Thanamalvila Kollek | Episode 01 - (2020-01-19) | ITN

  צפיות 1,707,429

ITN Sri Lanka

ITN Sri Lanka

2 שנים לפני

Thanamalvila Kollek | Episode 01

Watch ITN Programmes & More Updates at www.itntv.lk

Kollek

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 1 357
M.G.M Madhuwantha
M.G.M Madhuwantha
2021 බලන අය ඉන්නවද 😍
Hop Hip
Hop Hip
මන් මේ කතාවේ වැඩියෙන්ම කැමති නිහඩ බවට සහ ඒ නිහඩ බව තුළින් ප්‍රේක්ෂකයාට ගෙනෙන ජීවිත අවබෝධයට.🙂
Geethanjalee Karunarathna
Geethanjalee Karunarathna שנה לפני
රොෂාන් රවීන්ද්‍ර ගෙ පලමු අධ්‍යක්ෂණය...පලමු කොටසින්ම සම්මානනීය බව පෙන්නුම් කරා..... සුභ පැතුම්....
anuranga iroshan
anuranga iroshan שנה לפני
අද ඉඳන් බලන්න යන්නෙ
Chamudi Upeksha
Chamudi Upeksha שנה לפני
අපි හැමෝටම කැම්පස් යන්න බෑ.සම්හරු ගියේ නෑ කියල දුක් වෙනවා.සමහරු යන්න බලන් ඉන්නවා.ඒත් මුලු රටක් එකතු උන අපේ සරසවිය .තණමල්විල කොල්ලෙක්😍
Hasitha Amarasekara
Hasitha Amarasekara שנה לפני
මුල් කොටසේ ඉඳල බලන්න ආපු අය like එකක් දාගෙන යන්න ලෝබ නැතුව ...
Chirath Dinujaya
Chirath Dinujaya
මේ දවස්වල නාඩගම්කාරයො බලන අස්සෙ මේකත් බලන උන් කෝ😁
Ruwani Jayasinghe
Ruwani Jayasinghe
2021.07.25....මේකට තාමත් ආදරෙයි ..ආයෙත් බලනවා...කොච්චර කතා තිබුණත් මේක තමා 1 ❤
shaneli Nanayakkara
shaneli Nanayakkara שנה לפני
දැන් නම් ඇබ්බැහි වෙලා. සෝමාලියාවට පාන් බෙදුවා වගේ මේ කතාව. පැණි ආප්ප වගේ තියෙන ටෙලිඩ්‍රාමා ගොඩක් අස්සට ආව කොච්චි මිරිස් දාපු ආප්පයක් වගේ වෙනස් ටෙලියක් ❤️❤️
Dilini Jayamali
Dilini Jayamali
ගිරිදෙව් බලලා ඉවර කරලා අද ඉදන් මේක බලනවා. ගිරිදේවී එකේ මේක ගැන තිබ්බ කමෙන්ට් දැකල ආවේ. Blmu❤️
Gayan Mirando
Gayan Mirando שנה לפני
This is the most of our real story which represent most foreign workers in the real world. This teledrama should be the number 1 considering the story and production quality during past 20 years.
Shan Mexa
Shan Mexa שנה לפני
කුඹියෝ, සුදු ඇදගෙන කලු ඇවිදින්, අඩෝ, කතා සෙට් එකට මේකත් සෙට් වෙයි වගේ.. එලම 👍
Chamara Sandaruwan
Chamara Sandaruwan שנה לפני
එක පාරටම මේකෙ නම දැකල ගිනි කාෂ්ටක අව්වෙ වේලිච්ච ගස් පිරිච්ච ගමක් මැද්දෙ කංසා හෙන් මැද්දෙ හදේ ඉන්න කොල්ලෙක්ගෙ ආතල් story එකක් බලන්න හිතන් ආවෙ මන් විතරද..
Judy Peter
Judy Peter שנה לפני
TK series should be subtitled in English. this should reach a wider audience. Love the series. Waiting for the rest. Currently at 28.
Madeen di Rastha
Madeen di Rastha שנה לפני
මේ කතාව කොරෝනා අපිට දීපු තෑග්ග නේද යාලුවනේ, දෙවෙනි පාරටත් බලනවා... පට්ට කතාවක්💪❤️🌹
chamod fonseka
chamod fonseka שנה לפני
කොරෝන තුන්වෙනි සීසන් එකේ බලන අය මේ කොනට
Buddhini Shashikala
Buddhini Shashikala שנה לפני
ඊයෙ ඉදන් මුල ටික බලන්න පටන් ගත්ත....සුපිරියි...රටට ඕනෙ මේ වගෙ නිර්මාණ....සති අන්තය අර්ථවත් කලාට පින්!
sachethana madusanka
sachethana madusanka שנה לפני
කෝ බලන්න පිට රට ඉදං තණමල්විල කොල්ලා බලන අය ❤
Roshan Lakmal
Roshan Lakmal שנה לפני
මේ කතාවට කලින් තනමල්විල කිව්වම මගේ ඔලුවට ආවේම සූස්ති ගැන විතරමයි.... ඒත් තනමල්විල කියන්නේ සූස්ති වලට එහා ගිය ලෝකයක් කියලා පෙන්නපු ඔබ සියලු දෙනාට ස්තුතියි ....
AnuraDi. upekshi.
AnuraDi. upekshi. שנה לפני
සතුටුයි මේ වගෙ කතා බලන්න පුළුවන් උනාට.දුවිලි පිරුණු කටුක ගස් දකිද්දි කතාව බලන්න ආස හිතුනා.❤️❤️❤️
Древняя Греция за 18 минут
18:00
Arzamas
צפיות 7 מיליון
سافرت من بلد إلى بلد على السكوتر
11:37
Osama Marwah I اسامة مروة
צפיות 2 מיליון
💥 حفلة خرجت عن السيطرة
12:22
Naji Elqaq
צפיות 1.2 מיליון
خطفت ابني وحرمتو من ابوه / الحقيقه كامله ...
13:03
عائلة شادو SE Family
צפיות 211 אלפי
Слава Комиссаренко «Опрятный, свежий и чистый» ENG SUB
59:11
Thanamalvila Kollek | Episode 11 - (2020-02-23) | ITN
17:53
ITN Sri Lanka
צפיות 789 אלפי
Metro Heena | Episode 73 - (2022-01-18) | ITN
17:52
ITN Sri Lanka
צפיות 48 אלפי
Сулейман Великолепный и Роксолана
1:38:15
The Monk and the Demon
1:48:37
VideoLand
צפיות 24 מיליון
Lebanon. The main cuisine of the Middle East.
48:56
Миша Кацурин
צפיות 2 מיליון
سافرت من بلد إلى بلد على السكوتر
11:37
Osama Marwah I اسامة مروة
צפיות 2 מיליון