Mahapolowa | Episode 19 - (2021-02-21) | ITN

  צפיות 203,753

ITN Sri Lanka

15 ימים לפני

Mahapolowa | Episode 19
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Mahapolowa #Episode19
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
Visalka Raj
Visalka Raj יום לפני
මාමා ව දැක්කම ප්‍රභාකරන් මැරිලා හිටපු විදිය මතක් උනේ මට විතරද🤣
Lakmal HNG
Lakmal HNG יום לפני
කොච්චර දැන්වීම් දැම්මත් කමක් නෑ. වස විස දීල අපේ රටේ මිනිස්සු මරන Uniliver, Nestle , Fonterra යන බහුජාතික සමාගම්වල භාන්ඩ මිලදී ගන්න එපා. මිනිස්සුන්ට අහිතකර දේවල් නොදා ගුණාත්මකව භාන්ඩ නිශ්පාදනය කරනව වෙනුවට මෙයාල කරන්නෙ බාල දේවල් හදල ඒ සල්ලි වලින් වෙලද දැන්වීම් දාල මිනිස්සු රවට්ටන එක.
Nipuni Siriwardhana
Nipuni Siriwardhana 3 ימים לפני
අයියෝහ් මාමා.😥
dammi Kaluarachchige
dammi Kaluarachchige 3 ימים לפני
මෙන්න නියම කතා
Kathi Jayawardana
Kathi Jayawardana 6 ימים לפני
papuwa pattu wanawa
Kathi Jayawardana
Kathi Jayawardana 6 ימים לפני
mama gena dukai
Dilum Lakshan
Dilum Lakshan 6 ימים לפני
🥺😔💔
Saman Fernando
Saman Fernando 6 ימים לפני
Adarei yako me jiwiteta
ලොව වටා
ලොව වටා 6 ימים לפני
මේවා තමයි සම්මාන හම්බ විය යුතුම ටෙලිනාට්‍ය
Janani Maheshika
Janani Maheshika 7 ימים לפני
Me sinyita ragapanne umali thilakarathnada
01067032232a sandun
01067032232a sandun 7 ימים לפני
අන්තිමට දරුවා ආවේ දරුවගේම නැන්දම්මා ගාවට....
Jenita Rukshala
Jenita Rukshala 7 ימים לפני
මාම මැරෙන්න කලින් එක පාරක් හරි තාත්තෙ කියන්න තිබුණෙ. මම හරිම ආදරෙයි මාමගේ චරිතෙට. පේනව නේද සත් ගුණවත්තු වගේ මිනිස්සුන්ගෙ ක්‍රියාවයි අසත්පුරුෂයො විදියට හන්වඩු ගැහුන මිනිස්සුන්ගෙ ක්‍රියාවයි. පෙනුමෙන් ඇදුමෙන් මිනිස්සු මනින්න බෑ.
Lakshmi Abeydeera
Lakshmi Abeydeera 8 ימים לפני
මේ කතාව ඉවරයි ද
Wajira Nayomi
Wajira Nayomi 8 ימים לפני
Adanm hrima dukay😭😭
Nadee Sri Lanka
Nadee Sri Lanka 9 ימים לפני
Kalekin honda tele drama ekak balanawa.
aditya lowe
aditya lowe 10 ימים לפני
මෙි වගේ ටෙිලිඩරාමා දන්න සතියේ පුරාම ලස්සනට කතාව හදලා තියෙනවා අසාවෙින් බලන ටෙිලිඩරාමා එකක් ඉක්මනින් ඉවර කරන්න එපා 🙏🙏
Rumesha Kavindi
Rumesha Kavindi 10 ימים לפני
ඇස් වලින් කදුලු වැටෙන තරමට කතාව හිතට වැදුනා
සුදු මල්ලි
සුදු මල්ලි 10 ימים לפני
වසරේ හොඳ ම කතාව..
