Pin Ketha | Episode 02 - (2021-02-21) | ITN

  צפיות 80,917

ITN Sri Lanka

15 ימים לפני

Pin Ketha | Episode 02
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #PinKetha #Episode02
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
Sanda Hiru
Sanda Hiru שעה לפני
කැරකෙනවා අයියෝ
Sampath Wijesooriya
Sampath Wijesooriya יום לפני
Me ape kollek tama.
Dinesh Rangana
Dinesh Rangana יום לפני
මුලු ගමටම පිස්සු වගෙ
Cc Cbsu
Cc Cbsu יום לפני
😀😀😀
Sudu Sudu
Sudu Sudu יום לפני
ගිරාමයා හයියෝ වැටුන විදිය පව් යකෝ😀😀😀😀😀😀😀😀
Madu Weerasingha
Madu Weerasingha 3 ימים לפני
නිරෝශන් 😍😍😍 සුපිරිම නලුවෙක්....
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 5 ימים לפני
කතාව පට්ටම පට්ට ලස්සනයි
Ms Jsj
Ms Jsj 5 ימים לפני
Harima lassanai podi daruwa ragapama balanna asai
cm m
cm m 7 ימים לפני
Lama රංගනය athi visisstai
cm m
cm m 7 ימים לפני
නොදකින garmaniladari හොරු
Inoka Kumari
Inoka Kumari 7 ימים לפני
අනේ අනිච්චං ග්‍රාමසේවකට කරපු දේ ...වැටුණා නේද
sardula
sardula 7 ימים לפני
actin all round from young boys to old men superb The small boys come out with nice words too very entertaining
Aruna Prasanna
Aruna Prasanna 7 ימים לפני
අනේ පල යන්ඩ ග්‍රාමසේවක මැඩියෝ.🤣🤣🤣🤣
Sumithra sumithra
Sumithra sumithra 7 ימים לפני
රතු මුදලාලි දරුවන් කවුරුත් එකවගේ ඇයි අර අහිංසක දරුවාට ගැහුවේ පව් නේද අනික රතු මුදලාලි දරුවන්ට කතාකරන්න දන්නේ නැහැ කතාව ලස්සනයි එත් කතා කරන විලාසය අප්පිරියයි
Sumithra sumithra
Sumithra sumithra 7 ימים לפני
ලස්සනයි කතාව සියලුම දෙනාටම බුදු සරනයි සත්පත්තිණි මැණියන්ගේ පිහිටයි
Sumithra sumithra
Sumithra sumithra 7 ימים לפני
රතු මහත්තායා ළමයි රංඩුවෙනවා යාලු වෙනවාන ඇයි අර වයසක මනුෂ්‍යයාට ගැහුවේ ඇයි පින් පව් නොදන මිනිහෙක් රතු මහත්තායා
Suneetha Suneetha
Suneetha Suneetha 7 ימים לפני
අමුතු චරිත ලස්සනයි අදරෙයි තෙරුවන් සරණයි
weerasuriya lasantha
weerasuriya lasantha 8 ימים לפני
අයියෝ ග්‍රමයාට වෙච්ච හත්පත්තිලවුවක් 😭😭😭😭
Suji Akka
Suji Akka 8 ימים לפני
ලස්සන කතාව .ග්‍රමසෙවක මහත්තය මරු .හැම කෙනම ලස්සනට රගපානවා
ලියා LIVE
ලියා LIVE 8 ימים לפני
ග්‍රාමසේවක මහත්තයගේ කව් ටික නම් පට්ට😂😂😂😂 නිරෝශන්ගේ එකිනෙකට වෙනස් චරිත 😍😍😍
Abab Abab
Abab Abab 9 ימים לפני
කතාව ලස්සනයි හැබැයි රවී විජේවර්ධන ennemaa නපුරු චරිත
R.R.නිලන්ති සමරවීර
R.R.නිලන්ති සමරවීර 9 ימים לפני
නියමයි
u.g.මැණිකේ මැණිකේ
u.g.මැණිකේ මැණිකේ 9 ימים לפני
පවු.දේයියනේ.අහිංසක.තාත්තා.තාල්ලු.කරලා.දැම්ම.පරයා
Madu Madu
Madu Madu 10 ימים לפני
දවස් කීයක් තියෙනවාද
Sujantha Sanjeewa
Sujantha Sanjeewa 8 ימים לפני
2
monika amarakon amarakoon
monika amarakon amarakoon 10 ימים לפני
ලස්සන patai බලමුකෝ ඉදිරියට
Saman Senavirathna
Saman Senavirathna 10 ימים לפני
Thanks
Rorel de Francisco
Rorel de Francisco 10 ימים לפני
lassanai kiyanne suprb❤❤❤
තරිඳු සම්පත් Tharindu Sampath
තරිඳු සම්පත් Tharindu Sampath 11 ימים לפני
ammata siri batti eke senewi innwa.............
