Hadawila Arana | Episode 21 - (2021-02-22) | ITN

  צפיות 97,893

ITN Sri Lanka

14 ימים לפני

Hadawila Arana | Episode 21
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #HadawilaArana #Episode21
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
joseph rodrigo
joseph rodrigo 7 שעות לפני
මේ, වගේ අම්මලා ඉන්නවා නේ , සමහරක් අම්මලා බලන්නෙම සල්ලි සල්ලි .?????
N Ne
N Ne 9 ימים לפני
Hadavila අරණේ inna නළුවන් නිළියන් කොහොමත් දක්ෂ aya ඔයාලා හැමෝටම දිග ගමනක් යන්න වාසනාව ලැබේවා terwan sarnai
IAL Lal Ariyawansa
IAL Lal Ariyawansa 11 ימים לפני
බිතු සිතුවම් ටෙලි ඩ්‍රාමා එකත් මේ වැව මේ ප්‍රදේශයේමයි ගහලා තිබුනේ
Anusha Cool
Anusha Cool 11 ימים לפני
පුසන් සරට තිලයන්නෙ කෙල්ලට උදව් කරලා ගේ දොර හදල දිල කැන්දගෙන යන්න
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 12 ימים לפני
කතාව ගොඩක් ලස්සනයි
Suneetha Suneetha
Suneetha Suneetha 13 ימים לפני
ලස්සනයි
Dammy Tayeb
Dammy Tayeb 13 ימים לפני
ලස්සනයි
Manel Rohini
Manel Rohini 13 ימים לפני
ඒ ඇදුමට නම් හරිම ලස්සනයි .
Komodoni Kanti
Komodoni Kanti 13 ימים לפני
Lassani..jordan.sita
Sri Lata
Sri Lata 13 ימים לפני
Ammageee ragapanwidiha niyamai
Nissanka Yatawara
Nissanka Yatawara 13 ימים לפני
Mey lklokkige tiyenne loku kama mai bambuva
Optimum English
Optimum English 13 ימים לפני
ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න
එම්.කේ.ටී. තරූ
එම්.කේ.ටී. තරූ 13 ימים לפני
Katahada e kellata gelpenne..
Randima Rodrigo
Randima Rodrigo 13 ימים לפני
Menik kemathi athi eyage yaluvata honda jeewithayak lebenavata. Hemoma mokada ane yaluvata baninne.🤔
P M
P M 13 ימים לפני
සිතුමි සූරිය බංන්ඩාර පුහූනු කිරීම👍🏼👍🏼👍🏼❤❤❤❣❣❣🌹❤🌹❤👍🏼👍🏼👍🏼👍🏼
Umaya umaya
Umaya umaya 13 ימים לפני
Pasan sarth amma nisa godak parsnah welath mhuna danna wei
jaya wardana aammamijayawardana
jaya wardana aammamijayawardana 13 ימים לפני
ඉගෙන ගන්න වෙලෙ ඉගෙන ගන්න ඔය මොඩ වැඩ නොකර
Ahwsha Perera
Ahwsha Perera 13 ימים לפני
❤❤❤
加藤レヌカ
加藤レヌカ 13 ימים לפני
Lassanai ❤️
Anjani Anjani
Anjani Anjani 13 ימים לפני
Ayyo meka බදාදාtath oniiiii
Kumari Perera
Kumari Perera 13 ימים לפני
ගොඩක් ලස්සනයි නාට්‍ය 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💐
Anjani Anjani
Anjani Anjani 13 ימים לפני
Ada nadita ගායනා karapu voice eka nm hondai
R Rohini
R Rohini 13 ימים לפני
Verry nice 👍👍👍👍👍👍
himali gangani
himali gangani 13 ימים לפני
Mode niwedekeya galapennah a gayekeyate
jessica mucha
jessica mucha 13 ימים לפני
විසල් ඇත්තටම නෙවෙයි නෙත්මිට ආදරය කරන්නෙ...දැන් නදී පස්සෙනුත් යයි
සිත් යාය نايلي
සිත් යාය نايلي 13 ימים לפני
විසල් kiyana ඒකගෙ maha පුරාජේරු witharai..මහලොකු ගායකයා .........😀😀😀
hasitha kumari
hasitha kumari 13 ימים לפני
මැණික් ගොඩක් හොඳ යාලුවෙක් වගේම සැබෑ ජීවිතේ හොඳ නිහතමානී චරිතයක්💚🤝
මිතු දම්
මිතු දම් 13 ימים לפני
@hasitha kumari ගුණ යහපත් අය ගැන අහන්න ලැබීමත් වාසනාවක්...ඇයට හරියන්න ඕන
hasitha kumari
hasitha kumari 13 ימים לפני
@මිතු දම් ඇත්තටම මම එයාගෙ ලොකු රසිකාවියක්. ඇය අසරණ සතුන් රැසකට නවාතැන් දී රැක බලාගන්නා කෙනෙක්. ඒ හේතුව නිසා තමයි මුලින්ම කැමති වුනේ. නමුත් දැන් ඇය ඉන්න නාට්‍ය සියල්ලම හරිම ආසාවෙන් නරඹමිනවා.
