Koombiyo | Episode 57 - (2018-03-17) | ITN

  צפיות 1,281,882

ITN Sri Lanka

ITN Sri Lanka

3 שנים לפני

Koombiyo Teledrama | Episode 57

Watch all Episodes - goo.gl/aMGfEt

Watch ITN Programmes & More Updates at www.itntv.lk

ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITN

© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

תגובות: 3 320
හොද පුතා (SON)
හොද පුතා (SON) 3 שנים לפני
දෙවෙනි තුන්වෙනි පාර බලන එවුන්.. කෝ ලයික් 😊😂 🐜
SUMIYA
SUMIYA
දවස් තුනෙන් කොටස් 57ක්.. තප්පර 10ක් වත් ස්කිප් නොකර බැලව සුපිරිම ටෙලිනාට්‍යක්.. මාරම පිටපතක්.. ඇගයීමට ලක්විය යුතු අනර්ඝ නිර්මාණයක්.. 💪♥️
Dinuka Perera
Dinuka Perera שנה לפני
අදයි බලලා එවර වුනේ....පට්ටම නාට්‍යක් මෙක නම්....ලොකු gym ගිය ඇගවල් නැ, පොෂ් නැ, මෙකප් නැ, සුපිරියටම රගපානවා මෙන්න නලුවෝ.....කුබියෝ 2 ඔනේ.....😍
Neo R Evanz
Neo R Evanz
මේක බලලා ජෙහාන් වගේ ගේම් කාරයෙක් වෙන්න හිතුනේ මට විතරද ❤️🐜
kaveesha pN
kaveesha pN
පායනා කාලේදී සිංදුවේ ඇත්ත තාලෙ අමතක වෙලා කියහන්කො 😥😁💜️
Eren Danamjaya
Eren Danamjaya שנה לפני
දෙවැනි ඉනිම තාම ඉවර නෑ කොටස් 1000 ත් පැනලා. සමන් edurumuni 2000 හැදුවත් මේ වගේ ආතල් එකක් නෑ. Episode 57 thriller, ෂර්ලොක් හෝම්ස් film එකක් බැලුවා වගේ. ලංකාවේ මේ වගේ දෙයක් නිර්මාණය වූ ගැන ආඩම්බරයි. ❤❤👍
Madura Alwis
Madura Alwis שנה לפני
යකු මං දෙවනි සැරේ බලලා මේ දැං ඉවර උනේ... කිව්වට විශ්වාස කරපල්ලා, ඊයේ රෑ 10 ට බලන්න පටං දැං ඉවර කරේ.. epi 57ක්..
Tharindu Peters
Tharindu Peters שנה לפני
ඇයි යකෝ මන් මෙච්චර කල් මේක බලන්නේ නැතුව හිටියේ😐😥❤️❤️❤️❤️
Hirusha Elshan
Hirusha Elshan
පිටරට වත් ගහල නැතුව ඇති මේ වගේ සුපිරිම කතාවක්❤❤❤🐜🐜
SANKALPA DASUN
SANKALPA DASUN
ගේම් එක දන්න මදුෂ්ට රුල්ස් කියන්න ඕනි නැ නේ.සාම්ක්සි ගොඩක් එක්ක මදුෂ් මෙහෙම එළියේ ඉන්න එක මටයි අයියටයි ලොකූ රිසක් එකක්.
Menaka Sandaruwan
Menaka Sandaruwan שנה לפני
2018දි විකාශය උනත් අදටත් ලංකාවෙ වැඩිම fan base එකක් ඉන්නෙ කූබියෝ වල.හරියට ඉන්ග්ලිශ් tv seriase එකක් වගෙ.රංගනයෙන් දායක උන හැමොම කතාවෙ ඇතුලෙ ජිවත් වෙනවා.මන් මේ කතාව 5 පාරක් බැලුවා.මෙකෙ 2 අපිට ඔනේ
best line
best line
තව පොඩ්ඩෙන් ලංකාවේ හදපු හොදම නාට්‍ය බලන්නේ නැතුව මැරිලා යනවා..කතා කරන්න දෙයක් නෑ ආයේ සුපිරියක්ම තමයි. මේවා තමයි මිනිස්සු බලන්න ඕනේ නාට්‍ය. Trending එන්න ඕනේ මේවා. අර දෙවෙනි ඉනිම වගේ ඒවා එක්ක බලන කොට මේවා දාහෙන් සම්පත්. මාරම script එකක් 😍😍♥
Mr HORA