සිත් යාය نايلي
සිත් යාය نايلي 11 ימים לפני
Ane...gramasewaka nam maru........😁😁😁😁
Lochana Lochana
Lochana Lochana 12 ימים לפני
Rathunam maha napurek
LUXMI LANKA LUXMI LANKA
LUXMI LANKA LUXMI LANKA 12 ימים לפני
නියමයිනේ 😁😁😁
කවිස්කා Kyd
කවිස්කා Kyd 12 ימים לפני
ලස්සන කතාවක්
Janaki Janaki
Janaki Janaki 12 ימים לפני
Ma,raviya,,giya,thana,,iwarai
සුදූ සුදූ
සුදූ සුදූ 13 ימים לפני
ග්‍රාම සේවක්ගෙ කැරකිල්ල තමා එපා වෙන්නෙ..ඔලුවත් කැරකෙනවා මගේ අනේ
ANULA PERERA
ANULA PERERA 13 ימים לפני
ANE. ME. KATAWALA. DEBAS. VALA. KATAKARAN. HATI. VARADI
Ku Kw
Ku Kw 13 ימים לפני
Mama kathaawata wediya cament balala hinaa wennee..
Anjani Anjani
Anjani Anjani 13 ימים לפני
මේක kawadda යන්නේ tv eke
Sujantha Sanjeewa
Sujantha Sanjeewa 8 ימים לפני
9.00a
Sujantha Sanjeewa
Sujantha Sanjeewa 10 ימים לפני
Welawa nam mathaka ne nangi
Anjani Anjani
Anjani Anjani 10 ימים לפני
@Sujantha Sanjeewa කීයටද
Sujantha Sanjeewa
Sujantha Sanjeewa 10 ימים לפני
Irida senasurada
Ella kade
Ella kade 13 ימים לפני
හමුදුරුවන් විහිලුවට ගැනිම හෙලාදකිනව
jessica mucha
jessica mucha 13 ימים לפני
හරිම ලස්සනයි කතාව
දීනූෂිකා කුවේට්
දීනූෂිකා කුවේට් 13 ימים לפני
ලස්සනයි
Randika Lakmal
Randika Lakmal 8 ימים לפני
Hyi
Ceylon sadu
Ceylon sadu 13 ימים לפני
හාමුදුරුවෝ මරු
Shashini Imasha
Shashini Imasha 13 ימים לפני
Gramasewakage kavi tika kathawa thawath lassana karanawa marama lassanai kathawath🤗😍😘♥️🌹
Sampath s Disanayaka
Sampath s Disanayaka 13 ימים לפני
මරු කතාව ඒක😂😂
Amila Prasad
Amila Prasad 13 ימים לפני
ග්‍රාම නිලධාරී මාමා නම් සුපිරි
Shama Kaluarachchi
Shama Kaluarachchi 13 ימים לפני
ලස්සනයි කතාව එත් basawa kathai
Dipa Lady
Dipa Lady 13 ימים לפני
koroppe😆😅
Shani Galappaththi
Shani Galappaththi 14 ימים לפני
ගමේ දරුවන්ගෙ අහිංසක කම🤍
Janaki Janaki
Janaki Janaki 14 ימים לפני
Grama,,sawaka,,oya,,karkana,,kota,,matat,kar,kawella,,bn
Sudesh Chinthaka
Sudesh Chinthaka 14 ימים לפני
කතාවනම් ලස්සනයි වගේ..ඒ අපි හිතමු පොඩි හාමුදුරුවොන්ගේ කතා ශයිලය අපේ පොඩි අයත් පුරුදු උනෝතින් කොහොමද වෙන්නෙ...ඒ ක ටිකක් විතර පොඩි ලමයින්ට සහ සාමනේරයන්ට නොගැලපෙන ගතියක් වගෙයි නේද....මන් දන්නෑ මට පෙනුනෙ එහෙමයි...
