Thanamalvila Kollek | Episode 03 - (2020-01-26) | ITN

  צפיות 939,909

ITN Sri Lanka

ITN Sri Lanka

2 שנים לפני

Thanamalvila Kollek | Episode 03

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 558
Shan Mexa
Shan Mexa שנה לפני
මේකප් තලි උලාගන බාගෙට සිංහල කතා කරන ගෙං බඩු ඉන්න කතා වලට වඩා මේ වගේ නිර්මාණ කොයි තරම් වටිනවද.. සුපිරිම නිර්මාණයක් 👍👍👍👍
Chathuranga Lakmal
Chathuranga Lakmal שנה לפני
හිතේ ගැඹුරම අතගාල හදපු ටෙලියක්.. ඒ දෙබස්. ඒ ගැමිකම. හිතාගන්න බෑ.. අර යාලුව ඇවිත් මරණෙ කියල ඉවරවුන ගමන් සතර පෙරනිමිති චිත්‍රයට මාරුවීම.. මාරයි.. නියමයි රොෂාන් අයියේ ..❤️❤️
Rajith Wanniarachchi
Rajith Wanniarachchi שנה לפני
තනමල්විල කොල්ලෙක් බැලුවනම් සමන් එදිරිමුනිට ඉගනගන්න දේවල් ගොඩායි
Maheshi Senavirathna
Maheshi Senavirathna שנה לפני
ඇස් වලට කදුළු එන්නේ දන්නෙම නැතුව.පුදුම තරම් දැනෙනවා හිතට.මේක තමයි ඇත්තම කතාව.තණමල්විල විතරක් නෙවේ ගොඩක් දුෂ්කර පැතිවල.
Rajeewa
Rajeewa שנה לפני
ඉස්කෝලෙ පොත් ටික විකුනන කොට නම් පපුවටම වැදුනා..අතීතය මතක් උනා
Sanjeewa Madusanka
Sanjeewa Madusanka שנה לפני
මැන්ටලේ මතක අයට මෙ කතාව සුපිරි.ඒක මතක නැ කියන්නෙ උන්ට දෙවෙනි ඉනිම සුපිරි
Blossom Next
Blossom Next שנה לפני
පොලවෙ පය ගහපු චරිත ..මෙවන් නිර්මාණ තව තවත් බිහි කිරිමට ශක්තිය දහිරිය ලැබෙවා!!
Dinu Paththamperuma
Dinu Paththamperuma שנה לפני
මාරම ලස්සන කතාවක්..කොහොමද එහෙම රගපාන්නේ..අම්මා,අක්කා කෑම හදන්නේ ඇත්තටම මළගෙදරකට වගේ.....
Dilru Dilru
Dilru Dilru שנה לפני
හරිම තාත්ත්විකයි හැමදෙයක්ම ලාම්පු එලිය උනත් ඒ කරුවල හරිම තාත්ත්විකයි අනිත් කතා වල රෑ කොටස් shoot කරන්නෙත් දවල්ට....ගොඩක් ලස්සනයි අනේ......🙏🙏🙏🙏🙏🙏
Sasika Kariyawasam
Sasika Kariyawasam שנה לפני
පෙට්‍රල් මැක්ස් ලාම්පුව ඉස්සර විශේෂ අවස්ථාවල අපිත් පත්තු කරා,, සුපිරි තාත්ත්වික කතාවක් දෙරණේ බූරුවන් ට මේව පෙන්වන්න ඕන
Sawani Asekaa
Sawani Asekaa שנה לפני
මේ කතාව හරියට තේරුම් ගන්න සමහර පොත-පත ගැන වගේම බෞද්ධාගම ගැනත් දැන ගන්න ඕනා කියලා හිතුනා.
isanka asiri
isanka asiri
දෙවෙනි සැරේට බලන්නේ,
Hashith fernendz
Hashith fernendz שנה לפני
එක පාරක් බලල ආපහු බලන්න ආපු උන් මේ කොනට😮😮
dasun k
dasun k שנה לפני
මේවා බලද්දී වෙනම ලෝක මැවෙන්නේ බං...සුපිරි..කතාව ❤️
sithara sudarshi henayaka
sithara sudarshi henayaka שנה לפני
මුලු කතාවම එක දවසින් බලන්න තියෙනවා නම් හිතුනා..සතියක් බලන් ඉන්න බෑ ...
Dilum  lakshan
Dilum lakshan שנה לפני
ලස්සන කතාවක් 😍තණමල්විල කොල්ලෙක් ❤👌
nilu sk
nilu sk שנה לפני
මේ වගෙ ටෙලිනාට්‍ය තමා අපේ මිනිස්සු බලන්න ඕනෙ. දෙවනි ඉනිම සිදු වගෙ මෙලෝ රහක් නැති කතා බලන වෙලේ.. මේ තමා අපේ සැබෑම ජීවිතේ
Amila Dahanayake
Amila Dahanayake שנה לפני
සල්ලි හොයන්න ගිය මගෙ අම්මා ආවෙත් සීල් පෙට්ටියක..ඇයි අයියෙ අපි ආදරේ කරන අයගෙ මිණිය වත් අපිට බලන්න නැත්තේ..😩🔥🖤 මේකෙ දෙබස් ආයෙ දෙනවා කන පැලෙන්නම..💔
obai mamai
obai mamai שנה לפני
අදත් කතාව ලස්සනයි .
chanuka sampath
chanuka sampath שנה לפני
රොශාන් රව්න්ද්‍ර කියන්නෙ මිනිස්සුන්ගෙ පපු කන යකෙක් ...මාරඉ...
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
צפיות 802 אלפי
Thanamalvila Kollek | Episode 05 - (2020-02-02) | ITN
16:40
ITN Sri Lanka
צפיות 838 אלפי
בן אל - מה נשאר היום BENEL
3:00
בן אל הערוץ הרשמי
צפיות 169 אלפי
خطفت ابني وحرمتو من ابوه / الحقيقه كامله ...
13:03
عائلة شادو SE Family
צפיות 198 אלפי
Thanamalvila Kollek | Episode 26 - (2020-04-18) | ITN
16:51
ITN Sri Lanka
צפיות 806 אלפי
Thanamalvila Kollek | Episode 30 - (2020-05-02) | ITN
16:21
ITN Sri Lanka
צפיות 794 אלפי
Thanamalvila Kollek | Episode 07 - (2020-02-09) | ITN
16:00
ITN Sri Lanka
צפיות 827 אלפי
Thanamalvila Kollek | Episode 11 - (2020-02-23) | ITN
17:53
ITN Sri Lanka
צפיות 789 אלפי
Thanamalvila Kollek | Episode 08 - (2020-02-15) | ITN
15:54
ITN Sri Lanka
צפיות 790 אלפי
Thanamalvila Kollek | Episode 02 - (2020-01-25) | ITN
15:03
ITN Sri Lanka
צפיות 1.1 מיליון
Thanamalvila Kollek | Episode 06 - (2020-02-08) | ITN
15:50
ITN Sri Lanka
צפיות 984 אלפי
Thanamalvila Kollek | Episode 21 - (2020-03-29) | ITN
16:56
ITN Sri Lanka
צפיות 731 אלפי
בן אל - מה נשאר היום BENEL
3:00
בן אל הערוץ הרשמי
צפיות 169 אלפי