Sakuna Piyapath | Episode 01 - (2021-07-20) | ITN

  צפיות 104,729

ITN Sri Lanka

Sakuna Piyapath | Episode 01

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
M S
M S 2 ימים לפני
ITN ❤
S-Han
S-Han 2 ימים לפני
පටන් ගන්නකොටම ඇහුන සද්දෙත් එක්ක අවුරුදු 20ක් විතර එහාට ගියා මාව...
Kalu Kumi2
Kalu Kumi2 2 ימים לפני
මේ නාට්‍යත් ලස්සනයි.
GM සැරිසරන්නි
GM සැරිසරන්නි 3 ימים לפני
මැන්ටලේ නෙමෙයි ඊටත් වඩා උපහාසයෙන් කතා කරන දරුවෝ ඉන්නවා....ඒ තමන් ජිවත් වෙන ඇසුරු කරන පරිසරය අනුව ළමයි පුරුදු වෙච්ච විදි...
Nishara Jayasinghe
Nishara Jayasinghe 3 ימים לפני
සුදු ඇදගෙන කළු ඇවිදින් කතාවත් මතක් උනා 💜️
Sugath Perera
Sugath Perera 3 ימים לפני
Hothai ne kathawa balamu degatama
copies paris
copies paris 4 ימים לפני
ilfor.info/code/wyd-w/i6fV05qIkdmX3Ww
Hasitha Rukshan
Hasitha Rukshan 4 ימים לפני
ගොඩක් ලස්සනයි පටන් ගැන්ම👍👍👍😍😍😍❤️❤️❤️
Sudu Doni
Sudu Doni 4 ימים לפני
නියමයි ...ගිරි දේවි වාගේමයි
lalitha Kumari
lalitha Kumari 4 ימים לפני
Vasanrhi kalakata passe.hodai satutui
M_A_D_ U_W_A
M_A_D_ U_W_A 4 ימים לפני
❤️❤️❤️
Dilhani Lakshika
Dilhani Lakshika 4 ימים לפני
Ane me koheda dan na ne location asai me gami jiwitha dakiddi dushkarai thama. Eth api pahasukam kiyla twn asse hira wela hulagak wath na.
Mangala Abeywickrama
Mangala Abeywickrama 4 ימים לפני
යකු කසිප්පු ගොඩ 😃😃😃😃😃😃
Sriyani Gamage
Sriyani Gamage 4 ימים לפני
Pau itin gin watura wekkath ..බයෙන් tami inn wenna
Kumari Kumari
Kumari Kumari 5 ימים לפני
ලස්සනයි
Oman Muscat
Oman Muscat 5 ימים לפני
මෙයත් ලස්සන කතාවක් වගෙයි වසන්ති චතුරානි මහත්මිය හුග දවසකින් දැක්කෙ.
Dhammika Witharana
Dhammika Witharana 5 ימים לפני
මැරිච්ච මනුස්සයාට සාප කරන එක නම් වැරදියි.
chathu hewage
chathu hewage 5 ימים לפני
💐💐💐💐💐💐
Renuka Gunawardana
Renuka Gunawardana 5 ימים לפני
Goda kasippu telegram 😆😅🤣😂😂
Saman Senavirathna
Saman Senavirathna 5 ימים לפני
Thanks
prabath silwa
prabath silwa 5 ימים לפני
මැටිකඩුලු සෙට් එක ඉන්නවා දැකලා ගොඩවුනේ ලස්සනයි වගේ කතාව බලමු ...ඉදිරියට
Dhammika Wickramasingha
Dhammika Wickramasingha 5 ימים לפני
ලමයිට අත්තම්මලාගේ අගය සහ අත්තම්මලා මුනුපුරන්ව ආදරය කිරීම දෙකම නැහැ මේ කථාවේ. මේවා තමයි අද ලමයි ආදර්ශයට ගන්නේ
Kumara Pathirana
Kumara Pathirana 5 ימים לפני
පටන් ගැන්ම හොද උනාට රගපෑම් තාත්වික නැ ගොඩක් චරිත වෙනස් ....