Mr HORA 3 שנים לפני
සීසන් 2 පරක්කු වුනෝත් ඩිරෙක්ටර් මහත්තයට ආන්සර් කරන්නම වෙන කෝල් එකල් එයි✌️✌️
Paboda Senevirathne
Paboda Senevirathne 3 שנים לפני
ලංකාවේ කොච්චර දක්ශ නලු නිලියො ඉන්නවද කියලා කූබියෝ බැලුවහම තේරෙනවා, දෙකයි පනහෙ බොලද ආදර කතා වෙනුවට මේ වගෙ පට්ට කතාවක් කල කූබියෝ team එකට හද පිරි ස්තූතිය 👌👌
Sumudu Nayanajith
Sumudu Nayanajith 2 שנים לפני
එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ හදපු හොදම ටෙලිනාට්‍ය "කුඹියෝ" සුපිරිම සුපිරි ගින්දරම ගිනි ගින්දර පට්ටම පට්ටයි එකෙන්ම
VISALMA VISHWANI   🖤
VISALMA VISHWANI 🖤
Script writer හොයාගන්න නැති එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. එහෙම නොවුනනම් තමයි පුදුම වෙන්න ඕනා. 🖤🔥
Rohana Bandara
Rohana Bandara שנה לפני
තුන්වන සැරෙටත් බලනකොට තෙන්නකෝන් .. "නායක සහෝදරයා" ඡීවතුන් අතර නෑ.. 😢😢
Sandika Herath
Sandika Herath
ජෙහානුයි ප්‍රියන්තයි වැක්සින් එක ගැන කරපු වීඩියෝ එකෙන් පස්සේ මතක් වෙලා ආපු උන් ඉන්නවද 😍😁❤️
Gevin Subash
Gevin Subash 2 שנים לפני
මේවගේ පට්ට මොලයක් තියන ජාති එවුං මගේ රටේ ඉන්නවනේ. මම කිව්වේ ජෙහාන් ගැනනං නේමෙයි මේ ජාති නාට්‍ය තිර රචනය කරපු ලක්මාල් අයියයි දමිත් අයියයි ගැන. පට්ටම සතුටුයි🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜
Niroshan Chamila
Niroshan Chamila 3 שנים לפני
මේ වගේ නිර්මාණයක් හදන්න දායක උන සියලුම දෙනාට ගොඩක් ස්තුතීයි.... ගුඩ් බායි කූඹියෝ..🐜🐜🐜😰😰😰
Koombiyo | Episode 56 - (2018-03-04) | ITN
17:47
ITN Sri Lanka
צפיות 897 אלפי
A5rass - Baad Shu  | الأخرس - بعد شو (Official Music Video)
3:19
A5rass - الأخرس
צפיות 9 מיליון
مقلبنا غيث مروان و خربنا بيته 😝 ( الانتقام )
11:23
Ziad & Sara زياد و سارة
צפיות 343 אלפי
قفزت حرّ من ارتفاع 15 متر
13:53
elmaestro
צפיות 1.8 מיליון
Koombiyo | Episode 36 - (2017-12-24) | ITN
18:39
ITN Sri Lanka
צפיות 473 אלפי
Koombiyo | Episode 01 - (2017-08-26) | ITN
21:50
ITN Sri Lanka
צפיות 904 אלפי
Koombiyo | Episode 17 - (2017-10-21) | ITN
18:30
ITN Sri Lanka
צפיות 592 אלפי
Koombiyo | Episode 28 - (2017-11-26) | ITN
18:46
ITN Sri Lanka
צפיות 476 אלפי
Сулейман Великолепный и Роксолана
1:38:15
Koombiyo | Episode 49 - (2018-02-10) | ITN
17:56
ITN Sri Lanka
צפיות 466 אלפי
Koombiyo | Episode 55 - (2018-03-03) | ITN
20:50
ITN Sri Lanka
צפיות 819 אלפי
Koombiyo | Episode 54 - (2018-02-25) | ITN
19:19
ITN Sri Lanka
צפיות 675 אלפי