Thanamalvila Kollek | Episode 25 - (2020-04-12) | ITN

  צפיות 834,979

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 25

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 1 212
Madu SL Vlogs
Madu SL Vlogs שנה לפני
බොලඳ කතා වලට වැඩිය කොච්චර අර්ථවත් ද .....කෝ කෝ බලන්න කතාවට ඇබ්බැහි වෙලා කොටස් 25 ම බලපු අය ....
Achintha Nawod
Achintha Nawod שנה לפני
මේ කතාවට සම්ම්මානයක් ලැබෙන්නම ඔනේ බන්...දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ බලනවා මචන්ලා...කොහොමහරි මේ කතාව තව තව උඩටම ගේමු...🙏🙏🙏
Kusal Perera
Kusal Perera שנה לפני
වැඩිය කතා නොවුනු කිතුලාගෙ ඇක්ටින් නන් පට්ට ❤️ 🔥
niro ro
niro ro שנה לפני
බලන්න නයනී ඒකෙත් හැටි මල් කතා ඔක්කොම නැවතිලා වැදගත් කතාවක් විතරක් ඉතුරු වුණා😂😂😂
Lahiru Sandaruwan
Lahiru Sandaruwan שנה לפני
කිතුලා වගේ කොච්චරනම් අහිංසකයො, ජීවිත පූජා කරන්න ඇතිද! ❤️
Chamod Dilranga
Chamod Dilranga שנה לפני
කිතුල රඟපෑවද නැද්ද දන් නෑ. ඒත් ඌ බස් එකේ ඉඳලා අතවනද්දි ඇඟ හිරිවැටිල ගියා ඕයි 🔥
sangeeth anuranga
sangeeth anuranga שנה לפני
මැද්දෙන් දාන් Axe ඇඩ් එක පෙන්න බැරි උන් ඉන්නවද
MADUBASHITHA
MADUBASHITHA שנה לפני
දවසින් ඔක්කොම කොටස් බලාගෙන මෙතනට පැමිනි වගයි ❤️
මගේ ඇසින් /With my eyes
මගේ ඇසින් /With my eyes שנה לפני
කිතුලා යද්දී මේ දකින්නේ අන්තිම වතාවට කියලා හිතිලා ඇස්වලට කදුළු ආවා.... 😢
Gayan Niroshan
Gayan Niroshan שנה לפני
මුන් රගපානව නෙමෙයි... ද බන්? මුන්ගෙ ජිවිත කතාව හොරෙන් විඩියෝ කරලද කොහෙද....❤️❤️
Udara Senavirathna
Udara Senavirathna
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ බිහිවූ අති විශිෂ්ඨ නිර්මාණයක් 🤘🤘❤❤
Don Malintha Weerasinghe
Don Malintha Weerasinghe שנה לפני
මේවා නාට්ටිද යකෝ. මේවා නාට්‍ය හා රංගකලාව පිළිබඳ පශ්චාත් උපාධි නෙ. 💖
manoj Chaminda
manoj Chaminda שנה לפני
කොටස් විසිපහක් එක දිගට බැලුව.. දැන් මම මාව හොයනව .. ඉන්නත් බැරි එන්නත් බැරි තැනක හිරවෙලා වගේ .. සංසාරේ කවදාහෝ විදල පුරුදු ආත්මීය හැගීමක් දැනෙනව ... මේ සිදුවීම් පෙල තුල
Sheha Vlogs
Sheha Vlogs שנה לפני
ඇත්තටම ගොඩක් සතුටුයි මේක trending ඇවිත් තියනව දැක්කහම..රොශාන් රවින්ද්‍ර අයියගෙ පළවෙනි අධ්‍යක්ෂණය මේ තරම ලස්සන කතාවක්..අනිවාර්යයෙන් ඇගයුමකට ලක්කල යුතුමයි❤
Din Productions
Din Productions שנה לפני
මේ කතා හදන උන් නම් මහා පුදුම ගං කාරයෝ තමයි
james taylor
james taylor שנה לפני
පතෝලයට ආස උන් කව්ද 😬♥️
pro non
pro non שנה לפני
යසෝදරයි දීප්තයගෙයි සම්බන්දය ගුරු ගීතයේ දුයිෂෙන් සහ අල්තීනායි අතර පවතින නිර්නාමික අනාමික ප්‍රේමයේ සේයාවක් ගැබ්ව ඇත
K.W.A Jayathissa
K.W.A Jayathissa שנה לפני
කිතුලා ..,
Ashan akshitha
Ashan akshitha שנה לפני
අම්මෝ කිතුලා යද්දි ඇඩුනේ මට විතරද😢
මදීන් Di රස්තා
මදීන් Di රස්තා שנה לפני
මේ කතාවේ හරය, අගය දැනෙන්න නියම ගංකාරයෙක්ම වෙන්න ඕනා, හදවතටම දැනෙන කතාවක්... ඇත්තටම කතාව තුළ අපිව ජීවත් කරවනවා... ✌️😘🌹🔥✌️
Thanamalvila Kollek | Episode 21 - (2020-03-29) | ITN
16:56
ITN Sri Lanka
צפיות 731 אלפי
Thanamalvila Kollek | Episode 23 - (2020-04-05) | ITN
17:26
ITN Sri Lanka
צפיות 771 אלפי
עומר אדם - קאקדילה (Prod. By Moshe & Ofek)
2:45
עומר אדם - הערוץ הרשמי
צפיות 3.7 מיליון
Kolamba Ithaliya | Episode 134 - (2022-01-18) | ITN
18:54
ITN Sri Lanka
צפיות 37 אלפי
Thanamalvila Kollek | Episode 27 - (2020-04-19) | ITN
17:25
ITN Sri Lanka
צפיות 844 אלפי
Thanamalvila Kollek | Episode 24 - (2020-04-11) | ITN
16:51
ITN Sri Lanka
צפיות 795 אלפי
Thanamalvila Kollek | Episode 11 - (2020-02-23) | ITN
17:53
ITN Sri Lanka
צפיות 789 אלפי
Thanamalvila Kollek | Episode 08 - (2020-02-15) | ITN
15:54
ITN Sri Lanka
צפיות 790 אלפי
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
צפיות 4.8 מיליון
Thanamalvila Kollek | Director's Cut Epi 34
21:03
EVE Productions
צפיות 15 אלפי