Thanamalvila Kollek | Episode 28 - (2020-04-25) | ITN

  צפיות 881,371

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 28

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 1 522
ITN Sri Lanka
ITN Sri Lanka שנה לפני
තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka ILfor Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇
Hanguma
Hanguma שנה לפני
තණමල්විල කොල්ලෙක් මෙම කොටස ගැන මගේ ඇසින් ලියන්නට නැවත සිතුණෙමි. සියයට සීයක පුළුල් විග්‍රහයක් කළ හැකි එකම පුද්ගලයා මෙහි අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර මහතා බව මම දනිමි. එබැවින් මේ මගේ කතාවයි.
මදීන් Di රස්තා
මදීන් Di රස්තා שנה לפני
කාලයක් තිස්සේ තාත්වික නිර්මාණ හොයපු බොහෝ තරුණයොන්ට මෙවැනි ලස්සන නිරමාණයක් දීපු රොෂාන් අය්යණ්ඩිට අපේ හදපිරි ප්‍රනාමය, බෙහෙවින්ම ස්තුතියි රොෂාන් අයියෙ ජය වේවා..💪❤️🇱🇰💪
SL BANDA
SL BANDA שנה לפני
දීප්තගෙ අක්කගෙත් රිදෙන්නම ඇක්ටින් සැරයි හොදේ ❤️🙏
shaniya purnima
shaniya purnima שנה לפני
වසරේ හොදම සහ ජනප්‍රියම නාට්‍ය බවට තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය බවට පත් විය යුතුමයි😍😍
Charitha Lakshan
Charitha Lakshan שנה לפני
මිනිස්සුන්ගෙ ප්‍රශ්න විනාඩි 16කට සම්පූර්ණයෙන්ම අමතක කරවන නිර්මාණයක්❤️
Viridu Nalin 0714104414
Viridu Nalin 0714104414 שנה לפני
අපි මේක trending 01 කරමු නේද ???
Rukantha Vithanage
Rukantha Vithanage שנה לפני
තනමල්විල කොල්ලෙක් එනකන් බලා ඉදපු සෙට් එක ලයික් එක දාගන යමු❤👌
Chinthaka Pawan
Chinthaka Pawan שנה לפני
යසොදරා අක්කාගෙ හිනාව 😍😍හිනාවක් නෙවෙයි ඉනාවක්......😍😍😍😍😍😍😍😍😍😍😍
Office Set එක
Office Set එක שנה לפני
Trending එන්න ඕන එවා Trending එනවා දැක්කම පට්ට සතුටුයි. ශ්‍රී ලාංකික පේකෂකයන්ගේ අවුලක් නෙමෙයි මල් කතා පෙන්න පෙන්න වවන් කන television වලයි අවුල තියෙන්නේ. සෑම විටම මෙවැනි වටිනා Teledrama අගයමු ❤️❤️
Feel It
Feel It שנה לפני
අරූ මයික් එකෙන් ආතල් දුන්නායින් පස්සෙ කතාවෙ ඉතුරු ටික හරියට බලන්න හම්බුන්නෑ... තාම හිනා ඕයි 😂
Achee
Achee שנה לפני
Trending 01 අපේ හීනය. සුබ පැතුම් තණමල්විල කොල්ලෝ....
Sanka Moremada Films
Sanka Moremada Films שנה לפני
බලන්න දීප්තට, යශෝධරා ට වඩා පතෝලයාට රසිකයන් ආදරය කරන අපූරුව
ගමේ අපි
ගමේ අපි שנה לפני
තාත්තා මොකුත් කිව්වෙ නෑ
Tharaka samith
Tharaka samith שנה לפני
නියමයි මේ කතාව.සෑම චරිතයක්ම සෑබෑලෙසම මහන්සි වී තාත්විකවම තම චරිත රගපානව.
Inoj Manjula
Inoj Manjula שנה לפני
සැනසීම ලැබෙයි බලන්න ඔබ එකම වතාවක්
MADUBASHITHA
MADUBASHITHA שנה לפני
පතෝලයා අපේ එකා කරුනාකරලා බන මඩුව පැත්තට එන්න 🤣🤣 ඒක කියපුවහම හිනා ගියපු උන් කෝ
Yasanga Vimukthi
Yasanga Vimukthi שנה לפני
තණමල්විල කොල්ලෙක් කියන්නේ ආගමක්❤️ අපි එක අදහන්න ඕන 😉
Chathuranga Ruwan
Chathuranga Ruwan שנה לפני
දෙවනි ඉණිම කියන්නේ මල් පොම්නයින්ගේ ජංගියක් කියලා තේරෙනවා මේවා බලද්දි
Travel with Button
Travel with Button שנה לפני
සුලෝ වැඩකරන්නේ ස්පා එකක කියලා හිතෙන්නේ මට විතරද 🧐🧐
Thanamalvila Kollek | Episode 30 - (2020-05-02) | ITN
16:21
ITN Sri Lanka
צפיות 794 אלפי
Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN
17:14
ITN Sri Lanka
צפיות 823 אלפי
كم تبرعت بحملة أبو فله 😂💸
8:39
Boombastic بومباستك
צפיות 1.8 מיליון
He went against a pro and came up clutch 👏🔥 | #shorts
0:36
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
צפיות 843 אלפי
Thanamalvila Kollek | Episode 44 - (2020-06-21) | ITN
17:40
ITN Sri Lanka
צפיות 724 אלפי
Thanamalvila Kollek | Episode 26 - (2020-04-18) | ITN
16:51
ITN Sri Lanka
צפיות 806 אלפי
Thanamalvila Kollek | Episode 39 - (2020-05-31) | ITN
19:57
ITN Sri Lanka
צפיות 783 אלפי
Thanamalvila Kollek | Episode 40 - (2020-06-06) | ITN
18:09
ITN Sri Lanka
צפיות 860 אלפי
Thanamalvila Kollek | Episode 27 - (2020-04-19) | ITN
17:25
ITN Sri Lanka
צפיות 844 אלפי
كم تبرعت بحملة أبو فله 😂💸
8:39
Boombastic بومباستك
צפיות 1.8 מיליון