Thanamalvila Kollek | Episode 27 - (2020-04-19) | ITN

  צפיות 844,799

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 27

Watch ITN Programmes & More Updates at www.itntv.lk




ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 1 540
Suren Imarsha
Suren Imarsha שנה לפני
බස් එකක් එද්දි කිතුලා එනවා ඇති කියලා හිතන උන් මේ පැත්තට😁😁
Kaushi Ananda
Kaushi Ananda שנה לפני
කෙනෙක් කිව්වා ලස්සන කතාවක් යනවා "තණමල්විල කොල්ලෙක්" කියලා.එක දවසින් කොටස් 25 ම බැලුවා..පට්ටම ලස්සන කතාවක්..ජරා ටෙලිනාට්‍යය යන අද කාලේ මේවා තමා ටෙලිනාට්‍ය කියන්නේ..👍👍👍😍😍😍😍
Maduranga Jayalath
Maduranga Jayalath שנה לפני
මට මේ කතාව බලද්දි ඇඩෙනවා.. යාලුවෝ එක්ක ඔහොම හිටපු මම නේද දැන් මේ පිට රටක කාමරයක් ඇතුලෙ තනිවෙලා ඉන්නෙ කියලා... ඒ තරම් මිනිස්සුන්ට දැනෙන්න රගපානව ... සුපිරි නිර්මාණයක් ... තෙරැවන් සරණයි සියලුම දෙනාට..🙏🏽💓👈🏾
kusal chamodaya
kusal chamodaya שנה לפני
"අපි කටු කෑවට ගෑනිටයි ළමයින්ටයි කටු කන්න දෙන්න බෑනේ"
Shashie vlogs
Shashie vlogs שנה לפני
මේවගේ කතාවල් ට්‍රෙන්ඩින් අනිවා ගේනනම ඕන. අපි ඔක්කොම එකතු වෙලා. ඒක අපේ වගකීමක්..
Samantha Niroshan
Samantha Niroshan שנה לפני
ලන්කාවෙ මේ කතාවට හොදම සම්මාන දෙයි කියල බලා පොරොත්තු වෙන්න බෑ හැබැයි ජනතා සම්මනය හැම කොටසකටම ලැබෙනව ඒ තරම් මේ කතාව බලන මිනිසුන්ට සදාරනය කරනව
Ruwansiri Pathirana
Ruwansiri Pathirana שנה לפני
පතෝලය තමයි මේකෙ මං ආසම චරිතෙ... කොච්චර බිව්වත් මොනව කලත් මනුස්සය ගමේ පන්සලට , යාලුවන්ට , අනෙක් මිනිස්සු ගැන මාරම විදිහට හිතනව. අනික් යාලුවො සෙට් එකත් එහෙම තමයි.
PM Sandanjana
PM Sandanjana שנה לפני
කෙටියෙන්ම කියනව නම් 90,80 ගණන් වල ඉපදිලා ගමේ හැදුණු අපේ ඇත්තම කතාව.. ❤️
Lakshani Senanayake
Lakshani Senanayake שנה לפני
කොටස් 26 පැය 24 යන්නත් කලින් හරිම ආසාවෙන් බැලුවා. ❤️හිතට තදින්ම වැදුණු කතාවක් 🙏
Dk isuru Isuru
Dk isuru Isuru שנה לפני
දම්මිගෙ චරිතෙත් ඈත් උනා ...මේක තමා අපි හැමොටම වෙනදේ ජීවිත ගමන ඉස්සරහට යද්දි අපිත් ඒක්ක පුංචි කාලේ ඉදල එකට හැදුන අය කෝ අද අපිලග.....? හැමොම ජීවිතේ හොයා ගන්න ගිහින් තැන් තැන් වල හිරවෙලා ඔක්කම හැල්මේ දුවනවා අහම්බෙන් මුන ගැහුනොත් හැරෙන්න.....
He & she Lasantha
He & she Lasantha שנה לפני
"තොපිත් සුප් බොනවද...." ඇත්තටම මේ තරම්ම ගැමි ජීවිත ඉස්මතු කරනව කතාව මොන තරම් දේවල් කියා දෙනවද..... අතිශයින් ම වටිනවා.... මෙවන් නිර්මාණ
Kaveesha Nanayakkara කවීෂ නානායක්කාර
Kaveesha Nanayakkara කවීෂ නානායක්කාර שנה לפני
