Pin Ketha | Episode 01 - (2021-02-20) | ITN

  צפיות 145,000

ITN Sri Lanka

16 ימים לפני

Pin Ketha | Episode 01
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #PinKetha #Episode01
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
deepani dayanee
deepani dayanee 7 שעות לפני
Buddika Jayarathna ona charithayak ragapanna puluwan dakshayek ETH DEWENI INIMA
Upul Asantha
Upul Asantha יום לפני
Idoora wasse gedara nada ma
Thanuja Thanuja. Manel. Galappaththi
Thanuja Thanuja. Manel. Galappaththi 6 ימים לפני
👍👍👍👍
Deepani Deepani
Deepani Deepani 7 ימים לפני
ලස්සනයි ගැම් කතාව
Inoka Kumari
Inoka Kumari 7 ימים לפני
ලස්සනයි අනේ ඔන්න මමත් බැලුවා
sardula
sardula 7 ימים לפני
This is a another lovely story I feel that is coming on ITN all the best to you all
Sumithra sumithra
Sumithra sumithra 7 ימים לפני
නිල්මිණි ඉන්න නිසා ලස්සනයි කතාව
Ganga Gunasinghe
Ganga Gunasinghe 7 ימים לפני
මම අද තමයි මෙ කතාව බලන්නෙ
weerasuriya lasantha
weerasuriya lasantha 8 ימים לפני
ලස්සනයි 🌷🌷🌷
Alagiyawaduge Don Premaratne
Alagiyawaduge Don Premaratne 8 ימים לפני
මේවා ඔක්කොම දකුනු ඉන්දියන් කොපි!
Kumari 123
Kumari 123 8 ימים לפני
ලස්සනයි කතාව
Abab Abab
Abab Abab 9 ימים לפני
අද තමයි බලන්න ගත්තෙ Jordan 🇯🇴 වලින්
නිලු ද සිල්වා
නිලු ද සිල්වා 3 ימים לפני
ජෝර්දාන් කොහෙද
Hameeda Kundih8
Hameeda Kundih8 9 ימים לפני
🐈😁🐾🍗🍗
Nilu Fernando
Nilu Fernando 9 ימים לפני
ගිරිදේවි මතක් උනා 🥺❤️
රමණි කුමාරි රමණි කුමාරි
රමණි කුමාරි රමණි කුමාරි 11 ימים לפני
මම නම් ගොඩක් ආසවෙන් බලන්න
neeta sumali
neeta sumali 12 ימים לפני
ගිරි දේවි වගේම ගැහැණු ශක්තිමත් වෙන්න ona ..පිරිමින් ge අතකොලුවක් නොවී
Himolatha Kumari
Himolatha Kumari 12 ימים לפני
👌👌👌👌
chandana ramanayaka
chandana ramanayaka 12 ימים לפני
Idorawassa.telidrama.eke.gama..
Hasanka Panditha
Hasanka Panditha 12 ימים לפני
ITN aadareiii
Nura sinhal daran t.v Dubai
Nura sinhal daran t.v Dubai 6 ימים לפני
lassnai
Darshani Karunarathna
Darshani Karunarathna 13 ימים לפני
👍👍👍
සුදූ සුදූ
සුදූ සුදූ 13 ימים לפני
ලස්සනයි ..ස්තූතියි 🌹🌹🌹
Ramya Lalani
Ramya Lalani 13 ימים לפני
කෙරකෙනෝඕඕඔ
Sakura Japan
Sakura Japan 13 ימים לפני
අපෝ මේක පරන කතාවක් නැවත් දාල වගේ
ලොවම සුවපත් වේවා
ලොවම සුවපත් වේවා 13 ימים לפני
අසරණ ගැනියෙක්ගෙන් අයිති ප්‍රයෝජන ගන්න පිරිමින්ට ඔය වගේ තමයි කරන්න ඕන...
ලොවම සුවපත් වේවා
ලොවම සුවපත් වේවා 13 ימים לפני
Man asama niliyak tmai nilmini tennakon katawa lassanai wage i. T. N. Eke dana kata harima lassanai stuti ITN..
