😋😋😋
sunanda gantune
sunanda gantune שנה לפני
හිත ගැබුරටම ස්පර්ශ කරන බවාත්මක ප්ප්‍රකාශනය විශිෂ්ටයි. දෙබස් ඉක්මනින් හදවත ස්පර්ශ කරන්වා. මෙ නිර්මාණය මුලු සමාජයට අපූරූ මාවතක් පෙන්වනවා.
IN's creations
IN's creations שנה לפני
ජිවිතේ බලපු පට්ටම කතාවක් ...මෙකෙ තියන වින්දනය කියලා වැඩක් නැ.......... ජිවිතේ යතාර්ථය හොදින්ම පිලිබිඹු වන සාර්ථකම කතාවක් ............ අයෙත් මේ වගෙ යටිබඩක් ඕනේ 😁😍😍💖💖💖💖💖💖💖❤️❤️❤️😍😍😍
Gayan Walpola
Gayan Walpola שנה לפני
මටත් මේහෙම අතිතයක් තිබුනා එත් මේවගේ යාලු කම් තිබුණේ නෑ බන් ගොඩක් දුර 😢😢
Hansika Maduwanthi
Hansika Maduwanthi שנה לפני
පතෝලයා ආදරෙයි .ආසම චරිතය❤️
champika Mathes
champika Mathes שנה לפני
Patholayala kelinma wedika natya walin apu aya..ragapama thatwika saddeta denne e purudda. .habayi hamadama B grade naluwo. .sahaya charitha
kasun kasun
kasun kasun שנה לפני
Mata Asa nadda oya sudu
Feel It
Feel It שנה לפני
අඩෝ ශාක්‍යා එකේ අයිතිකාරයා නේද බන් අර ? 😂
මියුර සංජුල
මියුර සංජුල שנה לפני
අඩො කූඹියා
Janaka Samarasekara
Janaka Samarasekara שנה לפני
menna koobiyek
Dore Creations දොරේ ක්‍රියේෂන්ස්
Dore Creations දොරේ ක්‍රියේෂන්ස් שנה לפני
heeee ade ow bn
malitha mihiran egnesius
malitha mihiran egnesius שנה לפני
පැරණි වාමාංශිකයෙන්
_KESH_
_KESH_ שנה לפני
මේ වගේ කතා ලංකාවේ හැදෙන්න ඕන හැමදාටම ❤️🔥හැමෝම act කරනවා සුපිරියටම කුබියෝ එකට පස්සේ බලපු හොදම එක
Dns Apc
Dns Apc שנה לפני
මේ වගේ උසස් නිර්මාණ බලද්දී හිතෙනවා, ලංකාවේ "ටෙලි විරැවෝ" කියල කොටසකුත් ඉන්නවා කියලා. සම්බුදු සරණයි.
thusitha damayantha
thusitha damayantha שנה לפני
යට්බඩ..♥️♥️ තව සතියක් ඉන්න එපැයි......👍👍👍♥️
deepa hettiarachchi
deepa hettiarachchi שנה לפני
යසෝදරාගෙ රගපෑම් කතාව ඇදුම් පැලදුම් මේකප් හරිම ලස්සනයි .මං හරිම ආසයි ඒ රගපෑම්වලට.නියමයි පතෝලය දිිප්ත අක්කා කිතුල ලොක්කයිය මේ හැමෝම හොඳින් රගපානව .
Chamani Presadi
Chamani Presadi שנה לפני
සුපිරි කොල්ලෝ සෙට් එක , අපේ මල්ලිලා, කෙහෙල් කොට , කොට්ට කොට වලින් මෙහෙම හැදුවා මට මතකයි, ඉස්සර 😥❤
Kulasekara
Kulasekara שנה לפני
පොලොවෙ පය ගහල තියන කතාවක්💪
malitha mihiran egnesius
malitha mihiran egnesius שנה לפני
උඹ රතුපාට තින්ත අතගාන්න එපා පුතේ...උන්ට අතේ ගැවුනු තින්තත් සැකයි පුතේ.... ..
