Thanamalvila Kollek | Episode 06 - (2020-02-08) | ITN

  צפיות 984,505

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 06

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 684
දෝන දමයන්ති
දෝන දමයන්ති שנה לפני
චරිත වලට පන පොවන නළුවො දවසක ගාමිණි ෆොන්සෙකාල,ජෝ අබේවික්‍රමල වගේ මහ දැවන්තයො වෙනව...හැම ඩ්‍රාම එකේම මේ නළු නිළියො කදිමෙට චරිත රඟනව...නියමයි
Ruwan Ruwan
Ruwan Ruwan שנה לפני
පට්ට නලුවෝ සෙට් එක . සාරංගලා, දෙවෙනි ඉනිමේ ජෝකර්ලා වගේද ඇක්ටින් පාර. ජය වේවා . රොෂාන් රවීන්ද්‍ර දෙයක් කෙරුවොත් ඉතින් සුපිරි වැඩක් තමා
Real Taprobanian
Real Taprobanian שנה לפני
ITN එකයි ජාතික එකයි තියන කල් අපිට ලස්සන නිර්මාන දකින්න පුලුවන් වේවි....ඔබලාගේ ප්‍රේක්ෂක ප්‍රමානය අඩු වෙන්න පුලුවනි ඒත් ඒ ඉන්න ප්‍රේක්ෂක පිරිස නියම රස වින්දයක් සහිත අයයි.......
Chinthaka Priyadarshana
Chinthaka Priyadarshana שנה לפני
වලියෙන් පස්සෙ කට්ටිය සමදාන වෙලා එකම ට්රැක්ටරයේ යන සීන් එක මාරම ආතල්..මාර සුන්දයි...👍👍
mayu niko
mayu niko שנה לפני
පිරිමි කියන්නේ මහා පුදුම ජාතියක්. ගෑනූ අපි නන් ඔහොම රන්ඩු උනාහම ආයිත් ආත්ම 7 කට තරහයි.. 😂😂😂
Shani Vlogs
Shani Vlogs שנה לפני
ඇත්තටම මේ කතාවේ සමහර අවස්ථාවන් මමත් අත් විදල තියෙනව.❤️කෝ බලන්න එහෙම අය තව ඉන්නවද😃😃😃මේ රගපෑමක් කියල හිතනේනෙම නෑ.හරිම තාත්විකයි.
Thushari Perera
Thushari Perera שנה לפני
හදවතින්ම ශිි්‍ු ලාංකිකයි. අපිම ගහගෙන අපිම බෙහෙත් දාගෙන යාළුවෙනවා. 😂😂😂👍. ඇත්තටම හරිම තාත්වික ලස්සන කතාවක්. රෝෂාන් ❤️😍
Shan Mexa
Shan Mexa שנה לפני
කොන්ද පන තියන එලකිරි කොල්ලො සෙට් එකක්. පටන් ගත්ත දවසෙ ඉදලා කතාවක් කියලා නොතේරෙන තරමට රංගනය හරි තාත්විකයි.. ජය වේවා 👍👍👍
සaruwi Music
සaruwi Music שנה לפני
මහපොළවේ කතාවක්.අති සාර්ථකයි.ස්තූතියි රොෂාන්
K S
K S שנה לפני
ඇයි බන් කුනුහරුප කැපුවේ
Madusanka Ananda
Madusanka Ananda
නාඩගම්කාරයොන්ට වැඩිය මේක සුපිරි කතාව❤️
Rusiru Mendis
Rusiru Mendis שנה לפני
කොයිතරම් සරල ජීවිතද?
Udara San
Udara San שנה לפני
අසභ්‍ය වචන ඉවත් කිරීමෙන් කතාවට හානි වී ඇත.
𝐎𝐋𝐃 𝐂𝐄𝐘𝐋𝐎𝐍
𝐎𝐋𝐃 𝐂𝐄𝐘𝐋𝐎𝐍 שנה לפני
මේ වගේ කතා තමයි අපිට ඕනා. මහපොලොවේ ජීවත් වෙන චරිත. අද එපිසෝඩ් එකට ඇඬුනේ ලොක්කයියා ගේ ෆොටෝ එක දැක්කහම... රූපක (metaphor) භාවිතය කදිම යි.🙏
Malith Rathnayake
Malith Rathnayake שנה לפני
ඉස්සර මං බැට් එක ගත්තාමත් අපේ එවුන් කියන එකම කතාව"එක දාල ඩීපං,ඇඟේ වද්දල හරි නැතත් දුවපං"😂😂
janaka
janaka שנה לפני
ඇත්තටම කතාව නියමයි කාටවත් නැමෙන්නෙ නැති දෙපයින් හිටගන්න උත්සහකරන ගැමි චරිත ටිකක් ☝ න්ම මරු
jerad wilarachchi
jerad wilarachchi שנה לפני
අපේ මියගිය ආදරණීය සෙබළුන්ගේ ආදණීය මෑණිවරු කී දෙනෙක්නම් හැඩෙවද ඒ කාලකණ්නි යුද්දෙ..... මතු මතු උපදින හැම ආත්මයකම ඒ මෑණිවරුන්ට ඒ දරුවන්වම උසස දේව කුලවලම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.....
Ganith Peiris
Ganith Peiris שנה לפני
දෙවෙනි ඉනිම වගේ උනානම් අද කොටසින් එපි 150ක් වත් ගහනවා.. අනිවා. <3
Fiver account
Fiver account שנה לפני
❤️ අම්මොහ් වලි ගිහින් අන්තිමට පට්ට බොක්කවල් වෙනවා සිරා කතාවක්
Priyanga Rkk
Priyanga Rkk שנה לפני
I T N එකේ යන drama වලට ගහන්න අනිත් නාලිකා පරාදයි,,I T N🔥♥️👍
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
צפיות 802 אלפי
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
צפיות 843 אלפי
كم تبرعت بحملة أبو فله 😂💸
8:39
Boombastic بومباستك
צפיות 1.8 מיליון
سيارة احلامي واخيراا 💃
11:46
Al HENAWI
צפיות 198 אלפי
Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN
17:14
ITN Sri Lanka
צפיות 823 אלפי
Thanamalvila Kollek | Episode 33 - (2020-05-10) | ITN
17:24
ITN Sri Lanka
צפיות 760 אלפי
Thanamalvila Kollek | Episode 35 - (2020-05-17) | ITN
19:17
ITN Sri Lanka
צפיות 784 אלפי
Thanamalvila Kollek | Episode 21 - (2020-03-29) | ITN
16:56
ITN Sri Lanka
צפיות 731 אלפי
Thanamalvila Kollek | Episode 08 - (2020-02-15) | ITN
15:54
ITN Sri Lanka
צפיות 790 אלפי
Thanamalvila Kollek | Episode 42 - (2020-06-14) | ITN
19:04
ITN Sri Lanka
צפיות 706 אלפי
Thanamalvila Kollek | Episode 01 - (2020-01-19) | ITN
21:40
ITN Sri Lanka
צפיות 1.7 מיליון
Thanamalvila Kollek | Episode 05 - (2020-02-02) | ITN
16:40
ITN Sri Lanka
צפיות 838 אלפי
كم تبرعت بحملة أبو فله 😂💸
8:39
Boombastic بومباستك
צפיות 1.8 מיליון