Inter නැසනල් 2 | Episode 35 - (2022-01-13) | ITN

  צפיות 200,959

ITN Sri Lanka

ITN Sri Lanka

6 ימים לפני

Inter නැසනල් 2 | Episode 35

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Instagram : itn.srilanka
Follow on TikTok : www.tiktok.com/@itnsrilanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 114
Dulasi Perera
Dulasi Perera 12 שעות לפני
කට්ටිය මොනා කිව්වත් මරු කතාව... මිනිස්සුන්ගේ ඇත්ත ගති ඇති සැටියෙන් පෙන්නන ලස්සන කතාවක්... ❤❤ ඔය මේක බලන්න අකමැති අය නොබල ඉඳියම ඉවරයි .... 😅🙏 එපිසෝඩ් එක බලල බනින එක තමා මාර වැඩේ
JTP Pissa
JTP Pissa 12 שעות לפני
🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනිවාරෙන්ම ඉස්ට වේවා!🙏🙏ඔබ සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි!🙏
shantha Gamage
shantha Gamage 12 שעות לפני
ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යන් ඉදිරියේ හැසිරෙන ආකාරයම අනෙකුත් සියලුම තැන්වලදී අපේක්ෂා කිරීම යුතු නැත. ඔවුන් තම යහළුවන් ඉදිරියේ සාමාන්‍ය සැහැල්ලු චරිතය. ⁣ඔවුන් දරුවන් ඉදිරියේ , දෙමාපියන් ඉදිරියේ සහ යහළුවන් ඉදිරියේ වෙනස් චරිත විය යුතුය . එසේ බලන කල, ගුරු චරිතයන්ට පණ පොවන නළු නිලියන් තම චරිත වලට මනා සාධාරණයක් කර ඇත.
chathura Senavi
chathura Senavi 12 שעות לפני
Mudalali acting ♥️♥️♥️
Lokayaa Tv - ලෝකයා Tv
Lokayaa Tv - ලෝකයා Tv 12 שעות לפני
කවුරු කොහොම මොනවා කිව්වත් මට නම් චිටර්ස්ලා ටිකත් මරු.. අර ආච්චිත් හොදයි. ලෝකෙටම පෙන්න බන භාවනා කරනවා කියලා රටේම ඕප දුප හොයනවා.. සැබෑ චරිත තමා
Ganga Nishadi
Ganga Nishadi 12 שעות לפני
හැම චරිතයක් ම තමන්ගේ චරිතයට සාධාරණයක් කරනවා.ලස්සනයි අද කතාව.
Sansa 🦄🌍
Sansa 🦄🌍 12 שעות לפני
මං ආසම දූලීකා ටයි හුංගිටයි.. ඒ දෙන්න හින්දා විතරයි මේක බලන්නේ...ශෝක් අප්පා එයාලා ❤️❤️❤️
Canada SL Couple Vlogs
Canada SL Couple Vlogs 12 שעות לפני
අදත් කතාව නියමයි ❤️❤️
Chandra Skg
Chandra Skg 9 שעות לפני
මම ආසයි ගුන්ගිගේ හිනාවට 😄😄😄
madhu kella
madhu kella 12 שעות לפני
අර බන කියන ගෑනිගෙ චරිතෙ හරි අතාත්විකයි,, එ හරිය පාස් කරනව මම නම්,
Thisarani Ariyadasa
Thisarani Ariyadasa 9 שעות לפני
අද කාලේ ඉන්න පොෂ් වෙන්න...ජනප්‍රිය වෙන්න....දගලන හැමෝටම නියම කනේ පාර.....🙆🙆🙆👍👍👍👍
Vihangana Wijenayaka
Vihangana Wijenayaka 12 שעות לפני
පතන සුභ ප්‍රාර්ථනා ඒ ලෙසින් ඉටුවෙන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏🌞
yee®
yee® 12 שעות לפני
දිස්නා මරු.. ජනප්‍රියම නිළිය කරලා තමයි පස්ස බලන්නේ🤣
Sangeetha Maduwanthi
Sangeetha Maduwanthi 9 שעות לפני
සංජානා ඔයා මාරම ලස්සනයි 🌹🌹🌹🌹🌹
Little Mermaid
Little Mermaid 12 שעות לפני
මේ ආච්චිගෙ චරිතෙ ගැලපෙන් නෑ දෙයියනේ .හැම තිස්සේම භාවනා කරනවා කිය කිය මොන විකාරයක්ද ? හරිම අතාත්ත්විකයිනෙ.script writer ට තේරෙන් නැද්ද ඕක
Hello World
Hello World 12 שעות לפני
Hungi acting well ❤️
Lasanthi Nilanka
Lasanthi Nilanka 12 שעות לפני
සිල්කා හුංගිට ආදරෙයි වගේ ❤
අනු
අනු 12 שעות לפני
දිශ්නා අක්කට හැදිල තියෙන පිස්සුව නිලියක් වෙන්න 😀😀
Dilum  lakshan
Dilum lakshan 12 שעות לפני
අම්බෝ ආච්චි තමා මරෑ 😂😂😂😂👌
klustar joyal
klustar joyal 12 שעות לפני
පිම්සු කොම්ලොයි නම්කි බබාලයි🤣🤣🤣
עברנו לבית חדש!! (סיור בית!!)
9:15
דניאלה
צפיות 141 אלפי
مقلبنا غيث مروان و خربنا بيته 😝 ( الانتقام )
11:23
Ziad & Sara زياد و سارة
צפיות 343 אלפי
Noa Kirel - Thought About That (Official Music Video)
3:26
عندما تختبئ امنا - الحلقة 6 - مترجم بالعربية | Annemizi Saklarken
2:19:13
Annemizi Saklarken - عندما تختبئ امنا
צפיות 515 אלפי
Inter නැසනල් 2  | Episode 34 - (2022-01-11) | ITN
18:36
Сулейман Великолепный и Роксолана
1:38:15
Inter නැසනල් 2  | Episode 37 - (2022-01-17) | ITN
19:18
Inter නැසනල් 2  | Episode 38 - (2022-01-18) | ITN
19:51
עברנו לבית חדש!! (סיור בית!!)
9:15
דניאלה
צפיות 141 אלפי