jandra jandra
jandra jandra 6 ימים לפני
ලස්සන කතාව යිස්තුයි 💞💞💞
Malika Kumudu
Malika Kumudu 6 ימים לפני
ලස්සනයි
Niramala Kuwait
Niramala Kuwait 6 ימים לפני
ගැමි කතා බලන්න හරිම ආසයි මේ කතාවත් ඒවගේම ලස්සනයි
Udayangani Rajapaksha
Udayangani Rajapaksha 6 ימים לפני
සකුණ පියාපත් ලස්සන අලුත් කතාවක් 🌺🌺💖💖💖
Chandra Saudi
Chandra Saudi 6 ימים לפני
ජෙහාන් කැමති ම නළුවෙක් ඕනෑම චරිතයක් ලස්සනට කරනවා
Melanie Melanie
Melanie Melanie 6 ימים לפני
හරිම ලස්සනයි කතාව බුදු සරණයි රඟපාන සියලු දෙනාටම 🙏🙏🙏😘😘😘😘
නීලු නීලු
නීලු නීලු 6 ימים לפני
මුතු මැනීකේ ගොඩක් ම පොඩියි ලමයි දේන්නා නමිබෝ😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
Sriyani Gamage
Sriyani Gamage 4 ימים לפני
😁😀
නීලු නීලු
නීලු නීලු 6 ימים לפני
කී දේනේක් පීරීමී දැකලා අඩනවා ඇද්ද 😭😭😭🙈😭😭😭පෝලීසීය කොයි දැන්
නීලු නීලු
නීලු නීලු 6 ימים לפני
ඔන්න මමත් ආවා බලන්න
chandana ramanayaka
chandana ramanayaka 6 ימים לפני
inna.kattiyanam.H odai.galgamuwa.ahatuwewa.
Soma Soma
Soma Soma 6 ימים לפני
ඔයට ඔය කලයක් එනවා කියල හිතඩ හොදෙ එමැටලයක් නෙවෙි ඔයගේ කිරිඅමිමා
Thyagie Gunawardhana
Thyagie Gunawardhana 7 ימים לפני
A very cold way of greeting your mother. Is it the mother?
rashi wikramasinha
rashi wikramasinha 7 ימים לפני
ada tsmai balanne hodsi kiysla hithenawa.
Kasun Kumara
Kasun Kumara 7 ימים לפני
Hadavila aran natev epawanw
Amal Priyadarshana
Amal Priyadarshana 7 ימים לפני
හම්මෝ...Telivew sound එක කනට වැටෙද්දි අවුරුදු ගාණක් අතීතයට ගියා....ඉස්සර ගොඩක් නාට්‍යවල ආරම්බෙ ඔය Sound එක තමා....😍😍😍❤️❤️❤️👈👍
Isuru Abeysiriwardana
Isuru Abeysiriwardana 7 ימים לפני
ලස්සන ගැමි කතා යන්නේ i t n විතරයි .. thanks i t n ❤️❤️❤️ සකර්මත් මරැ👌👌❤️❤️
Shiromi Shiromi
Shiromi Shiromi 5 ימים לפני
Aniwaryenma
Dayan Hamine
Dayan Hamine 7 ימים לפני
පලමු. කොටසම. අතාත්විකයි.. ඒ මගේ අදහසයි. .. විශේෂයෙන්ම. ආච්චිට. මැන්ටලේ. කියපු තැන.. .. අමිමගේ. බාල දියාරැ ප්‍රතිචාරය... ලමාපාටක් ගෑවිලාවත් නැති පුතෙක්. .. .. . චරිත තේරීමත්. අසාර්ථකයි
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 7 ימים לפני
ලස්සන කතාවක් වෙයි ඉදිරියට තාම පටන්ගැන්ම විතරයි නේ
Kumari 123
Kumari 123 7 ימים לפני
නඩගමිකාරයෝ එකේ සරා කරන ජොබි එක මෙිකේ එයාගෙ අමිම කරනව මරැයි එ් චරිතයටම මෙයා
රස්තියාදු හාදුව
රස්තියාදු හාදුව 7 ימים לפני
එ්කත් බලමු😁😀
dinesh jayalath
dinesh jayalath 8 ימים לפני
කතාව ලස්සනයි වගේ... හැමදාම ප්‍රේක්ෂකයාට කුතුහලයක් දෙන්න ඕන...එතකොට තමයි හැමදාම බලන්න හිතෙන්නේ .... .