Lal motar
Lal motar 14 ימים לפני
Ele
Md Habib
Md Habib 14 ימים לפני
ලස්සන කතාවක් වගේ
dinusha sadamali
dinusha sadamali 14 ימים לפני
Wow 🌹🌹🌹🌹
Thanuja kumari
Thanuja kumari 14 ימים לפני
👌👌👌👌🌹🌹
suranga Prd
suranga Prd 14 ימים לפני
Aboo e kerakewilla.mawath karakewna.😇😇😇🚴🚴🚴
عربي مثقف
عربي مثقف 14 ימים לפני
Itn හොදම පැහැදිලිම නාලිකාව.. මේ ගිරිදේවී නාට්‍ය කරපු දිහාවද
nalin malli නලින් මල්ලි
nalin malli නලින් මල්ලි 14 ימים לפני
ilfor.info/code/wyd-w/p6nUwNOMrrinzY0&feature=share
ගී Hp
ගී Hp 14 ימים לפני
❤❤❤
Sam
Sam 14 ימים לפני
'ස්තුතියි නැවත එන්න' film එක හදපු Rohana kumara thiththawella ගේ තවත් වැඩක්...
Uththara Kumarasena
Uththara Kumarasena 14 ימים לפני
Deshan
Ceylon Dhanush
Ceylon Dhanush 14 ימים לפני
Mahapolowa.. Asanwara wessak.. Piniketha..
Asd Asdf
Asd Asdf 15 ימים לפני
♠️♥️♣️♦️❣❣❣මාඩූගාල්ල
Chandni Chandra
Chandni Chandra 15 ימים לפני
Gamasawaka Mary halo❤❤❤❤❤
Malisha Pahandi
Malisha Pahandi 15 ימים לפני
තවත් ලස්සන කතාවක්
Kumudu Bulathsinhala
Kumudu Bulathsinhala 15 ימים לפני
❤🧡💛💚💙💜👌👌👌👌👌🙏🙏🙏
Prabath Manjula
Prabath Manjula 15 ימים לפני
නියමයිනේ
Nilushi Nilu
Nilushi Nilu 15 ימים לפני
ඇත්ත .රෑපෙ ටිකක් පැහැපත් නම් හැම පිරිමියෙක් ම බලන්නෙ අසරණ වුනු ගැහැනියක් දිහා නරක අදහසින්.😭එහෙම බලනකොට රෑපයත් මහා පාපකර්මයත්.😥
Prabath Manjula
Prabath Manjula 15 ימים לפני
I T N Supparrrrrrrrr
Hemalatha niyamai Kwt
Hemalatha niyamai Kwt 15 ימים לפני
.katawa lassanai wage
Sudu Nona
Sudu Nona 15 ימים לפני
මාවත් කැරකෙනව වගේ බයිසිකලේ එක්ක ☺️☺️☺️☺️☺️
ලොව වටා
ලොව වටා 15 ימים לפני
මහපොළොව වගේම මේ කතාවත් ලස්සන වගේ....කොහොමත් itn එකේ කතා ලස්සනයි .
සුබානි අනුරාදා
සුබානි අනුරාදා 15 ימים לפני
ITN tha best chanel in sri lanka ❤❤❤❤❤
Samuddra Kanthi
Samuddra Kanthi 15 ימים לפני
Lassani ❤️♥️👍
Madu Kumari
Madu Kumari 15 ימים לפני
දුන්නා නෙද කනේ පාර,ෂා නියමයි
Chamindu Hemachandra
Chamindu Hemachandra 15 ימים לפני
බොලද මෙගා ටෙලිගදට යටවි..... අතරමං වු මිනුස්සුන්ට.... පිරිසුදුවට බලන්නට ඇහැකි .... සුන්දර ටෙලි කෙතක්....