Shamini Sewwandi
Shamini Sewwandi 11 ימים לפני
Aththatama aduwa....hithata weduna marama kathawak..balapu hodama kathawaa
Buddika Karunarathna
Buddika Karunarathna 11 ימים לפני
තනුව😭
sparkle
sparkle 11 ימים לפני
Kalekin blpu supiri nirmanayak❤️💐🙏
sparkle
sparkle 11 ימים לפני
Music director has done his job maximumly..❤️
Indika Max
Indika Max 11 ימים לפני
පට්ට කතාව ජන ගී සංගීතය රූපරාමු පට්ට ෆීලින්
Geethika Abesekara
Geethika Abesekara 12 ימים לפני
සින්දුවට නම් ගොඩක් දුක හිතුනා 😔
Vinudi Vinudi
Vinudi Vinudi 12 ימים לפני
,,,💓💓💓💓💓💓💓 supiri
S. T. Thushi Thushi
S. T. Thushi Thushi 12 ימים לפני
කලාත්මක ඇසකින් නිර්මාණත්මකව ලියවුනු ලස්සන,, නිර්මාණයක්‌,,... 👍👍👍👍👍
LUXMI LANKA LUXMI LANKA
LUXMI LANKA LUXMI LANKA 12 ימים לפני
පුදුම tanuwa kotanada isnahaya udadenna 💖💖💖
Chathurika Senarath
Chathurika Senarath 12 ימים לפני
තුන්වෙනි පාරටත් අඬ අඬා බැලුවා මේ කොටස අද
Neranjana Perera
Neranjana Perera 12 ימים לפני
බලාගෙන යද්දී ඒ කාලේ නේ මේවගේ දේවල් පටන් අරන් තියෙන්නේ. ඒ උනාට බනින්නේ අලුත් පරම්පරාවට. පනරන කට්ටිය
abeygunasekara chamara
abeygunasekara chamara 12 ימים לפני
ජරාජීර්න උන ලංකා කලාවේ මෙවැනි නිර්මාණ යක් දකනට ලැබීම මා සතු මහත් භාග්‍යකි...පිං මේ නිර්මාණයට දායක උන සියලු දෙනාටම.
sardula
sardula 12 ימים לפני
the acting of the girl portrays the guts of a woman who has been neglected by her mother and staying with an unknown elderly man who is a devil himself guarding her virginity etc and how she tries to save an infant who had been abandoned by her parents the maternal love she portrays is sort of hereditary here and her guts in setting fire to the house and then trying to reclaim the house where she was born etc- very fine acting and all-round performance is so good in all
Deepthi Fernando
Deepthi Fernando 13 ימים לפני
කොතනද ස්නේහය උපදින්නේ? කොතනද ස්නේහය මිය යන්නේ?......
sachith mihiran
sachith mihiran 13 ימים לפני
අමුතුම විදියෙ හදවතටම දැනෙන පුදුම විදියෙ දුකක් හිතට පුරවන නිර්මාණශීලී ටෙලි නාට්‍යයක් 💙
Madushan de Silva
Madushan de Silva 13 ימים לפני
නහර පුරාදෝ ගලායන්නේ කොතැනද ස්නේහය උපදින්නේ නහර පුරාදෝ ගලායන්නේ කොතැනද ස්නේහය මියයන්නේ.. ආයෙත් මයෙ අත අල්ලාපං... කැද හදා දීපං කිරි දොවා දීපං මී කඩා දීපං දබර වෙමු අපි නැගිටපං... තාලයක් නැතී ගී කියාපං හිනැහි හිනැහී උඹ නටාපං බඩගිනී මට උයාපං කොහේ යන්ඩද කියාපං යන්ඩ බෑ මට නැගිටපං ... තාත්තේ මයේ බුදු තාත්තේ... නහර පුරාදෝ ගලායන්නේ කොතැනද ස්නේහය උපදින්නේ නහර පුරාදෝ ගලායන්නේ කොතැනද ස්නේහය මියයන්නේ ..."