Nadima lakmali
Nadima lakmali 8 ימים לפני
මරු මරු
rathnayaka Rk
rathnayaka Rk 8 ימים לפני
ගැමි කතාබහක් .නිහත මානි.එත් කොටස් සම්බන්ධ තාවය මත්ද්‍රව්‍ය .බලන්න රේද්දේ හැට්ටයට ලස්සන කාන්තාව.
kabaragoya.කබරගොයා
kabaragoya.කබරගොයා 8 ימים לפני
Ko meke deka
Chandra Perera
Chandra Perera 8 ימים לפני
ලස්සන.කතවක්..ස්තුතිය .මෙවෙනි...ඩ්‍ර්මා.දානවට
South South
South South 8 ימים לפני
ගොඩක් ලස්සන කතාවක් ....ආදරෙයි පැලෙන්න...😊😊😊
Miss Fhatima
Miss Fhatima 8 ימים לפני
කතාව .ලස්සනයි වගෙයි
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ 8 ימים לפני
🙏🙏🙏🙏🙏🙏
Lasika Edirisinghe
Lasika Edirisinghe 8 ימים לפני
ITN එකෙ කියටද යන්නේ ..
Kumari 123
Kumari 123 8 ימים לפני
මම කතාව බලන්නේ කුවයිටි සිට. මම පලමුව බැලුවේ කමෙින්ටි ටික ඉලගට තමයි කතාව බලන්නේ ලංකාවාසි හා ලෝකවාසි සැමටම බුදු සරනයි
16 years and
16 years and 8 ימים לפני
Michelle හිනා වෙදදි ලස්සන😌😘
Raja Paksha
Raja Paksha 8 ימים לפני
Sudharma Siriwardhane
Sudharma Siriwardhane 8 ימים לפני
Hodai wage.
Nilantha Thilakarathne Thilakarathne
Nilantha Thilakarathne Thilakarathne 8 ימים לפני
Episode 2 ko?
latha Nanayakkara
latha Nanayakkara 8 ימים לפני
වාව් ලස්සන ගමේ කතාවක්..බලන්න ආසාවෙන් ඉන්න්වා
Manjula Kumari
Manjula Kumari 8 ימים לפני
Godaak.lassanai.
shaminee kosgoda
shaminee kosgoda 8 ימים לפני
දෙවනි කොටස කවදද දාන්නේ
aruna shan
aruna shan 8 ימים לפני
දෙකක් නෑ එක කොටසයි
Lahiru Madushanka
Lahiru Madushanka 8 ימים לפני
nice great
sudesh karunathilaka
sudesh karunathilaka 9 ימים לפני
කතාව නම් හොදයි වගේ .බලමු ඉදිරියට
Mabel Wanninayaka
Mabel Wanninayaka 9 ימים לפני
ඔවු ගමෙ කතාව ක්, ගල්ගමුව ප්‍රරදෙසයෙ අරගෙන තියෙන්නේ ,
Salika Prasadani
Salika Prasadani 9 ימים לפני
Nadeege ammath innawa
Sr Metthasinga
Sr Metthasinga 9 ימים לפני
කතා ව පටන් ගැන්ම. නම්. හොදයි.