Chandi layal
Chandi layal 14 ימים לפני
ඇත්තටම ඇත්ත අනේ අර ගොන් දෙවෙනි ඉනිම බලන කල මේව්ව මොනවා ද
Sameera Sampath
Sameera Sampath 15 ימים לפני
ඉඩෝර වැස්ස ලොකේශන්
Rorel de Francisco
Rorel de Francisco 10 ימים לפני
yess
Suba Srilanka
Suba Srilanka 15 ימים לפני
ලස්සනයි වගේ බලමුකෝ ඉදිරියට
Ahinsa සඳමාලි
Ahinsa සඳමාලි 15 ימים לפני
Mmm...සුපිරි drama ekak.🌹🌹🌹💐💐maru බයිසිකල් පැදිල්ල..🤣🤣🤣😛😛😛
Optimum English
Optimum English 15 ימים לפני
ඉංග්‍රීසි මුල සිට ම ඉගෙනගන්න අප හා එක්වන්න
Nishadi Madhushani
Nishadi Madhushani 15 ימים לפני
kaalekin nilmini akka..niyamai
Gunaseeli Gunaseeli
Gunaseeli Gunaseeli 15 ימים לפני
මෙන්න තවත් අලුත් කතාවක් ඇවිල්ල . පලමු කොටසින් ම හොඳ යි වගේ. තෙරුවන් සරණයි ඉදිරිපත් කරන අයට සහ රංගන යෙන් දායක වන හැමෝටම. සහ අයි .ටී . එන් . නාලිකාවට.
cm m
cm m 15 ימים לפני
Garmanila dariya තු නොදකින
Rosy Kwt
Rosy Kwt 15 ימים לפני
lassanai wage balamu
Lochana Lochana
Lochana Lochana 15 ימים לפני
Ambooo rathu oyaaaaa 🤭🤭
Ramani Ramani
Ramani Ramani 15 ימים לפני
ලස්සනයි කතාවක් මරැ
Niluka Pri
Niluka Pri 15 ימים לפני
Lassanaei ... Thanks koheda me gama lassanaei
Wijesuriya sc
Wijesuriya sc 15 ימים לפני
දයා තෙන්නකෝන් ඉන්නවා කියන්නෙ පරණ රූගත කිරීමක්
Subashini Rasangika
Subashini Rasangika 15 ימים לפני
ලස්සන පරිසරයක්😍😍😍
Madhu Pathirane
Madhu Pathirane 15 ימים לפני
Karakawillayi yako
Tina Elandari
Tina Elandari 15 ימים לפני
නියම ගුාම නිලධාරියා ..දන්නවා නමි..කන ඇසෙන්නේ නැති වග තවත් වටෙි කැරකෙන..උඔයි.. බීරා....
sundara සුන්දර කොරියාව
sundara සුන්දර කොරියාව 15 ימים לפני
ඔන්න මාත් ආවා පළවෙනි දවසේ ඉඳලම බලන්න
Ashuka Kusmalata
Ashuka Kusmalata 7 ימים לפני
Lassanai katawa
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 14 ימים לפני
ආ ,,එක හොදයි අයියේ .. හිත සැහැල්ලු වෙන්න බලන්න ඉතින් . මේ වගෙ ටෙලිනාට්‍යයක් .
Tina Elandari
Tina Elandari 15 ימים לפני
හැමදාමත් කතාවක ආරම්භය ගැහැණියක්..බිල්ලට ගන්න සුදානමක් ..ඒ අහිංසකයන් වුන්ගේ.. දේට අකමැති වුනොත් ..තවත් .. පිරිමියෙක් ම එනවා..අර වසලයට.. සහයට..මෙිකද..කාන්තා උරුමය කාන්තා අයිතිය ..කාන්තා දිනයකට අවැසි වෙන්නේ ලෝකේම සිදුවන.. කාන්තා අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් වෙනුවෙන් ඉදිරියට ඒමයි...
Nilmini Kumari
Nilmini Kumari 15 ימים לפני
නිල්මිණි.අක්ක ඉන්නව නම් අනිවාරෙන් කතාව ලස්සනයි ❤️❤️
Sarath Bandara
Sarath Bandara 15 ימים לפני
ගිරිදේවී කතාවේ තියෙන වැව වගේ නේද
Nimasha Madushani
Nimasha Madushani 15 ימים לפני
ගිරිදේවී කතාව රූගත කරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ . මේක වයබ පලාතෙ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රදේසයේ. කොහෙ උනත් ලස්සන පාලාත්. මේවගෙ ජීවත් වෙන්නෙ කුලීවැඩ කරලා එදාවේල හම්බකරන් කන අසරණ මිනිස්සු
Chamari Anushka
Chamari Anushka 15 ימים לפני
ඒකත් මාරයි ලස්සනයි.. ලිද තුල මැඩියාාා....
