Thanamalvila Kollek | Episode 02 - (2020-01-25) | ITN

  צפיות 1,114,819

ITN Sri Lanka

ITN Sri Lanka

2 שנים לפני

Thanamalvila Kollek | Episode 02

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 513
Bhagya weerakoon
Bhagya weerakoon
දෙවෙනි පාරට 2021 බලන්නේ 💚 ආසම කතාව ❤️❤️
Eral Jayawikrama
Eral Jayawikrama שנה לפני
මේ වගේ කතා වලට තමා සම්මාන ලැබෙන්න ඕනේ .මොන්ටිසෝරි ලව් කතා වලට නෙවෙයි ,තාත්වික කතාවක්, සුභ පතනවා..!! මෙවන් නිර්මාණ කරන්න ගොඩාක් කරන්න පුලුවන් වෙන්න කියලා..!!
Harshana Prabath
Harshana Prabath שנה לפני
කතාව දෙවනි පාර බලන්න ආවෙ මම විතරද 💜
Mage Wasthu
Mage Wasthu שנה לפני
සතිඅන්තයේ බලන්න කතාවක් නැතුව හිටියේ.දෙරනේ බොලද කතා බලලා එපා වෙලා හිටියේ.😘😘😘😘😘😘
නිශා නවරත්න
නිශා නවරත්න שנה לפני
මේකප් තට්ටු පිටින් නිලියන්ට අලවලා තියෙන කතාවලට වඩා මේ වගේ සැහැල්ලුවෙන් රගපාන චරිත මොන තරම් සුන්දරද.. හොද නිලියන් මනින්නේ ලස්සනින් නෙවෙයි ..රගපෑමේ දක්ශතාවයෙන්..මම නම් ආසා මේ වගේ නිර්මාණ වලට.
Gamini Jayasuriya
Gamini Jayasuriya שנה לפני
හොද නිර්මාණයක පෙර නිමිති පහල වේ.. කැමරාවද හොදට හසුරුවන බව පෙනේ... ස්තුතියි රොෂාන් සහ itn..
Roshan Lakmal
Roshan Lakmal שנה לפני
මේ කතාවට කලින් තනමල්විල කිව්වම මගේ ඔලුවට ආවේම සූස්ති ගැන විතරමයි.... ඒත් තනමල්විල කියන්නේ සූස්ති වලට එහා ගිය ලෝකයක් කියලා පෙන්නපු ඔබ සියලු දෙනාට ස්තුතියි ....
SL Loop
SL Loop שנה לפני
මුල ඉදන් බලන්න ආපු සෙට් එක කෝ.
Nalin Koshala
Nalin Koshala שנה לפני
කතාව ජෙනුඉන්...රට ජීවත් වෙන සියලු දෙනාටම සුභ අනාගතයක් ...මන් නවසිලන්තයේ ඉදන්
Prasad Perera
Prasad Perera שנה לפני
දෙවන ඉනිම ගොබ්බ ෆෑන්ස්ලාට මේව දිරවන්නෙ නැති වෙයි...
Renu nilusha nilusha
Renu nilusha nilusha שנה לפני
අාසම නලුවො ටික අරගෙන පට්ට චරිත ටික දාගෙන කරන පට්ට කතාවක් වේයි❤❤❤❤🌹🌹
saluk bawantha
saluk bawantha שנה לפני
කැමරා කෝන පට්ටම නියමයි , මේකප් උනත් දාපු විදිය පට්ට.රගපෑමුත් පට්ට , දෙබස් එහෙමත් සුපිරි
shani💓J
shani💓J שנה לפני
ගිරිදේවි බලලා ඉවර වෙලා මේක බලනවා,ලස්සනයි
samantha obeysekara
samantha obeysekara שנה לפני
නියම කතාවක්......
Hashan Madhusankha
Hashan Madhusankha שנה לפני
සුදු අැඳගෙන කළු අැවිදින් ඉවරවුනාට පස්සෙ...
SL Dubbing
SL Dubbing שנה לפני
This is an absolutely masterpiece !!! Gem for a sri lankan teledrama industry that suffered since long time with a vaccume of good product.
Sithum Gamage
Sithum Gamage שנה לפני
ලස්සනයි අනේ ..කොටස් දෙකම බැලුවා .ඉන්න set එක මරු .👍👍👍👍
Shan Mexa
Shan Mexa שנה לפני
මිනිස්සු හිතන්නේ පිට රටවලට වෙලා අපි සැප විදිනවා කියලා. අහුවෙන අහුවෙන පාර්ට් ටයිම් ජොබ් කර කර. වින්ටර් එකේ සීතලේ ගැහි ගැහි, සමර් එකේ පිච්චි පිච්චි පට්ට කට්ටක් කන විදිය. ඒ අතර තව පිරිසක් ඔය කට්ටම කකා වීසා නැතුව ලංකාවට ආවොත් යන්න බැරි නිසා අම්මා තාත්තගෙ මල ගමට වත් එන්න විදියක් නැතුව හූල්ල හූල්ල ඉන්නවා.. ඉතාමත් හොද නිර්මාණයක් 👍👍👍
Lahiru Chathuranga
Lahiru Chathuranga שנה לפני
අමිමෙි ආස කරන ගොඩාක්.....නළුවන් පිරි වරා ගත්තු...සුන්දර...මතකයන් රැදි..
Kamal Premawardhana
Kamal Premawardhana שנה לפני
මම මේක මුල ඉදන් බලන 4 වෙනි පාර. වැරදිලා හරි එපිසෝඩ් 2k එක හුස්මට බැලුවොත් ඉතුරු ටික නිකන්ම බැලෙනවා. අනේ මන්ද එච්චරට තාත්විකයි ලස්සනයි.
Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN
18:57
ITN Sri Lanka
צפיות 802 אלפי
كم تبرعت بحملة أبو فله 😂💸
8:39
Boombastic بومباستك
צפיות 1.8 מיליון
صدمة كبيرة 😭❤️
1:46:54
Bessan Ismail - بيسان اسماعيل
צפיות 1.3 מיליון
Thanamalvila Kollek | Episode 22 - (2020-04-04) | ITN
17:05
ITN Sri Lanka
צפיות 764 אלפי
Thanamalvila Kollek | Episode 06 - (2020-02-08) | ITN
15:50
ITN Sri Lanka
צפיות 984 אלפי
Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN
17:14
ITN Sri Lanka
צפיות 823 אלפי
Древняя Греция за 18 минут
18:00
Arzamas
צפיות 7 מיליון
Thanamalvila Kollek | Episode 04 - (2020-02-01) | ITN
15:23
ITN Sri Lanka
צפיות 873 אלפי
Thanamalvila Kollek | Episode 18 - (2020-03-21) | ITN
15:36
ITN Sri Lanka
צפיות 736 אלפי
Thanamalvila Kollek | Episode 01 - (2020-01-19) | ITN
21:40
ITN Sri Lanka
צפיות 1.7 מיליון
كم تبرعت بحملة أبو فله 😂💸
8:39
Boombastic بومباستك
צפיות 1.8 מיליון