Madushan de Silva
Madushan de Silva 13 ימים לפני
මම එදා කිව්වා වගෙ මාමා මස් වැද්දෙක් උනාට හදවත සන්වෙදි ට්ක් ටොක් කරන නන්ගි කෙනෙක්ට වඩා සන්වෙදියි😥😥❤️❤️❤️
Isuru Ranathunga
Isuru Ranathunga 13 ימים לפני
උපන්නේ කෙල්ලෙක් කොට මැරිච්ච එකමයි හොද... ඕකෙම දිගුවක් පොලිස් නෝනට නඩු දාන අපෙ පොලිස් මහත්තුරු..
Isuru Ranathunga
Isuru Ranathunga 13 ימים לפני
රෙදි නැන්දා නම් එපාඋනා..ඒ කියන්නේ ගීතා කාන්ති උපරිමය කරලා චරිතෙට ඒ ෆේශල් එංප්‍රෙශන්ස්..
Damith Rathnayaka
Damith Rathnayaka 13 ימים לפני
හදවතටම දැනුන කතාවක්.. ❤️😥😥
Damith Rathnayaka
Damith Rathnayaka 13 ימים לפני
මාමා මැරුනම කඳුලු ආවා 😥😥
Madhu Pathirane
Madhu Pathirane 13 ימים לפני
Godak lassanayi.iwasilkak na ilaga epi eja danakam
Dinu Priyanthi
Dinu Priyanthi 13 ימים לפני
Aneee bee 😭😭😭mama😭😭😭
Ramani Jayawardhana
Ramani Jayawardhana 13 ימים לפני
අනේ මේක නම් පුදුම ලස්සන කතාවක්. සෙනසුරාදා වෙනකක් නොඉවසිල්ලෙන් ඉන්නෙ
dinu shavindya
dinu shavindya 13 ימים לפני
හරිම දුකයි
prashantha AutoCAD
prashantha AutoCAD 13 ימים לפני
එහෙම තමයි ගෑණූ ඉන්න ඕනෙ,.. ගෑණු බය වෙලා බෑ....
Suvineetha Jayasundara
Suvineetha Jayasundara 13 ימים לפני
කොතනද ස්නේහය උපදින්නේ..කොතනද ස්නේහය මිය යන්නේ...ඒ දුක නහර පුරා ගලා ගිහින් පපුකුහර හිල් කර ගෙනම ගියා වගේ දැනුණා ...ජීවිතය වටහා ගන්නට තව කුමක් අවැසි වේද අප හට මේ මහපොළොව මිස ...❤️❤️❤️❤️❤️
asiya
asiya 13 ימים לפני
Ado aye wedak ne me kathawa mama merunane
Sujee Sujeewa
Sujee Sujeewa 14 ימים לפני
Daruwa hedenne nenda laga...oya daruwa ube aiyage kelle.
Gayan Dissanayake
Gayan Dissanayake 14 ימים לפני
අද සමාජයෙ දෙස බලන කල දරුවන්ට වන අපචාර සිද්ධීන් බොහෝය.ඒත් කුඩා කල සිට මේ ගෑනු දරුවා හදාවඩාගත්,බැල්මකින්වත් වරදක් නොකරපු චරිතයක් ඒ මමා..😭
Yashodara Muramudali
Yashodara Muramudali 14 ימים לפני
කොතනද ස්නෙහය උපදින්නේ නහර පුරාදෝ ගලා යන්නේ...😭😭😭😭😭
Morin Weerasekara
Morin Weerasekara 14 ימים לפני
Ane ai mama maruwe.awsanya wenkn inna thibbe
Achini Mapalagama
Achini Mapalagama 14 ימים לפני
වචන කිහිපයකින් විශාල කතාවක් ගලා යන අපූරුව
Dulanjalee Ramasingha
Dulanjalee Ramasingha 14 ימים לפני
තාත්තේ මයෙ ....තාත්තේ මයෙ
creative collections
creative collections 14 ימים לפני
කැළේ ජිවත් වන කෙනෙක් නයා ගහලා මැරැනා කියන්නේ හරිම අතාත්විකයි අඩුම ගානේ විෂ ඉරැවෙත් නෑ කතාව ගලා යන විදිහට ඒක හරිම නොගැලපීමක් කලෑබද ගම්වල මිනිස්සු අත් බෙහෙත් වලට කොච්චර දක්ෂද අර මනුස්සයා එහෙම නිකං මැරෙන්න ඇරපු එක නම් එහෙව් මිනිසුන්ට අවනම්බුවක්
Chamara Nayanagith
Chamara Nayanagith 14 ימים לפני
නහර පුරාදෝ ස්නේහය ගලා යන්නේ
Priyankaネルム
Priyankaネルム 14 ימים לפני
😩😩😩අනෙ මට මාමා ඕනෙ.මාමා නැතුව කතාව බලන්න බෑ
Khushi Herath
Khushi Herath 14 ימים לפני
acting’s ar suberb!