Chamari Anushka
Chamari Anushka 15 ימים לפני
ඇත්තටම මගෙ රට පිංකෙතක් තමයි...🙏🙏🙏
Melanie Melanie
Melanie Melanie 15 ימים לפני
මුදලාලිගේ.සැප. මුදලාලිට.හොදයි 😁😁😁
Melanie Melanie
Melanie Melanie 15 ימים לפני
හරිම ලස්සන කතාවක්
Rashmi Weerakkody
Rashmi Weerakkody 15 ימים לפני
අනේ පටන් ගද්දිම ආස හිතුනා. ITN කතානමි නියමයි. 👌👌
Sampath Abesinghe
Sampath Abesinghe 15 ימים לפני
👍👍👍👍
Jeewantha 456
Jeewantha 456 15 ימים לפני
ලස්සන කතාවක්
Anula Sanaratna
Anula Sanaratna 15 ימים לפני
මුදලාලි ය හැම නාට්‍ය යකම බලෙන් තමා ඔක්කොම .
Anula Sanaratna
Anula Sanaratna 15 ימים לפני
හොඳ වැඩේ මුදලාලි යට.
ජීවනි ජීවනී
ජීවනි ජීවනී 15 ימים לפני
ITN දැන් අපි ඔබට ඇබිබැහි වෙලා ඔබට සතුටුද දැන්😀😀😀❤
Malika Damayathi
Malika Damayathi 14 ימים לפני
ITN supr
Don Ruwan
Don Ruwan 15 ימים לפני
ඔව් ඇ...
Sujatha Mallawarachchi
Sujatha Mallawarachchi 15 ימים לפני
අලුත් කතාවක්ද මේ
Sam
Sam 15 ימים לפני
විශිෂ්ට නලුවන් දෙදෙනෙක් ඉන්නවා - ප්‍රසාද් සුරිආරච්චි, හේමසිරි ලියනගේ. හොඳ කතාවක් වගෙයි.
Lasantha Priyadarshana
Lasantha Priyadarshana 15 ימים לפני
මෙයානම් අඬනවම තමයි හැම තැනම 🙈
Sanjeewani Sandamali
Sanjeewani Sandamali 15 ימים לפני
අම්මෝ බයිසිකලේ පැදිල්ලට කලන්තෙ වගේ
Thilangani Iresha
Thilangani Iresha 15 ימים לפני
Lasanai kathawa
Udeni Wijerathne
Udeni Wijerathne 15 ימים לפני
අසංවර වැස්සට වඩා හොඳ පාටයි
Madhu Pathirane
Madhu Pathirane 15 ימים לפני
Ow eka appiriyayi dn ara holman kollo tikak path wela
Village Kitchen With Chandanee
Village Kitchen With Chandanee 15 ימים לפני
🖐️💯
Dinesh Wedikkarage
Dinesh Wedikkarage 15 ימים לפני
මේ කතාව නියමයි
Cbhn Gjfgh
Cbhn Gjfgh 15 ימים לפני
Balamuko lassanada kiyala
Seetha Malkanthi
Seetha Malkanthi 15 ימים לפני
❤️❤️❤️❤️❤️❤️
Kavinada nadeeka ilangage
Kavinada nadeeka ilangage 15 ימים לפני
💐💐💐💐👌👌
Mother and Son
Mother and Son 15 ימים לפני
Lassanyi kathawa. Oyala magatha.chanal.aka.Subscribe karanna.budu saranyi
Aruna Chinthaka Gurusinge
Aruna Chinthaka Gurusinge 15 ימים לפני
ITN එකේ ගියොත් ලස්සන කථාවක් තමයි
Wijesuriya sc
Wijesuriya sc 15 ימים לפני
සුදත් රෝහණ නෙ සභාපති
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 15 ימים לפני
අපොයි .....දුන්නා නෙද මතක හිටින .. කම්මුල් පාරක් ... අන්න එහෙම තමයි ඉන්න ඔනේ ... මම නම් කැමැතියි එ වගෙ අයට 👍👍👍
Kanthi Kan
Kanthi Kan 15 ימים לפני
ලස්සනයි කතාවනම්
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 15 ימים לפני
අනේ හරිම ලස්සනයි ඕලු මල්මිට නෙද .... කතාව ලස්සනයි වෙයි වගෙ ඉදිරියට නෙද. ලස්සන ගම්පලාතක් ......
