Thanamalvila Kollek | Episode 04 - (2020-02-01) | ITN

  צפיות 873,888

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Thanamalvila Kollek | Episode 04

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 522
sandadiya ishu
sandadiya ishu שנה לפני
මේ කතාවේ රගපාන අය මාරම වාසනාවන්තයෝ ... ඒ අයට මේ ජීවිතේ විදින්න ලැබෙනවා රගපෑමකටහරි...
Chathura Madushanka
Chathura Madushanka שנה לפני
ඇත්තටම ශුද්ධ සිංහල දෙබස් මේ කතා මාලාව ලස්සන කරනවා සම්මානයෙන් පිදුම් ලැබිය යුතු නිර්මාණයක් ❤️❤️❤️👌👌👌👌
DILUSH ROSHAN
DILUSH ROSHAN שנה לפני
අලුත් පරපුරට 70/80/90 දශකයෙ අපි ගෙවපු අත්දැකීමි සහා සුන්දර මතකයන් යලි පනගන්වට තණමල්විල කොල්ලෙක් තෙළිතුඩට ස්තුතියි .
Dilanjan Nadeesha
Dilanjan Nadeesha שנה לפני
කෙල්ලයි කොල්ලයි දෙන්නම ජොයිට් එක ගහනවා. පට්ට ලව් එක ඒක... ස්මාට් ෆෝන් නෑ ටිවී නෑ පට්ට ජීවිත බං මේවා. ආසයි ලංකාවට ගිහින් සතියක් විතර මේ විදිහට ගතකරන්න. ❤️
Indunil Senaverathna
Indunil Senaverathna שנה לפני
රවින්ද්‍ර අයියේ....උඹ මේ comments බලලා සෑහෙන ආත්ම තෘප්තියක් ලබනවා ඇති.... මීට අවුරුදු 12කට කිලින් ලිව්ව කතාව මෙි තරම් බොක්කට වදියි කියලා හිතුවේ නෑ...මේක දීප්තගේ චරිතේ උඹ රඟපෑවත්...මට උඹ වයසයි කියලා පේන්නෙ නෑ... " ගින්දර වගෙ" මතකද එ නාට්‍ය...මගේ හිතේ සුපිරිම නළුවා උ⁣ඹ වුනේ එදා තමා...ආදරණීය වස්සානේ...👌 ... ඉතං සුභ පතනවා රවින්ද්‍ර අයියේ...උඹට නියම රසයක් තියෙනවා...නියම තේරිමක් තියෙනවා....සුපිරි අහැක් තියෙනවා.....කතාව බලද්දි දැනේනෙ ඒ දේවල්...
Tharusha Nethmina
Tharusha Nethmina שנה לפני
ගැමිකම හොදට නිරෑපනය කරනවා හරිම තාත්විකයි..හිතට දැනෙන විදියට රගපානවා..❤️❤️අතිතය මතක් වෙනවා සැහැල්ලුවෙන් ගතකර නවයොවුන් තරැණ ජීවිත..මොනතරම් ලස්සන මතකයන් ද
Gayan Dinusha
Gayan Dinusha שנה לפני
කාලෙකින් දැක්ක සුපිරි නිර්මාණයක්. කැමරාකරණයට සම්මානයක් ෂුවර්...
Shan Mexa
Shan Mexa שנה לפני
අම්මගෙ හත් දොහේ දානෙට හම්බෙච්ච සීනි.. අපිට වැඩි නිසා කඩේට අරං යනවා... ඇත්තටම අපේ ගම් වල සිද්ධ වෙන දේවල්.. තව මල ගෙදර අස්සෙ හොරෙන් ලව් කරන කපල්.. ඇත්තමයි මේ කතාවත් අපිව ගමට ගෙනියනවා.. අද ඩේටා එක්ක ජීවත් වෙන කොල්ලො කෙල්ලො ඉන්න සමාජෙක. ටැක්ටරේ ගිහින් විනෝද වෙන කොල්ලො කෙල්ලො. අපි මේ රස විදින්නෙ අපෙන් ගිලිහෙන අපේ කම ගමේ කම නොවේද..
Lj Hansa
Lj Hansa שנה לפני
ඒ දෙබස් , ඒ චරිත, ඒ ලොකේෂන්ස් , ඒ සංගීතය, කොටින්ම කිව්වොත් නාට්‍යෙය් සියළුම දේවල් සුපිරියි
Nimesh Madushka
Nimesh Madushka שנה לפני