භද්දිය හාමුදුරුවෝ පසුගිය දිනක දේශනා කළේ "දැන්වත් මහ පොළොවෙ කෙරෙන ජීවිත පෙන්නන්න". මෙන්න එවන් මහ පොළොවෙ පය ගහපු මිනිස්සුන්ගේ කතාවක්. දෙවෙනි ඉනිම, සංගීතෙ වගේ කිසිම රසයක් නැති ඉන්දියානු ආරයේ nonstop ටෙලි නාට්‍ය ව⁣ගේද මේව. මේ තමයි මහ පොළොවෙ පය ගහපු මිනිස්සුන්ගෙ ජීවිත වල යථාර්ථය !! 🙏❤
chinthaka pethum
chinthaka pethum שנה לפני
අනෙක් නිර්මාන අවතක්සෙරු කරනවා නෙමෙයි මෙවැනි නිර්මාන බලන හුග දෙනෙක් හොද දෙවල් අගයන හොද රසාස් වාදින්
Vidura Abeysekara Official
Vidura Abeysekara Official שנה לפני
Episode 26 පැය 24ක් යන්න කලින් ඉවර කලා බන්.. හිත මාර කලකිරුනා අපි මේ ගෙවන ජීවිත ගැන .. අතීතෙ මතක් උනා. එකට ඉදලා වෙනස් උන යාලුවො මතක් උනා.. කොටින්ම මං හිතන විදියත් සෑහෙන්න වෙනස් උනා බන්.. ස්තූතියි මේ කතාවට සම්බන්ද වෙච්ච හැම කෙනෙක්ටම 😥
Shammu 0027
Shammu 0027 שנה לפני
88 ඉපදුන මමත් මේ ජිවිතේ කොටසක් රගපානවා වගේ දැනෙනවා. සැබෑ ජිවිතේ මා මේ නර්තනයේ යෙදිලා තියෙනවා. නියම නිර්මාණයක්. වටිනවා අවුරුදු 31 අයෙත් පොඩිකාලෙට ගියා
Dinuka Hashan
Dinuka Hashan שנה לפני
8.31 phone eke අව්ලක් කියලා සද්දේ අඩු වැඩි කරලා බලපු උන් ඉන්නවාද ...🙊
Av Nero
Av Nero שנה לפני
"පිරිත් පැන් පිරිත් නූල් අම්මගෙ හිත හැදෙන්න" හිත තමයි හැමදේටම මුල..
SL- Kita
SL- Kita שנה לפני
එදා අලිය ගහල කිතුලගෙ තාත්ත නැතිවෙනෙකොට නාලාගිරි දමනය චිත්ත්‍රය... අද ලොකුහමුදුරුවන්ට බෙහෙත් කරන්න යන්කොට පූතිගස්ස තිස්ස ජාතකය.. මේ හැම දෙයක් ගැනම කොහොම හිතුවද මන්ද.. හැම චලනයක්ම එකින් එකට බද්දයි...
Harsha Viraj
Harsha Viraj שנה לפני
අපි කටුකෑවට පොඩි එවුන්ට ගෑණුන්ට කටු කවන්න බෑනෙ බන් නේහ්! ❤️
Eresha dilrukshi Warna Kula Suriya Mahamandadiga
Eresha dilrukshi Warna Kula Suriya Mahamandadiga שנה לפני
ජීවිතයේ කියන්නේ මොකක්ද කියලා හරිම විදියට තෙරුම් ගන්න පුළුවන් කතාවක් හරිම ලස්සනයි
Inter නැසනල් 2  | Episode 38 - (2022-01-18) | ITN
19:51
Hithuwakkari | Episode 63 - (2022-01-18) | ITN
17:16
ITN Sri Lanka
צפיות 71 אלפי
בן אל - מה נשאר היום BENEL
3:00
בן אל הערוץ הרשמי
צפיות 169 אלפי
Shawn Mendes - It'll Be Okay
3:53
ShawnMendesVEVO
צפיות 9 מיליון
Metro Heena | Episode 73 - (2022-01-18) | ITN
17:52
ITN Sri Lanka
צפיות 44 אלפי
Koombiyo | Episode 01 - (2017-08-26) | ITN
21:50
ITN Sri Lanka
צפיות 904 אלפי
Thanamalvila Kollek | Episode 26 - (2020-04-18) | ITN
16:51
ITN Sri Lanka
צפיות 806 אלפי
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
צפיות 843 אלפי
Thanamalvila Kollek | Episode 30 - (2020-05-02) | ITN
16:21
ITN Sri Lanka
צפיות 794 אלפי
Thanamalvila Kollek | Episode 34 - (2020-05-16) | ITN
18:27
ITN Sri Lanka
צפיות 758 אלפי