Ishari Perera
Ishari Perera 14 ימים לפני
Harima ලස්සනයි ,shanthi disanayaka mahathmiyata stutiy me wage lassana katha liwwata
Dishna Siriwardena
Dishna Siriwardena 14 ימים לפני
Harimalassanai Kata wa
Shama Kaluarachchi
Shama Kaluarachchi 14 ימים לפני
ඊයේ t v ඒකෙන් කතාව බැලුවේ ඇත්තටම හරිම සංවේදී දසුනක් ඊයේ මාමා මැරුණෙ ඇයි ගොඩක් දුකයි...හරිම ලස්සන කතාවක් මේක බොහොම ස්තුති නළු නිළියන් හැමෝටම...
Buddika Sampath
Buddika Sampath 14 ימים לפני
👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mazhi De silva
Mazhi De silva 14 ימים לפני
කොතැනද ස්නේහය උපදින්නෙ😌
Aruna Perera
Aruna Perera 14 ימים לפני
සුමිත් රත්නායක.....ඩබල් සැලියුට්....
Srinath Sanju
Srinath Sanju 14 ימים לפני
මාමා මහපොළව දාල ගියා......
Vindya peiris
Vindya peiris 14 ימים לפני
මෙතන ඉදන් අනෝහාමි ගෙයි දරැවගෙයි කතාව පටන් ගන්නෙ
Yasas Ediriweera
Yasas Ediriweera 13 ימים לפני
ඔව් එහෙම වෙන්න හදන්නෙ..👍💯✅
mps dayananda
mps dayananda 14 ימים לפני
ලස්සන කතාවක්
Manjula Naranpanawa
Manjula Naranpanawa 14 ימים לפני
Paw mama😭😭😭😭
sakura 2019
sakura 2019 14 ימים לפני
වැදි කෙල්ලගේ හිත හයියයි.
Tea and Coffee
Tea and Coffee 14 ימים לפני
අම්මෝ ඒ සින්දුව 👍👌
Tea and Coffee
Tea and Coffee 14 ימים לפני
නොදකින්,අඩුකුලේ රෙද්දී කියපු තුප්පහි කතාවේ.. " කෙල්ලක් නම් මැරුන එක හොඳය්" එහෙම දෙබස් පවා පාපයක් 😡🤬
Ui Production
Ui Production 14 ימים לפני
මතක තියාගන්න itn ඔයාල 1 මිලියන් ගැහුවොත් ගහන්නෙ මේ වගේ කතා නිසා.😁😁
salitha gayathri
salitha gayathri 14 ימים לפני
Mama ayyo mama 😢😢😢😢😢😢
Sriyani K H
Sriyani K H 14 ימים לפני
මේ කතාවෙ හොදම චරිත එක එක මරල දානව නෙ
S Kumari
S Kumari 14 ימים לפני
හරිම ලස්සන කතාවක් වගේම එහි තියෙන ගීත😍
anu nilmini
anu nilmini 14 ימים לפני
Mamage viyowa nm godak hithata danuna.mulinma darmapriya maruwa dan me mamawa maruwa hoda charitha ikmanata ain karanna epa
Chinthaka De Silva
Chinthaka De Silva 14 ימים לפני
Maamata kabara thel dunna eke sape thamai patisan dunne
Madushi Kmk
Madushi Kmk 14 ימים לפני
ඇයි මාමව අරන් ගියේ...?😢
Kusum Dissanayake
Kusum Dissanayake 14 ימים לפני
Excellent tele drama
Mayomi Shanika
Mayomi Shanika 14 ימים לפני
තමන්ගේ අයියාගේ දරු පැටියාට අම්මා උනේ.. නැන්දා 😢
හන්සිකා සිරොමලි
හන්සිකා සිරොමලි 14 ימים לפני
Ane ayi mamawa ayin kare katawen
E S
E S 14 ימים לפני
ප්‍රවීන නවක සියලුම රන්ගනයන් අති විශිශ්ඨයි. Good for the other actors and actresses to follow . Fantastic director. No words to reward him. Best acting, Directing and Best tele drama.
