Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN

  צפיות 823,030

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 17

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 716
Sanjeewa Rosairo
Sanjeewa Rosairo שנה לפני
දීප්තගෙ තාත්තා කතාකලාම පතෝලයා සරම පාතදාලා කමිසෙ බොත්තමත් දාගත්තා 👍👍👍
Chethiya Perera
Chethiya Perera שנה לפני
❤ කූඹියෝ
Manu Perera
Manu Perera שנה לפני
Episode ඔක්කොම එක දිගට බලන අය කෝ
chuti
chuti שנה לפני
මේ කතාව දෙවැනි ඉනිම හා සංගීතයේ අධ්‍යක්‍ෂ වරයා විසින් සිදුකර තිබුණා නම් අපට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ
Recipe Madda
Recipe Madda שנה לפני
තනමල් විලට ඇබ්බැහි වෙලා ඉන්න සෙට් එක මේ කොනට වෙමු😍
Kavi Shad
Kavi Shad שנה לפני
රොෂාන් රවීන්ද්‍ර අයියා ඔයාට අපි ණයගැතියි මේ දෙන රසවින්දනයට, බොහොම ස්තූතියි ඔබට😊
Mage Wasthu
Mage Wasthu שנה לפני
රෝශාන් අයියා මාර ගේමක් දීලා මේකට නම් ජිවිතේට අමතක වෙන එකක් නැ මේ කතාව... thnkuuu රොශාන් අයියා 😘😘😘😘
Bhanuka Piyathilka
Bhanuka Piyathilka שנה לפני
තණමල්විල කොල්ලෙක් ලබන පාර විශිෂ්ට තිර රචනයටහිමි සම්මානය ලබන්න ඕනා.මේකෙ දෙබස් පට්ට විදිහට හිතට වදිනව bro
Avisha Anushanga
Avisha Anushanga שנה לפני
ලබන පාර සම්මාන උත්සව වල සම්මාන ගොඩක් උස්සන එකක් තමයි මේ විදිහට අපි බලන්නේ😊
Danushka Lakmal
Danushka Lakmal שנה לפני
පතෝලයට කැමති සෙට් එක කෝ😍😍
Heshani Wijesekara
Heshani Wijesekara שנה לפני
“චරිත තුනක්” කියලා බලපු කතාවට පස්සේ මං බලන ලස්සනම කතාව...👍👍👍
Gayashan Jamintha
Gayashan Jamintha שנה לפני
සම්මාන ලැබිය යුතුම එකක්...කතාව දෙබස් සංකේත හරි අපූරුවට ගලපපු පට්ටම වැඩක්....
vimu ash
vimu ash שנה לפני
පතෝලයා රඟපානවද බන්? නැත්තන් ඌ ඒ ගමේම හැදිලා අහම්බෙන් කැමරාවට අහුවෙච්ච එකෙක්ද?😊😍
Ruwan sandeep
Ruwan sandeep שנה לפני
ලෝකෙ හොද හෝ නරක කියල මිනිස්සු නෑ..ඔක්කොම අලු චරිත...මාලු අල්ලන පොරම මේ සැරේ වෙසක් එකට මොනා හරි කරමුද බන්....වාව්....😍😍😍
alia bhattt
alia bhattt שנה לפני
මේ ටෙලිනාටය නිසා මාත් පොත් කියවන්න පුරුදු වුනා. නොබලා ඉන්න බැරි කතාවක්. "මං තණමල්විල කොල්ලෙක්ට ඇබ්බැහි වෙලා" එක කොටසක් බලලා ඉන්න බැරි නිසා ආයේ ආයේ බලනවා. හුඟාක් අය කිව්වා දීප්තගේ චරිතෙට ධනුක දිල්ශාන්ව ගැළපෙන්නේ නෑ කියලා, ඒත් දීප්තට හරියනම කෙනා ධනුක.දැන් ඒ රූපේ දැක්කම "ධනුක" කියන නම නෙමේ ඔලුවට එන්නේ "දීප්ත" කියලා එච්චරටම සාර්තකයි, ඒ චරිතේ අපිට දැනිලා ඉවරයි. හැම චරිතයක්ම සාර්තකයි. ජය වේවා.
Ba W
Ba W שנה לפני
අපේ අක්කාත් මේ වගේමයි කතා කරන්නේ අදරෙ වැඩ්‍ කමට. මමයි අපේ අක්කයි කතා කරන්න හැම වෙලේම මට "තමුසේමයි" කියන්නෙ.
Anuradha Dunuvila
Anuradha Dunuvila שנה לפני
Smart phone නැති අපේකම පිරුණු අපේම ජීවිත. අපිට අහිමි වුණ අපි. ස්තූතියි රොෂාන් රවීන්ද්‍ර.
Chamara Rathnayaka
Chamara Rathnayaka שנה לפני
තාත්තා කොල්ලොන්ගෙ තරහ නැති කර විදිය කොහොමද❤️
Ruwan Prabath
Ruwan Prabath שנה לפני
නියමයි කතාව අදත් ... යම පල්ලෝ ටික තමයි බලන්න ඔනේ ලබන සතියේ ☺️☺️
Krishn1990. Info
Krishn1990. Info שנה לפני
දෙවන ඉනිම කරන එව්න්ට මේ පිටපත හම්බුනානම් උන් මේ කොටස් 17න් කොටස් 500ක් ගහනවා.🤣🤣🤣
Thanamalvila Kollek | Episode 28 - (2020-04-25) | ITN
17:02
ITN Sri Lanka
צפיות 881 אלפי
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
צפיות 802 אלפי
Feeding a Venus Flytrap Human Blood
0:52
Action Lab Shorts
צפיות 5 מיליון
יניב בן משיח - סימן קטן | (Prod.By Ilan lev)
4:59
יניב בן משיח - Yaniv ben mashiach
צפיות 189 אלפי
💥 حفلة خرجت عن السيطرة
12:22
Naji Elqaq
צפיות 1.2 מיליון
Thanamalvila Kollek | Episode 13 - (2020-03-01) | ITN
15:17
ITN Sri Lanka
צפיות 753 אלפי
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
צפיות 843 אלפי
Thanamalvila Kollek | Episode 16 - (2020-03-14) | ITN
16:30
ITN Sri Lanka
צפיות 722 אלפי
Thanamalvila Kollek | Episode 19 - (2020-03-22) | ITN
16:21
ITN Sri Lanka
צפיות 739 אלפי
Thanamalvila Kollek | Episode 21 - (2020-03-29) | ITN
16:56
ITN Sri Lanka
צפיות 731 אלפי
Thanamalvila Kollek | Episode 34 - (2020-05-16) | ITN
18:27
ITN Sri Lanka
צפיות 758 אלפי