Thanamalvila Kollek | Episode 05 - (2020-02-02) | ITN

  צפיות 838,203

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 05

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 347
Madumal sandatharaka
Madumal sandatharaka שנה לפני
අක්කා - මල්ලී කියන චරිත ද්විත්වය නම් ආයෙ වම් කෝශිකාවටම වදිනවා. ඇස්වහක් කටවහක් එපා ඒ අක්ක මටත් ඉන්නවා ❤
people's React
people's React שנה לפני
මේක බලන අයගෙ කමෙන්ට් කියවන එකත් කතාවෙම කොටසක් වගේ වෙලා දැන් 🖤🖤
Chanira Ranathunga
Chanira Ranathunga שנה לפני
තණමල්විල කොල්ලෙක් 5 වෙනි කොටස හැඟුම Art Faculty අයගේ ඇසින්...
sham gamage
sham gamage שנה לפני
යශොදරා කියන්නෙ ලංකාවේ බිහි උනු විශිෂ්ට නිලියක් මාරම රංගන හැකියාවක් තියන විනයක් තියන නිලියක්.. ❤️
Supun Prabath
Supun Prabath שנה לפני
රෝෂන් අයියේ..වතුර නැතුව කාන්තාරයේ නන්නත්තාර වෙලා ඉන්න අපිට..දිය දෝතක් දුන්නට බොහෝම පින්....කියන්න වචන නැහැ.. සුපිරිම තමයි..කලු ගල් අතර මේක නිල් මැණිකක්..
Demini Samurdima
Demini Samurdima שנה לפני
මේ හැමෝම චරිත අපි අතර තාමත් ඈත ගම් වල ජීවත් වෙනවා.කතාව ගැන කියන්න වචන නෑ...💐💐💐
Kazzy pie
Kazzy pie שנה לפני
ආදරෙයි...රොශාන් අයියේ....ඔයා මාරයි...😘😘😘🙏❤️ මෙන්න අධ්‍යක්ෂකවරු "රියල් වැඩ්ඩො"
Madubashana Prabath Ranahansa
Madubashana Prabath Ranahansa שנה לפני
''ඇති යන්තන් ඒ අක්කා කියනදේ අහලා හරි මේ මල්ලි පොතක් අල්ලනවනම් '' එක පට්ට
Luvisdura Ajith Prasad Dammika
Luvisdura Ajith Prasad Dammika שנה לפני
මෙ කතාව හරියට සම්බාවනීය මන්ඩලේ චිත්‍රපටයක් වගේ..රගපානවා කියලා හිතේන්නේවත් නැ.පට්ට ..නලුනිලියන්ගේ මුනක මේකප් ගෑවිලාවත් නෑ.පරිසරයටම හරියන විදියට මිනිසුන්ගේ රු චලන...දෙවන කොටසින්ම තේරුනා පට්ට නිර්මාණයක් කියලා ...
pradeep Mudalige
pradeep Mudalige שנה לפני
මමත් තනමල්විල තමයි..ඇත්තටම ඒ ග්‍රාමීය චරිත සහ ඒ චරිත තුල මතුකරණ භාව ප්‍රකාශනය ගොඩක්ම තාත්වික තැනක තියෙනවා.. සරත් කොතලාවල මේ චරිත අස්සේ පන පොවන්නට ඉන්නම ඕනි කෙනෙක් කියලා මට හිතෙනවා..ඒ අඩුව විතරක් තියෙනවා..
chamika Kumari
chamika Kumari שנה לפני
මං මේ teledrama eka වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය විදියට සම්මාන ගත්තට පස්සෙ බලන්න ගත්තෙ you tube eken . හැම කොටසක්ම ආසාවෙන් බලන්නෙ කියන්න වචන නෑ පුදුම ලස්සන අරුතක් තියෙන කතාවක්. මේ වගේ teledramas ඉදිරියටත් නිර්මාණය වෙන්න ඕන 🙇🙇❤
srima senavirthna
srima senavirthna שנה לפני
අද බොහොම අසාවෙන් බැලුවා ලියන්න නම් වචන නැ එ තරමට ලස්සනයි ..👌👌👌
Chamuditha Lakshan
Chamuditha Lakshan שנה לפני
ධනුකව ගන්න ඕනෑ තැනට අරගෙන තියනවා රොෂාන් රවීන්ද්‍ර විසින්...ධනුක කියන්නෙ පට්ට ටැලන්ට් එකක් තියන කොල්ලෙක්..මියුසික් වීඩියෝ වලට කොටු නොකර මේ වගේ අවස්ථාවක් දීපු එක වටිනවා.
Nishantha Madhusanka
Nishantha Madhusanka שנה לפני