Sulari Menuka
Sulari Menuka 14 ימים לפני
Umali super actin
rusiru prabashwara
rusiru prabashwara 14 ימים לפני
සුගතන් මැරුම් කන්නෙ අනොහාමිට කොටු පනින්න ගිහින් තමයි ඕන් බලාපල්ල..
Kavi Suwanda
Kavi Suwanda 14 ימים לפני
අද කොටස බලලා ඉවරඋනේ ඇස් දෙකේම කඳුලු පුරවගනයි... උගුර හිරවෙලා.....කියාගන්න බැරි දුකකුත් එක්ක කල්පානාවක වැටුන මම.....😥😥😥😥😥😥
Kavi Suwanda
Kavi Suwanda 14 ימים לפני
මයෙ මාමා ගෙනාත් දීපාං.......😥😥😥😥
Nishi's kitchen
Nishi's kitchen 14 ימים לפני
ලස්සන කතාවක් ❤️
sarath udawela
sarath udawela 14 ימים לפני
තමන්ගේ ලේ සුවඳ තමන්ටම දැනුන අවස්ථාව. දරුවා කාගෙද කියලා අහද්දි හදවතටම වැදුනා.
Shama Kaluarachchi
Shama Kaluarachchi 14 ימים לפני
එක කොයි වෙලාවෙ හරි දැන u තමයි තාත්තා කියලා එතකොට ඉතිං දරුව ගොඩක් දුක් විඳලා ඉවරයි
sarath udawela
sarath udawela 14 ימים לפני
@Shama Kaluarachchi හැබැයි ඉතින් කතාවෙ හැටියට කාලකන්නියෙක්. කෙල්ලෙක් අනාථ කරල ළමයෙකුත් දීලා වෙන ගෑනියෙක් බැඳපු.. ඒකේ විපාක අර අලුත් ගෑනිගෙන් හම්බ වෙයි වගේ.. අරකිගෙ කට සද්දෙන් ඒක පෙනුනා
Shama Kaluarachchi
Shama Kaluarachchi 14 ימים לפני
දරුව adanakota තාත්තාගේ හදවතට දැනුන ඇත්තටම ලේ kakuma
T Dimi
T Dimi 14 ימים לפני
Me minissu ragapana widiya, harima thathwikai,
Hamo Cell
Hamo Cell 14 ימים לפני
අද කතාව මාමා ගැන ගොඩක් දුකයි
Ayesha Niroshini
Ayesha Niroshini 14 ימים לפני
මාමා පව් අප්පා .... දුකයි
Madhushani Fernando
Madhushani Fernando 14 ימים לפני
අනේ රෙදි නැන්දා කොහොමද මෙච්චර නපුරු උනේ..දුවෙක් උපදින එක වාසනාවක්නෙ..
Amila Prasanna
Amila Prasanna 14 ימים לפני
මහපොලොව හැම දුකක්ම උහුලනවා.මේ කතාවේ හැම චරිතයක්ම තමන්ට ආවේනික උන දුකක් හිතින් විදවනවා.මේ කතාවට මහ පොලොව කියලා නම දාන්නත් ඒවා හේතූවක් වෙන්නැති..
akila sewwadi
akila sewwadi 14 ימים לפני
Ohuge daksha ranganaya aye dakinna puluwannam mahapolawe.