Pradipa Priyanthi
Pradipa Priyanthi 9 ימים לפני
Wasnthi chuthurani apu gedara katada mataka
lapd perera
lapd perera 9 ימים לפני
Wasanthi chaturani😀😀😀 we like you very much
santha kumar
santha kumar 9 ימים לפני
Lassana kathawak
sriauto
sriauto 9 ימים לפני
Hodama dewal walata dan tika tika minissu ekathu wenwa neda.
සරා
සරා 9 ימים לפני
සකුණ පියාපත් එක්කම,කුංජනාදය ටෙලිනාට්‍යයත් ආවොත් මරු.
සරා
සරා 9 ימים לפני
වසන්ති චතුරාණි සිනමාවේ දක්ෂ නිලියක් ඒ වුණාට. ටෙලිනාට්‍ය වලට ගැලපෙන්නේ නෑ.
සරා
සරා 9 ימים לפני
වසන්ති චතුරාණි නිෂ්පාදනය කරන නිසා මේක හොඳ වෙයි කියලා හිතෙන්නෙ නෑ.හැබැයි ක්‍රිෂ්ටි ෂෙල්ටන් සර්ගෙ වැඩක් නිසා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.බලමුකෝ ඉස්සරහට.
Dayan Hamine
Dayan Hamine 7 ימים לפני
වසන්ති දේශපාලයට. කඩේ ගියා රෙදි නැතිවම.. . දැන් නටිටන් වෙලා.. . මෙතරමි හැකියා තියෙන මෙයාල නිකමි සවුත්තු උනා.. මං ආසම නිලියක් තමා ඒත්
Niisha alahakoon Alahakoon
Niisha alahakoon Alahakoon 9 ימים לפני
Den kale katavak tamai penavani kata karana vilase parana katavala ohoma neha
srima senavirthna
srima senavirthna 9 ימים לפני
හොද නලු නිලියන් රැසක්ම ඉන්නවා 👍හොද නිර්මාණයක් බොහොම ස්තුති itn 🙏🙏💐💐
Samli Srilanka
Samli Srilanka 9 ימים לפני
හොදයි වගෙ නාට්‍ය ❤❤❤
Sameera Wickramasekara
Sameera Wickramasekara 9 ימים לפני
අනේ ITN රෑපවාහිනි නාට්‍ය අංශයේ නිලධාරීන් වෙත කරන ඉල්ලීමකි මේ දිනවල itn channal එකේ දවල්ට පෙන්වන අමා නාට්‍යය ඉවර වූ පසු ඔබලාගේ නාලිකාවෙන් පෙන් වූ යකඩ දෝලි නාට්‍යය පෙන්වන ලෙස කාරැනිකව ඉල්ලමී
Thanveer Kumar
Thanveer Kumar 9 ימים לפני
🥰👍🌹
Nila Weidi
Nila Weidi 9 ימים לפני
Hodai wage 👍
Sameera Wickramasekara
Sameera Wickramasekara 9 ימים לפני
කාතාව හොදයි වගෙ ඒ උනත් මේකේ වසන්තිගේ දුවට මන් ආස නෑ එයා act කරන ගොඩක් එවයි කතා කරන්නෙ හරි අඩුවෙන් මේකේ වසන්තිට නම් මන් හරි ආසයි වසන්තිගේ අම්මා සුපිරියටම act කරනවා මේකත් යකඩ dholi වගේ ටිකක්
Sameera Wickramasekara
Sameera Wickramasekara 6 ימים לפני
@Saman nandalal Ranasinghe 😂😂😂😂😂
Saman nandalal Ranasinghe
Saman nandalal Ranasinghe 6 ימים לפני
මටත් ඔය මිචෙල් හුචක්කුව පේන්න බෑ
Sooni Rajinold
Sooni Rajinold 9 ימים לפני
Dan kasippu kata trend1k wenawa wage lankawe
Samanthi Priyadarshani
Samanthi Priyadarshani 9 ימים לפני
ලස්සන කතාවක් වගේ....👍👍👍👍
Sunethra Dasanayaka
Sunethra Dasanayaka 9 ימים לפני
Aththamai mewa aththatama karana manussayoth mehema gindarine inne. Nalu niliyo e charitha wala jewathwenawa
Sagara Kelum
Sagara Kelum 9 ימים לפני
Me kathawa kawadada thiyenne ? Keyatada?