කතාවවෙ එපි 4යි බැලුවෙ තවම දැන් නොබලා ඉන්න බැරි තත්වෙක ඉන්නෙ වෙන මොකුත් කියන්නෙ නෑ ඒ ගැන විශේෂයෙන්ම මේකෙ අද්‍යක්ශණයට සම්මානයක් දෙන්න ඕනේ❤️
Kasun Rathnaweera
Kasun Rathnaweera שנה לפני
පසුබිමින් යන ප්‍රවෘත්ති අහන්න ඒ කාලෙ රේඩියෝ වල ගියපු දේවල්මයි.ඒ වගෙ පොඩි දේවල් පවා හොදට හිතල කරල තියෙනව.මේකෙ නලු නිලියන්ගෙ රගපෑම් හරිම තත්විකයි.
Thushari Perera
Thushari Perera שנה לפני
Film එකක් එකදිගට බලනවා වගේ බලන්න පුළුවන් කතාවක්. හරිම ලස්සනයි . සියලුම චරිත සුපිරියි . ජයවේවා . 👍👍👍❤️
Uvin Senevirathne
Uvin Senevirathne שנה לפני
Good job Roshan sirr. This is gonna be next level 😍🔥
FlaKeX
FlaKeX שנה לפני
2000න් පස්සේ ඉපදුන කොල්ලෙක් කියන්නේ , අපි ගතකරන මේ කොන්ක්‍රීට් වනාන්තර නාගරික ජීවිතේට වඩා , එදා තිබ්බ ගමේ සුන්දරත්වයට ගොඩක් ආදරේ කරනවා❤ අවාසනාවකට ඒ ජීවිතේ විඳින්න නොලැබුනාට
Amarasiri Ekanayake
Amarasiri Ekanayake שנה לפני
Thanamalwila kollek. A superb artistic creation...I have ever watched on television drama arena..a realistic and very closer to truth of the life in the society we are living and experiencing..love this tele creation..thank you and thanks a big..👌🌻👍
Sj Tips
Sj Tips שנה לפני
අක්කගෙයි මල්ලිගේ ආදරෙ නියමට නිරූපණය කරන්වා.අවුරුදු 4 කට 5 කට වැඩිමල් උනාට අක්කා තරම් මල්ලිට උපදෙස් දෙන, ගෙදරට ආදරෙ කෙනෙක් නෑ ..අම්ම්ට හොරෙන් වැරදි වහලා, දෙන්නගෙ රහස් හන්ගන්.පොඩි දෙයක් වත් තනියම කන්නේ නැති, මල්ලිගේ දෙවෙනි අම්මා තමා අක්කා..පට්ට බැදීමක් තිබ්බත් එක පෙන්නනැති, උබ තමුසේ ඔයි මෝඩයා වචන ලිස්ට් එක, අස්සේ දුවන ආදරෙ නියමයි ... අක්කට කඩෙ යන්න පනිවිඩ ගෙනියන්න රහස් හන්ගන්න මල්ලි කියාපු බාන්ඩේ..ඇත්තමයි මෙ අක්කයි මල්ලි අපෙ ගෙදරත් ඉන්න්වා
Thanamalvila Kollek | Episode 30 - (2020-05-02) | ITN
16:21
ITN Sri Lanka
צפיות 794 אלפי
למה הם קוראים לך אנג'ל?
3:10
GuyTV
צפיות 158 אלפי
The St. Louis Blues lookalike cam is too much 😅 | #shorts
0:58
صدمة كبيرة 😭❤️
1:46:54
Bessan Ismail - بيسان اسماعيل
צפיות 1.3 מיליון
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
צפיות 802 אלפי
Thanamalvila Kollek | Episode 37 - (2020-05-24) | ITN
18:33
ITN Sri Lanka
צפיות 697 אלפי
Thanamalvila Kollek | Episode 16 - (2020-03-14) | ITN
16:30
ITN Sri Lanka
צפיות 722 אלפי
Сулейман Великолепный и Роксолана
1:38:15
Thanamalvila Kollek | Episode 31 - (2020-05-03) | ITN
16:33
ITN Sri Lanka
צפיות 843 אלפי
Ran Thili Wawa | Episode 01 21st March 2020
40:10
TV Derana
צפיות 235 אלפי
Hiru Awidin | Episode 03 - (2019-12-19) | ITN
17:25
ITN Sri Lanka
צפיות 110 אלפי
Thanamalvila Kollek | Episode 04 - (2020-02-01) | ITN
15:23
ITN Sri Lanka
צפיות 873 אלפי
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
צפיות 4.8 מיליון
למה הם קוראים לך אנג'ל?
3:10
GuyTV
צפיות 158 אלפי