Praba Saman
Praba Saman 14 ימים לפני
Me katawe hitiye hodama kena kimaninmma meruwa saiye daws walata me katawe gennako lassanai budu saranai Samatama
Uthpala Pathirage
Uthpala Pathirage 14 ימים לפני
උඟුර හිරවෙලා පපුවේ ගැඹුරම රිදෙන නිර්මාණයක.
Lataha Pandu
Lataha Pandu 14 ימים לפני
Ane aparade,😢😢😢😢 aiiiiii mamawa marauwe? Aparade, watina charetha 2k marala damma.
Gayan Madusanka
Gayan Madusanka 14 ימים לפני
Kayda yako neka liuwa paraya serama marenawa
Meth Jayawardhana
Meth Jayawardhana 14 ימים לפני
කෙනෙක් ජීවිතේට එද්දි කෙනෙක් ජීවිතෙන් යන හැටි....☹️
rasadari menuka
rasadari menuka 14 ימים לפני
අනේ😰😰😰😰මාමා මාවත් ඇඩෙව්වා😓
Damith Dhananjaya
Damith Dhananjaya 14 ימים לפני
Miusic superb louli
Shashi Sweerathunga
Shashi Sweerathunga 14 ימים לפני
මාමගෙ චරිතෙ අයින් උන එක දරාගන්න බැරි තරම්...කාගෙ කවුද නොදැන අනෝහාමිව රැක්ක අපූරුව😥😥😥😥😥
Mahapolowa | Episode 20 - (2021-02-27) | ITN
17:53
ITN Sri Lanka
צפיות 175 אלפי
Mahapolowa | Episode 18 - (2021-02-20) | ITN
18:00
ITN Sri Lanka
צפיות 204 אלפי
קוקה בע"מ 2 | פרק 3 המלא!
26:09
ערוץ הבידור
צפיות 97 אלפי
אייל גולן ועדן חסון - באור גדול
3:13
EyalGolanOfficial
צפיות 3.8 מיליון
Mahapolowa | Episode 21 - (2021-02-28) | ITN
18:07
ITN Sri Lanka
צפיות 189 אלפי
Mahapolowa | Episode 22 - (2021-03-06) | ITN
17:58
ITN Sri Lanka
צפיות 173 אלפי
Mahapolowa | Episode 23 - (2021-03-07) | ITN
17:50
ITN Sri Lanka
צפיות 136 אלפי
Mahapolowa | Episode 01 - (2020-12-20) | ITN
22:45
ITN Sri Lanka
צפיות 336 אלפי
Hadawila Arana | Episode 29 - (2021-03-08) | ITN
18:27
ITN Sri Lanka
צפיות 15 אלפי
Asanwara Wessak | Episode 19 - (2021-02-21) | ITN
17:59
ITN Sri Lanka
צפיות 67 אלפי
Mahapolowa | Episode 09 - (2021-01-17) | ITN
17:58
ITN Sri Lanka
צפיות 236 אלפי
Asanwara Wessak | Episode 20 - (2021-02-27) | ITN
18:50
ITN Sri Lanka
צפיות 65 אלפי
קוקה בע"מ 2 | פרק 3 המלא!
26:09
ערוץ הבידור
צפיות 97 אלפי
אייל גולן ועדן חסון - באור גדול
3:13
EyalGolanOfficial
צפיות 3.8 מיליון
קוקה בע"מ 2 | פרק 3 המלא!
26:09
ערוץ הבידור
צפיות 95 אלפי
גילינו מי גנב האופניים!
12:23
TheMyloway מיילו טרסוב
צפיות 464 אלפי
الحياة فانية 💔 رساله لمتابعيني .
11:54
Mohamad Gowani محمد جواني
צפיות 818 אלפי
جو شو | الموسم الخامس | الحلقة 38 | كلوب هاوس
42:13