Ayesh Wijewardhana
Ayesh Wijewardhana 9 ימים לפני
අංජන ප්‍රේමරත්න , ජෙහාන් අප්පුහාමි , මිශෙල් දිල්හාරා ඉන්න කතා ලස්සනයි
Lakshitha Chanaka
Lakshitha Chanaka 6 ימים לפני
Ekenma ...
Cha malshi
Cha malshi 9 ימים לפני
ලස්සනයි කතාවක්..මේක විකාශය වෙන්නෙ කීයටද
painting car
painting car 9 ימים לפני
කසිප්පු වැඩේ නැගලම යනවලු දැන් කතාවල
Manjule Kumar
Manjule Kumar 9 ימים לפני
Saturu. Payapha
Rawlins TV Show 🇱🇰
Rawlins TV Show 🇱🇰 9 ימים לפני
කතාව හොඳයි කියලා හිතෙනවා .....අපේ යාලුවො සෙට් එක බලනවා කියලා හිතෙනවා .....සෑමෝටම තෙරුවන් සරණයි ....🙏🙏🙏
madu kumari
madu kumari 5 ימים לפני
@Rawlins TV Show 🇱🇰 පරෙස්සමින් ඉන්න තෙරැවන් සරණයි ,good night 🙏🙏🙏🙏
Rawlins TV Show 🇱🇰
Rawlins TV Show 🇱🇰 6 ימים לפני
@madu kumari බැලුවා නංගියේ කොමෙන්ට් දාන්න බැරි වුනා ....🖐️🖐️🖐️
madu kumari
madu kumari 6 ימים לפני
@Rawlins TV Show 🇱🇰 අයියේ අද කතාව බැලුවෙ නැද්ද කො නැනේ හොඳින් නෙද ඔයා. පරෙස්සමින් බුදු සරණයි
Rawlins TV Show 🇱🇰
Rawlins TV Show 🇱🇰 8 ימים לפני
@madu kumari අනේ කෝ පොටො එක එකයි අදුරන්න බැරි වුනේ
madu kumari
madu kumari 8 ימים לפני
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Juy Juadi
Juy Juadi 9 ימים לפני
ගැමි කතා නම් බලන්න අාසයි මේ කතාවත් ලස්සනයි වගේ බලමුකෝ
Perera Perera
Perera Perera 9 ימים לפני
වෙන කව්රුත් එපා පතෝලයා නිසා බැලිම ඇද⁣ගෙන යමි🙉🙉🙉🙉
Thisaru Pamod
Thisaru Pamod 9 ימים לפני
හොද නලුවො නිලියො ටිකක් ඉන්නෙ
sardula
sardula 9 ימים לפני
Seem s to be a lovely story - let us hope the other episodes too will full of adventure and fun
Sithum Gamage
Sithum Gamage 9 ימים לפני
ලස්සන කතාව ..මොණරාගල පැත්තෙ වගේ කතාව කරල තියෙන්නෙ ...හරිම ලස්සනයි ...👍👍👍👍❤❤
Tm Nalani
Tm Nalani 9 ימים לפני
ගල්ගමුව පැත්තෙ නේද .මුලින් දාන්නෙ ඒ පැත්තෙ ආයතන ගැන .
Mdr Priyanka Wijayasiri
Mdr Priyanka Wijayasiri 9 ימים לפני
ලස්සනයි අලුත් ටෙලි නාට්‍ය ..ITN ඉතින් හැමදාමත් දෙන්නේ හොදම ඒවානේ❤️
Janith Sachinthaka
Janith Sachinthaka 9 ימים לפני
අඩේ අපේ පැත්තෙනෙ නාට්‍ය ගහල තියෙන්නෙ.