אניטה אטאנאייק
אניטה אטאנאייק 14 ימים לפני
මරු ග්‍රාමසේවක...පැට්‍රොල් නැති වාහනේ නවත්තන්නෙම නෑ😁
p sadhu
p sadhu 14 ימים לפני
දැක්කයින් දැක්කෙ නෑ මෙහෙව් ග්‍රාමසේවක කෙනෙක් ...🤣🤣🤣🤣🤣🤣....
Tarak Roshan
Tarak Roshan 14 ימים לפני
Mw kathawata pin ketha yana namanam galapennema na
Natha Natha
Natha Natha 14 ימים לפני
Madiy
s, a, s අරුණ ශාන්ති
s, a, s අරුණ ශාන්ති 14 ימים לפני
හොඳ නාට්‍යයක්
cha chandy
cha chandy 14 ימים לפני
lasanii godak
W. Udaya Wetthasinghe
W. Udaya Wetthasinghe 14 ימים לפני
ඩේවිඩ් සීයා...අම්මෝ ඒක...😂😂😂🤣🤣🤣🤣
AHMED ahmed
AHMED ahmed 14 ימים לפני
අම්මෝ ගරාමසේවක මරූ🤣🤣🤣
අනූ හංසි
අනූ හංසි 14 ימים לפני
අනේ ග්‍රාමසේවක මහත්තයෝ ඔච්චර කැරකෙන්න එපා අපිත් කැරකෙනවා 😀😀
Nura sinhal daran t.v Dubai
Nura sinhal daran t.v Dubai 5 ימים לפני
podinmnoyamai. paw kolupatiya
අනූ හංසි
අනූ හංසි 14 ימים לפני
ග්‍රාමසේවක මහත්තයාගෙ කවියනම් 👌
Sam
Sam 14 ימים לפני
'ස්තුතියි නැවත එන්න' film එක හදපු Rohana kumara thiththawella.
Optimum English
Optimum English 14 ימים לפני
ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න
Sajith Prasanna
Sajith Prasanna 14 ימים לפני
අනේ පලයන් යන්න ග්‍රාමසේවක මැඩියෝ🤣🤣🤣🤣🤣🤣
Swarna Thilaka
Swarna Thilaka 14 ימים לפני
100වෙනි common එක කමෙන්ට් එක මගෙන් නාට්‍ය හරිම ලස්සනයි ඒත් හසුරුවන භාෂාව වනං අන්තිමයි අපේ භාෂාව කොච්චර ලස්සනයිද මේ භාෂාව කොහෙවත් නෑනේ ඒත් දැන් නාට්‍යවල කතා කරන විදිහ අන්තිමයි උඹ බං බොලං නැති නාට්‍යයක් ඇත්තේම නෑ දීපන් ගනිං පලයං වරෙන් උඹ කොච්චර කැතයිද
Kavinada nadeeka ilangage
Kavinada nadeeka ilangage 14 ימים לפני
❤️❤️❤️❤️
Kavinada nadeeka ilangage
Kavinada nadeeka ilangage 14 ימים לפני
සුපිරි
Nadesh Sh
Nadesh Sh 14 ימים לפני
කවිටික ලස්සනයි එත් ඔලුව කැරකෙනවා
Menaka Priyadarshini
Menaka Priyadarshini 14 ימים לפני
Anamaduwa aneee
Chandana Hewage
Chandana Hewage 14 ימים לפני
අනේ ග්‍රාමයෝ කරකැවෙන්නෙ නැතුව ඉඳපන්කෝ ඔලුවත් කරකැවෙනව බලන් ඉඳල
Shiroma Kalahari
Shiroma Kalahari 12 ימים לפני
😁😁😁😁😁
Rere Alzahrani
Rere Alzahrani 14 ימים לפני
මරැ ගාමසේව නිරෝෂන් විජේසිංහ වෙනස්ම චරිතයක්
Nirosha Damayanthi
Nirosha Damayanthi 14 ימים לפני
Lida thula madiaaa....