මිතු දම්
මිතු දම් 13 ימים לפני
ඔබ අදුනනවද
Komari Koshan
Komari Koshan 13 ימים לפני
adath kathawa godak lassanai
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 13 ימים לפני
හරිම මිහිරියි ගායනය නදිගේ ... පාසල් අවදියෙන් නික්මුනාට පසුව ... අසන්නට ලැබුනේ ජන ගියක් අද ..
Kumari Srilanka
Kumari Srilanka 13 ימים לפני
Oya kiyana ekita pasan sarta adare karanna berida nidakin ara kella ta inna denne ne
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 13 ימים לפני
මට පෙන්නනේ නදි යහළුවා කැමැති... නැ .. වගෙ විශාරද වරියක් වෙනවා ට නෙහ් ... එනිසා වෙන්න ඇති එයා ආදරේ කරන්න ම කියන්නෙ .. නිතරම ..
Ganga Gunasinghe
Ganga Gunasinghe 13 ימים לפני
ගොඩක් ලස්සනයි කතාව
Nansy Kuwait
Nansy Kuwait 13 ימים לפני
නදී ලස්සනයි ගොඩක්
deepa hettiarachchi
deepa hettiarachchi 13 ימים לפני
මස්සිනා අයියගෙ සංතෝසෙ..එහෙම මස්සිනාල ලබන්න පිං කරන්න ඕනෙ ..
N Ne
N Ne 9 ימים לפני
එක අනෙ
deepa hettiarachchi
deepa hettiarachchi 13 ימים לפני
❤❤❤❤
danu channel
danu channel 13 ימים לפני
Lassanai
Paramee Nisansala
Paramee Nisansala 13 ימים לפני
අදත් හරිම ලස්සනයි
sithaAiabgsni Alm
sithaAiabgsni Alm 13 ימים לפני
❤👌💕💕💕💕💕💕💕🥰
තිළිණි තිළිණි
තිළිණි තිළිණි 13 ימים לפני
ඉතාමත් ලස්සනයි අදත් තෙරුවන් සරණයි හැමොටම 🌹🌹🌹
සිමා සෙනෙවිර
සිමා සෙනෙවිර 13 ימים לפני
පසන්ගේ අම්මා සොයන්නෙ පුතාට ගැනියක් නොවෙයි වත්පොහොසත් පැලැන්තියට ගැලපෙන සල්ලි ගොඩක් 😠😠😠
damayanthi hawpe liyanage
damayanthi hawpe liyanage 13 ימים לפני
එහෙම aya අදටත් natuwa nemei
Thithagallagamage Lalani
Thithagallagamage Lalani 13 ימים לפני
nadi diya yata gihin mathu une stej eken
සිමා සෙනෙවිර
සිමා සෙනෙවිර 13 ימים לפני
නාදී ආදරේ පස්සෙ කර ගන්න පුලුවන් ඉස්සර වෙලා විශාරද උපාදිය කරලා ඉන්න කෙල්ල 😍😍😍
Nilmini Kumari
Nilmini Kumari 13 ימים לפני
නදී ඔයා ඔයාගෙ ගමන යන්න ඊට පස්සෙ ආදරෙ ගැන හිතන්න
You channel
You channel 13 ימים לפני
රාජගුරු සර් කාට බැල්ම දායිද?