Janith Sachinthaka
Janith Sachinthaka 9 ימים לפני
අපේ ගල්ගමුවෙනෙ බැලින්නම් නාට්‍ය ගහල තියෙන්නෙ.
Edward Theophilus
Edward Theophilus 9 ימים לפני
I feel it is a good drama.
Suga
Suga 9 ימים לפני
මේකත් අපේ ගමේ ...❤️❤️
Mrs. Munasinghe
Mrs. Munasinghe 9 ימים לפני
@ruwan thilakarathna Galgamuwa neh
ruwan thilakarathna
ruwan thilakarathna 9 ימים לפני
කොහෙද me ගම .
Dilini Disanayaka
Dilini Disanayaka 9 ימים לפני
🧡💐
Sasangi Athapattu
Sasangi Athapattu 9 ימים לפני
ඉන්න සෙට් එකේ හැටියට ලස්සනයි වගේ කතාව
Nandana Kumara
Nandana Kumara 9 ימים לפני
ඔන යටි බඩක් වෙන්න කියලා බලමු
Sakuna Piyapath | Episode 03 - (2021-07-23) | ITN
19:59
ITN Sri Lanka
צפיות 72 אלפי
Sakuna Piyapath | Episode 06 - (2021-07-29) | ITN
19:11
ITN Sri Lanka
צפיות 40 אלפי
שחר חסון - ישיבת אבולוציה
24:19
קומדי בר T.V
צפיות 197 אלפי
היוצרים - בטלנה | Hayotsrim - Batalna
2:36
היוצרים - הערוץ הרשמי
צפיות 121 אלפי
Pink Panther Plays With Pickles | 35 Minute Compilation | Pink Panther & Pals
35:30
عفاريت الحارة - زعران الحارة
11:45
Chalo Episode 01 || චලෝ   || 13th JULY 2021
23:22
Swarnavahini TV
צפיות 362 אלפי
Kolamba Ithaliya | Episode 36 - (2021-07-29) | ITN
18:57
ITN Sri Lanka
צפיות 58 אלפי
Sakuna Piyapath | Episode 07 - (2021-07-30) | ITN
18:58
ITN Sri Lanka
צפיות 1.3 אלפי
Sakarma | Episode 27 - (2021-07-25) | ITN
19:46
ITN Sri Lanka
צפיות 114 אלפי
Sakarma | Episode 26 - (2021-07-24) | ITN
19:26
ITN Sri Lanka
צפיות 110 אלפי
Sakuna Piyapath | Episode 04 - (2021-07-26) | ITN
19:19
ITN Sri Lanka
צפיות 62 אלפי
Sakuna Piyapath | Episode 05 - (2021-07-27) | ITN
19:41
ITN Sri Lanka
צפיות 65 אלפי
שחר חסון - ישיבת אבולוציה
24:19
קומדי בר T.V
צפיות 197 אלפי
היוצרים - בטלנה | Hayotsrim - Batalna
2:36
היוצרים - הערוץ הרשמי
צפיות 121 אלפי
Pink Panther Plays With Pickles | 35 Minute Compilation | Pink Panther & Pals
35:30
عفاريت الحارة - زعران الحارة
11:45
Cattleya - עומר אדם & סקאזי (Prod. by Skazi)
2:11
עומר אדם - הערוץ הרשמי
צפיות 693 אלפי
נוי גבאי - סגול בהיר (קאבר)
3:29
Noy Gabay
צפיות 164 אלפי
יוסי שטרית - אדם אחר Yossi Shitrit
2:53
יוסי שטרית - Yossi Shitrit
צפיות 103 אלפי
זהבה בן - בעלת החלומות
2:40
זהבה בן - הערוץ הרשמי
צפיות 568 אלפי
"What does this say?"
0:29
MasFace
צפיות 14 מיליון
אדיר גץ - מאה פעמים ביום Adir Getz
2:55
Adir Getz Official Channel אדיר גץ הערוץ הרשמי
צפיות 289 אלפי