broo sri lanka
broo sri lanka 14 ימים לפני
Yakoo apeth oluwa kerekenawa
Ashoka Kumari
Ashoka Kumari 14 ימים לפני
katwa lasani wage podi patu tika niymai ane .
Mother and Son
Mother and Son 14 ימים לפני
Lassanyi kathawa.
Chamari Anushka
Chamari Anushka 14 ימים לפני
අනේ පලයන්ඩ ග්‍රාමසේවක මැඩි⁣යෝ....
Ra si
Ra si 14 ימים לפני
ලස්සනයි කතාව අමිමේ අයි ටිි එන් එකේ කතානමි අාය කියන්න වචනනැහැ
Dammika Dissanayka
Dammika Dissanayka 14 ימים לפני
Pau අහිංසකයි දරු පැටිය දර්වෙකුට කතාවට උනත් කෙල ගහන්න හොද නැ නියමඊ පුතේ ඔයාගේ රගපෑමක් adarei ගොඩක් 👍👍👍👍👍👍
Sampath Wijesooriya
Sampath Wijesooriya יום לפני
Oya ape package putha.
Nadica Malkkanthr
Nadica Malkkanthr 14 ימים לפני
Aneee sooiii
dhananjana dhananjana
dhananjana dhananjana 14 ימים לפני
Gramsewaka nam hodai wage
P H NuwaN
P H NuwaN 14 ימים לפני
👍❤👍
ajith wijendra
ajith wijendra 14 ימים לפני
මේ කතාවේ රතු මහත්තයා අරහන්.
Jagat Jagat
Jagat Jagat 14 ימים לפני
යකො මුගෙ රවුම් කැරකිල්ල මට එපා වෙලා තියෙන්නේ
දිල්රුක්ෂි උදයංගනී විජේසිංහ
දිල්රුක්ෂි උදයංගනී විජේසිංහ 14 ימים לפני
අනේ පොඩි නම 🙏🙏🙏 හරිම සෝයි❤
Mashi Pavithtranjali
Mashi Pavithtranjali 14 ימים לפני
ග්‍රාම සේවක 🤣🤣
Mashi Pavithtranjali
Mashi Pavithtranjali 14 ימים לפני
පොඩි නම.🙏
Lovely Moments
Lovely Moments 14 ימים לפני
Patta acting buddhika ayya
Kanthi Kan
Kanthi Kan 14 ימים לפני
පිංකෙත නම කතා කරන විලාශය හරිම කැතයි
Kanthi Kan
Kanthi Kan 14 ימים לפני
චික් රතු මුදලාලි
Malika Mallika sriyani
Malika Mallika sriyani 15 ימים לפני
maru kathawa ane
Ahinsa සඳමාලි
Ahinsa සඳමාලි 15 ימים לפני
Ammo..නිරෝශන් විජේසිංහ සුපිරි ..රඟපෑම ...❤❤
Asd Asdf
Asd Asdf 15 ימים לפני
♦️♦️♦️♦️♦️♦️මාඩූගාල්ල
Kumari Champa
Kumari Champa 15 ימים לפני
Ane amoo me podi mamuduruwonam panditha kama onawata wedi 😆
Dammy Tayeb
Dammy Tayeb 15 ימים לפני
පොඩි උපාසක යසෝදරා ව්ත්‍රපටයේ රාහුල කුමාරයා නේද
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 15 ימים לפני
කියන මුසාවාද ..... පොඩි හාමුදුරුවෝ නියමයි ...😃
hamed khalaf
hamed khalaf 15 ימים לפני
Ane Niroshan actor neda.maru acting
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 15 ימים לפני
පදක්කමේ හිටියේ ....මැඩියෙක්ද... කොහොමද එක නෙහ් .. පොඩි පැටියාගෙ කතාව .