nimesh udayakumara
nimesh udayakumara 13 ימים לפני
😡😡😡😡😡😡 ඊයා මේ මැනික් යකෝ යාලුවව අමාරුවේ දාන්නමයි හදන්නේ....මේ වගේ යාලුවෝ හැමෝටම ඉන්නවා....😡😡😡😡😡😡😡😡
Kamani Athuraliya
Kamani Athuraliya 13 ימים לפני
නදි පසන් ගෙ අම්මා නම දෑවැද්ද වංසය හොයනවා ඔයාට කරදර ගොඩාක් දුක් විඳින්න වෙනවා
prashanthi pannage
prashanthi pannage 13 ימים לפני
අදත් ලස්සනයි ගොඩක්
Sri lanka Sri lanka
Sri lanka Sri lanka 13 ימים לפני
අදත් ලස්සනයි
SEETA SEETA
SEETA SEETA 13 ימים לפני
Nidii 🥰😍😘😍😍😍😍
Kumari Srilankn
Kumari Srilankn 13 ימים לפני
Harim lasanai wadagath Ape Ada Samàjayata hoda Adarasayak
Perera Kanthi
Perera Kanthi 13 ימים לפני
අවංකවම සතුටු උනෙ අක්කයි මස්සිනා අයියයි
Champa Nayana
Champa Nayana 13 ימים לפני
අද.කතාව.ගොඩක්.ලස්සණයි
Perera Kanthi
Perera Kanthi 13 ימים לפני
දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො නදීට දීලා තියෙන වොයිස් එක කාගෙද??
Lath A
Lath A 13 ימים לפני
Nadi osariyata herima hedai duppath ayata walau aya kohomath kemati ne dekkana muna heti gayaka gaikawo sarama avth nada marama lassanai hemotama sabadai dawasak budu saranai
Perera Kanthi
Perera Kanthi 13 ימים לפני
මෙ කතාවට විසල් ගැලපෙන්නේ නැහැ විසල් ලග ගෑනියෙක් වගේ ඇබරෙනව වැඩියි
Sfder Bxghnf
Sfder Bxghnf 14 ימים לפני
Ammo dupath kiyaddi ammage muna
Sujatha Mallawarachchi
Sujatha Mallawarachchi 14 ימים לפני
හරිම ලස්සනයි අදත් කතාව නදීට හොද කලක් යයි වගේ හැමෝගෙන්ම බේරිලා ඉදිරියටම යාගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක් අම්මා තාත්තා ගැන හිතලා ඒ සීනය සැබෑ කරගගත්තොත් තමයි හොද ආසාවෙන් බලනවා 💖🇦🇪
Sumena Osada
Sumena Osada 14 ימים לפני
Kageunatha. Jatahada lassanaiiii👍👍👍👍👍❤️❤️❤️
Liyanange Sli
Liyanange Sli 14 ימים לפני
ඇත්ත ටම ලස්සනයි කතාව ගොඩක් 🇧🇭🇧🇭🇧🇭🇧🇭
sss Pradeep
sss Pradeep 14 ימים לפני
Lassanai nadie ❤❤❤❤🇰🇼
Renu Renu
Renu Renu 14 ימים לפני
Lassani
لاتا شاندرا
لاتا شاندرا 14 ימים לפני
පෝසත් අය බඳින්ඩ ඕනේ දුප්පත් අය දුප්පත් අය තමයි
nimesh udayakumara
nimesh udayakumara 13 ימים לפני
එහෙම වෙන්නෙ ගොඩාක් කලාතුරකින් තමයි..පෝසත් කොල්ලොනම් දුප්පත් කෙල්ලොන්ට කැමති වෙනවා ඒකත් කෙල්ල පට්ට ලස්සන වෙන්න ඕනේ නැත්නම් ඒක හරි යන්නෙත් නෑ
Nvyh Jfjbc
Nvyh Jfjbc 14 ימים לפני
Pasan sirge ammai wisadhi dennama ekai napuru kamin udagu kamin mannayen math wela enne 🤮🤮🤮🤮
Tishani Denethi
Tishani Denethi 14 ימים לפני