S Dinushka
S Dinushka 15 ימים לפני
බයිසිකලේ කරකපු විදියට ඔලුවත් කෙරකුනා
Sara Desilva
Sara Desilva 15 ימים לפני
ලස්සනයි කතාවක්
shanthi Edirisingha
shanthi Edirisingha 15 ימים לפני
දයා තෙන්නකෝන් සුපිරි රංගනයක
broo sri lanka
broo sri lanka 15 ימים לפני
Nilminige kata hadata kemathi mn
shanthi Edirisingha
shanthi Edirisingha 15 ימים לפני
ජේෂ්ඨයන්ගේ එකතුවක් .තවත් ලස්සන ගැමි සුන්දරයත්වය, පිරි සංවේදී කතාවක් .
Village Kitchen With Chandanee
Village Kitchen With Chandanee 15 ימים לפני
♥️👍
broo sri lanka
broo sri lanka 15 ימים לפני
Lassni
Pin Ketha | Episode 02 - (2021-02-21) | ITN
19:10
ITN Sri Lanka
צפיות 80 אלפי
Pin Ketha | Episode 03 - (2021-02-27) | ITN
19:36
ITN Sri Lanka
צפיות 67 אלפי
20 WOMEN VS 1 SIDEMEN: HARRY EDITION
49:23
Sidemen
צפיות 12 מיליון
צוות הצלה 7: פרק 1 | כדורגל | ניק ג׳וניור
9:58
ניק ג'וניור ישראל
צפיות 167 אלפי
Last To Stop Customizing Wins Lamborghini
18:04
ZHC
צפיות 1.9 מיליון
ברוכים הבאים לקורס "האקר נולד"!
1:36
Pin Ketha | Episode 04 - (2021-02-28) | ITN
19:39
ITN Sri Lanka
צפיות 93 אלפי
Mahapolowa | Episode 22 - (2021-03-06) | ITN
17:58
ITN Sri Lanka
צפיות 174 אלפי
Asanwara Wessak | Episode 18 - (2021-02-20) | ITN
18:52
ITN Sri Lanka
צפיות 72 אלפי
Boomarangaya බූමරන්ගය_Episode 01
20:40
Showtime Pulse
צפיות 7 אלפי
Hadawila Arana | Episode 01 - (2021-01-18) | ITN
22:51
ITN Sri Lanka
צפיות 191 אלפי
Pawena Yakada | Episode 36 - (2021-03-08) | ITN
17:55
ITN Sri Lanka
צפיות 3.4 אלפי
Sansara Sihine | Episode 01 - (2021-02-16) | ITN
23:06
ITN Sri Lanka
צפיות 52 אלפי
20 WOMEN VS 1 SIDEMEN: HARRY EDITION
49:23
Sidemen
צפיות 12 מיליון
צוות הצלה 7: פרק 1 | כדורגל | ניק ג׳וניור
9:58
ניק ג'וניור ישראל
צפיות 167 אלפי
Last To Stop Customizing Wins Lamborghini
18:04
ZHC
צפיות 1.9 מיליון
ברוכים הבאים לקורס "האקר נולד"!
1:36
שיחקנו מחבואים מטורף!! (וולוג #124)
12:18
אלי אליהו - הערוץ הרשמי
צפיות 173 אלפי
Hercai 62. Bölüm
2:28:52
Hercai
צפיות 784 אלפי
מותק בול באמצע 📱 | פרק הבכורה!!! - קליפת אגוז
32:21
כאן 11 - תאגיד השידור הישראלי
צפיות 25 אלפי