Inter නැසනල් 2 | Episode 34 - (2022-01-11) | ITN

  צפיות 207,756

ITN Sri Lanka

ITN Sri Lanka

8 ימים לפני

Inter නැසනල් 2 | Episode 34

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Instagram : itn.srilanka
Follow on TikTok : www.tiktok.com/@itnsrilanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 179
Kumudu Kumudu
Kumudu Kumudu 16 שעות לפני
අනේ පව් උන්ගි මේ නාට්‍යය ලස්සන කරන්නෙ උන්ගි ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි🙏🙏🙏
yee®
yee® 16 שעות לפני
රොශාන්, මධූ ආපහු එකතු වුනොත් හොඳයි❤
Shashi Samarakoon
Shashi Samarakoon 14 שעות לפני
ගෙවින්ලා වගේ පිරිමිනම් කිසිම ගෑනියෙකුට ලැබෙන්න එපා 🥺👍
Hashini Madushika
Hashini Madushika 16 שעות לפני
නියමයි දූලිකා අක්කෙ අදත් මරු 👌👌👌👌
Lokayaa Tv - ලෝකයා Tv
Lokayaa Tv - ලෝකයා Tv 16 שעות לפני
මොනවා උනත් සපරෙයි නිලුයි ආතල් එකේ ඉන්නවා. හෙටත් කතාව තියෙනවා නම් හොදයි. කොහෙද හුටපට්ටමනේ
Nuu senavirathne
Nuu senavirathne 14 שעות לפני
මොනව වුණත් ක්‍රිස්ටිනාගෙ personality 👌
❣ Sithu ❣
❣ Sithu ❣ 16 שעות לפני
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
Dilini DXB
Dilini DXB 14 שעות לפני
ක්‍රිස්ටිනා 😂😂😂 යකෝ අනුන්ගේ මිනිස්සු ඩ්‍රීරීම් ලූ..වහ කනවා හොදයි.
ASANKHA NETHULI
ASANKHA NETHULI 16 שעות לפני
හුංහි තමයි හොදටම කලේ🤣🤣🤣🤣
Parami Vijerathna
Parami Vijerathna 16 שעות לפני
ක්‍රිස්ටිනා ට්‍රවුසර් එකකට සාරි ජැකට් එකක් ඇදලා වගේ කැත විතරක් 🤢
bole kushi
bole kushi 16 שעות לפני
Madu akki mara lassanai😘❤
Hiru Yatagara
Hiru Yatagara 16 שעות לפני
උංගී නම් මරු 👍👍
Ashen Shamalka
Ashen Shamalka 16 שעות לפני
ක්‍රිස්ටිනාට කන පැලෙන්න ගහලා.ගෙවින්ගෙ අතක් පයක් කඩන්ඩ එකෙක් නැති හැටියක්
Yasiru Gayanga
Yasiru Gayanga 16 שעות לפני
චමත් පුතා මරු 💙
Canada SL Couple Vlogs
Canada SL Couple Vlogs 16 שעות לפני
මාත් driving පුරුදු උන මුල් කාලෙ හබියගෙන් අහපු ප්‍රශ්න ටිකමද කොහෙද නිරුත් සපරමාදු ගෙන් අද ඇහුවෙ 🤣🤣
Sanjeewa Pradeep
Sanjeewa Pradeep 16 שעות לפני
අදත් කතාව පට්ටම සුපිරි සුපිරිම සුපිරි
Kanthi Ve
Kanthi Ve 16 שעות לפני
හැමෝටම සුභ අනාගතයක් වේවා❤
නිකිණි ****
නිකිණි **** 16 שעות לפני
කොල පාට ඇදුම ඇදපු ටීචර් ලස්සනයි.මිචෙල් දිල්හාරා වගේ
Cha malshi
Cha malshi 16 שעות לפני
අන්තිමට කවදහරි ක්‍රිස්ටිනාට වෙන්නෙ ගෙවින්ගෙ අනියම් බිරිද වෙලා ඉන්න තමයි ...😇
Sajani Wasundara
Sajani Wasundara 16 שעות לפני
සිල්කාගෙ ඇක්ටින්🤣 පට්ට
Inter නැසනල් 2  | Episode 33 - (2022-01-10) | ITN
19:07
زوجتي تكره اصدقائي 😂
8:18
Boombastic بومباستك
צפיות 1.2 מיליון
Inter නැසනල් 2  | Episode 36 - (2022-01-14) | ITN
19:54
Ayomi | Episode 08 - (2022-01-18) | ITN
18:34
ITN Sri Lanka
צפיות 9 אלפי
Inter නැසනල් 2  | Episode 37 - (2022-01-17) | ITN
19:18
Inter නැසනල් 2 | Episode 01 - (2021-11-11) | ITN
21:31
Inter නැසනල් 2  | Episode 18 - (2021-12-13) | ITN
19:15
Inter නැසනල් 2  | Episode 22 - (2021-12-20) | ITN
18:46
Inter නැසනල් 2  | Episode 31 - (2022-01-06) | ITN
19:18
Inter නැසනල් 2  | Episode 32 - (2022-01-07) | ITN
18:50