අපේ සීයගේ මරණෙට හම්බ උනු සීනීත් මං ඔය විදියටම විකුණලා හාල් ගේනාවා..සිරාවට ඇඩෙනවා
Silver Spoon
Silver Spoon שנה לפני
ඇත්තටම මේක පට්ට ලස්සන කතාවක්. ඉදිරියේ තව ලස්සන වෙයි. ඉන්දියාවේ මෙගා නාට්‍ය වලට වඩා ලන්කාවේ ගැමි කම ඉතිහාසය වගේ දේවල් වලින් අර්ථවත් නාට්‍ය රචනා කරන්න පුලුවන් ඕනෑම කෙනෙකුට බලන්න පුලුවන් වෙන්න. නව පරම්පරාව මේ දේවල් වලට යොමුවිය යුතුයි. 🙏
NISHADI MADHUBAL
NISHADI MADHUBAL שנה לפני
ගමේ සුන්දරත්වය තුල කරපු කියපු හැමදේම තියෙනවා...
Nishantha jayalath
Nishantha jayalath שנה לפני
ඒ කාලේ මතක් වෙනවා ඕයි දැන් රටවල දුක් විදිනවා
අසංක
අසංක שנה לפני
මෙච්චර ලස්සන නිර්මාණයක් බලන්න අපේ ඇස් පින් කරලා තියෙනවා. 👍👍👍
Lovely Thanu 💕
Lovely Thanu 💕 שנה לפני
අර වගේ තැනක් නොතනක් දන්නෙ නැති තුරැලුකරගන්න ජෝඩුවක් ඉන්නව හැම සෙට් එකකම 😅😅😂😂🙈🙈🔫
HP
HP שנה לפני
ඇබ්බැහිවන සුලුයි..
Rose Fernando
Rose Fernando שנה לפני
කියන්න වචන නෑ පුදුම ලස්සනයි කතාව මේ නිර්මාණයට දායක වූ සැමටම බොහොමත්ම ස්තුතියි.
ගුරුන්නාන්සෙ kjn
ගුරුන්නාන්සෙ kjn שנה לפני
පට්ටකතාව තමයි මේකත් සුපිරිම ගැමි ගම්මානේ ඉස්සර කාලෙ මතක් වෙනවා දෙයියෝ😟😟.
Ranmali Sumanaweera
Ranmali Sumanaweera שנה לפני
ලස්සනයි ගොඩාක්..ලස්සන ජීවිත ඒ කාලේ..හරිම සුන්දරයි..😘😍❤️❤️
Ishan Ravindu
Ishan Ravindu שנה לפני
මේක මෙච්චර දැනෙන්න හේතුව... අපේ කතා මේක ඇතුලේ තියෙන නිසා.. දෙවෙනි ඉනිමේ තිබ්බේ මවපු හීන ලෝකයක්නේ..
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
צפיות 802 אלפי
שעת אפס 👨‍🏫 - סדרה חדשה | פרק 1 - השיעור
34:41
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 274 אלפי
بيبي جديد ل عيلتنا ...❤️
15:10
Talin tube family - عائلة تالين تيوب
צפיות 1.4 מיליון
Thanamalvila Kollek | Episode 06 - (2020-02-08) | ITN
15:50
ITN Sri Lanka
צפיות 984 אלפי
Thanamalvila Kollek | Episode 22 - (2020-04-04) | ITN
17:05
ITN Sri Lanka
צפיות 764 אלפי
Ayomi | Episode 08 - (2022-01-18) | ITN
18:34
ITN Sri Lanka
צפיות 9 אלפי
Сулейман Великолепный и Роксолана
1:38:15
Thanamalvila Kollek | Episode 10 - (2020-02-22) | ITN
16:44
ITN Sri Lanka
צפיות 744 אלפי
Thanamalvila Kollek | Episode 23 - (2020-04-05) | ITN
17:26
ITN Sri Lanka
צפיות 771 אלפי
Thanamalvila Kollek | Episode 34 - (2020-05-16) | ITN
18:27
ITN Sri Lanka
צפיות 758 אלפי
Thanamalvila Kollek | Episode 02 - (2020-01-25) | ITN
15:03
ITN Sri Lanka
צפיות 1.1 מיליון