Inoka Perera
Inoka Perera שנה לפני
Such a beautiful drama. Entire crew is super
pola ck
pola ck שנה לפני
මේ කතාව බලන අපි හැමෝම ගෙවුවෙ මේ ජීවිතේ නo කවුද බo මේ තරගකාරි සමාජ බිහිකරේ...?අපි ගෙවන්නේ කරුමයක් බo මෙ.ඇත්තටම මමත් දුක්වින්ඳ ඔය වගේම.ඒත් A දුකක් නෙමෙයි කියලා දැනෙන්නේ දැන් ගෙවන මේ නිදහසක් නැති කරුම ජීවිතේ නිසා.
thushara pathirathna
thushara pathirathna שנה לפני
දවස් දෙකයි කොටස් විසිනවයම බැලුවා ❤
anuruddha lekamge
anuruddha lekamge שנה לפני
දීප්තගෙ තාත්ත අද වචන දෙකක් කතා කලා.... තාත්වික වරිත..... සුපිරි රංගනයක්....
lakshan Lakshan
lakshan Lakshan שנה לפני
දවසක මේ රූගත කරපු තැන් ටික බලන්න යන්න ඇත්තන් මරු...💜️
Gayan Rathnayaka
Gayan Rathnayaka שנה לפני
Nostalgic. A masterpiece.
Eshan iroshana
Eshan iroshana שנה לפני
නියම කතව😘
Kapil Sadaruvan
Kapil Sadaruvan שנה לפני
මේ වගේ හරයක් ඇති ටෙලිනාට්‍ය තව තවත් බිහිවේවා කියලා හිතමු.
DrBrain
DrBrain שנה לפני
පතෝලයා තමා එලම ඩයල් එක 😌😌
Sanjaya Nuwan Hewage
Sanjaya Nuwan Hewage שנה לפני
අද දවල් ආසාවට පලවෙනි කොටස බැලුවා... එක හුස්මට කොටස් 29ම බැලුවා... කියන්න වචන නැ... වෙලාව පාන්දර 2.30යි... ❤❤❤
Fast Distance Education Center
Fast Distance Education Center שנה לפני
This drama should be the most popular drama 👍
Ruwan sameera bandara
Ruwan sameera bandara שנה לפני
අපි ඔක්කොම තණමල්විල කොල්ලෝ වෙලා. වෙන කතා බැලුවට අපි මේ කතාව ඇතුලේ ජිවත් වෙනවා. ඒකයි මේ කතාවේ වෙනස. 😍
Amila Perera
Amila Perera שנה לפני
Ruwan sameera bandara මේක අපේ කතාව මචන්.අපි හැමොගෙම කතාව..අපෙ නොවුන කතා අපිට ලග නෑ
משפחה בהסעה 🚙 | פרק 4 - שוברים דיסטנס
28:06
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 54 אלפי
אנחנו צריכים לדבר
10:33
אביאל בסין
צפיות 38 אלפי
חזרנו אחורה בזמן לשנות ה-90
10:11
Michael Sapir
צפיות 49 אלפי
יניב בן משיח - סימן קטן | (Prod.By Ilan lev)
4:59
יניב בן משיח - Yaniv ben mashiach
צפיות 180 אלפי
Thanamalvila Kollek | Episode 28 - (2020-04-25) | ITN
17:02
ITN Sri Lanka
צפיות 881 אלפי
Thanamalvila Kollek | Episode 21 - (2020-03-29) | ITN
16:56
ITN Sri Lanka
צפיות 731 אלפי
Thanamalvila Kollek | Episode 06 - (2020-02-08) | ITN
15:50
ITN Sri Lanka
צפיות 984 אלפי
Thanamalvila Kollek | Episode 32 - (2020-05-09) | ITN
17:57
ITN Sri Lanka
צפיות 795 אלפי
SIDEMEN REACT TO UNUSUAL MEMES
9:11
SidemenReacts
צפיות 1.2 מיליון
محاولة ليلى عقيل الانتحار 😥 (مؤثر)
13:20
ברדק - במשטרה
4:12
ברדק
צפיות 131 אלפי
Comedy Club: Павел Воля - Профессии
15:10
Телеканал ТНТ
צפיות 2.7 מיליון