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 15 ימים לפני
අනේ අර වයස තාත්තාට ගැහැවා නෙද.😭😭 . එක නම් හොද නැති වැඩක් . ඔන්න ඔහොමයි සල්ලි තියෙන මිනිසුන් ගෙ හැටි .. අහිංසකයින් යටයි මුදලට 😢 .
Puspa Kumary
Puspa Kumary 14 ימים לפני
😭😭😭😭
Sumena Osada
Sumena Osada 15 ימים לפני
Grmasawaka😁😁😁😁
NIMASHA FERNANDO
NIMASHA FERNANDO 15 ימים לפני
Nice❤️
Samanthi Kumari
Samanthi Kumari 15 ימים לפני
Godak lassanay
Madu Kumari
Madu Kumari 15 ימים לפני
මරැ පැටවුන් 👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩ටික ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️
Pin Ketha | Episode 03 - (2021-02-27) | ITN
19:36
ITN Sri Lanka
צפיות 67 אלפי
Pin Ketha | Episode 01 - (2021-02-20) | ITN
22:15
ITN Sri Lanka
צפיות 145 אלפי
הגר יפת - מה נהיה | Hagar yefet - ma nihiya
2:54
הגר יפת- הערוץ הרשמי
צפיות 284 אלפי
מור - רחוק אבל קרוב
3:11
מור - הערוץ הרשמי
צפיות 739 אלפי
Pin Ketha | Episode 04 - (2021-02-28) | ITN
19:39
ITN Sri Lanka
צפיות 93 אלפי
Sansara Sihine | Episode 01 - (2021-02-16) | ITN
23:06
ITN Sri Lanka
צפיות 52 אלפי
Bro | Episode 68 - (2021-03-03) | ITN
18:30
ITN Sri Lanka
צפיות 87 אלפי
Pin Ketha | Episode 05 - (2021-03-06) | ITN
18:43
ITN Sri Lanka
צפיות 44 אלפי
Pawena Yakada | Episode 36 - (2021-03-08) | ITN
17:55
ITN Sri Lanka
צפיות 3.6 אלפי
Boomarangaya බූමරන්ගය_Episode 01
20:40
Showtime Pulse
צפיות 7 אלפי
Asanwara Wessak | Episode 21 - (2021-02-28) | ITN
18:40
ITN Sri Lanka
צפיות 64 אלפי
Asanwara Wessak | Episode 20 - (2021-02-27) | ITN
18:50
ITN Sri Lanka
צפיות 65 אלפי
הגר יפת - מה נהיה | Hagar yefet - ma nihiya
2:54
הגר יפת- הערוץ הרשמי
צפיות 284 אלפי
מור - רחוק אבל קרוב
3:11
מור - הערוץ הרשמי
צפיות 739 אלפי
Чебатков - стендап для мозга / вДудь
1:43:11
ברדק - במנחה
3:02
ברדק
צפיות 81 אלפי
‏آخر فيديو في القناة بسبب هذا الفيديو 😰💔 (غريب(
11:40
TheSaudiReporters | سعودي ريبورترز
צפיות 553 אלפי
הנה אסי עזר!
0:13
Gevald - גוועלד
צפיות 23 אלפי
صديقتي الغنيه ضد صديقتي المفلسه
13:21
Troom Troom WOW Arabic
צפיות 1 מיליון