lassanai
Seetha Ranjani
Seetha Ranjani 14 ימים לפני
නදී හරි ලස්සනයි .ඔසරියට
The Moral Show
The Moral Show 14 ימים לפני
අනේ අදත් හරිම ලස්සනයි කතාව❤️😍😍 😍😍 එන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වැදගත් වීඩියෝ ගොඩක් තියෙනවා❤️😍😍😍
Thushara Kumara
Thushara Kumara 14 ימים לפני
මැනික් ඔයා😍😍
Ramia Lata
Ramia Lata 14 ימים לפני
Mama kamathima naluwa. Mr uddika premarathna
Weerasingha Weer
Weerasingha Weer 14 ימים לפני
අනේ හැමෝගෙම බලාපොරොත්තුව, නදී ඔයාගෙ විශාරද හීනෙ නැති කරගන්න එපා. දරුවෝන්ට නිසි වයසෙ තමන්ට කැමති නිවැරදි තීරන ගන්න දෙමාපියො ඉඩ නොදුන්නහම එයාල හරි අසරණ වෙනව
Shanika Kumari
Shanika Kumari 14 ימים לפני
හරිම ලස්සනයි කතාව
Yousuf Rasak
Yousuf Rasak 14 ימים לפני
VERY GOOD TELEDRAMA PATTAATHAL WONDER FUL ALL' ACTING SUPER THANKS 🙏 FROM SAUDI ARABIA AND SRILANKA 🙏🙏🙏
Nour 920
Nour 920 14 ימים לפני
නදිගෙ කටහඩට ආදරෙ අය ගොඩාක් ඉන්නව
Pradipa Priyanthi
Pradipa Priyanthi 14 ימים לפני
Kauda aneee me nadeege janagee walata hada dena kenaaa
Vijitha Vijitha
Vijitha Vijitha 14 ימים לפני
Aadaraya sundara waradaki .kisida samawaknam nathi.
Jd ajanthi Jayathilaka disansyaka
Jd ajanthi Jayathilaka disansyaka 14 ימים לפני
Nadi visharada wariyak wenna adare adare gana pasuwa hithanna jaya wewz nsdi❤❤❤❤❤🌹🌹🌹🌹
priyantha bandara
priyantha bandara 14 ימים לפני
යාළුව පට්ට අමාරුවෙන් ඉන්නෙ
jandra jandra
jandra jandra 14 ימים לפני
ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞
Lataha Pandu
Lataha Pandu 14 ימים לפני
Nodakin me kumarihame.
Ashoka Kumari
Ashoka Kumari 14 ימים לפני
adanm godak godak lasani
عربي مثقف
عربي مثقف 14 ימים לפני
අමාවක හිත් වලට පායපු ඔසුවකි හදවිල අරණ
** SUDU අරලිය RATHU අරලිය **.
** SUDU අරලිය RATHU අරලිය **. 14 ימים לפני
කස්ට්ය නදිගේ හඩට පිස්සු හැදිල වගෙ නටනවා නෙද . පිස්සු නොකර නදි විශාරද වරියක් වෙන්න උත්සාහ කරන්න . ආදරය කරන්න පුළුවන් පසුවට .
Imesha Dulanjani
Imesha Dulanjani 14 ימים לפני
හරිම ලස්සන කතාවක්.... ගොඩාක් අසාවෙන් හැමදාම බලනවා...ආදරෙයි හදවිල අරනේ හැමෝටම....❤️❤️
Lak Herath
Lak Herath 14 ימים לפני
නදියි මැණිකුයි කතා කර කර හිටියේ කොහේ ඉදන්ද.මැණික්ගේඑ ගෙදරද..මැණික් පෝසත් ළමයෙක්ද ..මොකද ඒ ගම ගොඩක් දුප්පත් කියලනෙ කියන්නේ..
anm max
anm max 14 ימים לפני
"එයා ගොඩක් දුප්පත් ළමයෙක් අම්මේ" කිව්වා විතරයි අම්මගේ මුණ තැලිච්ච කජු ලෙල්ලක් වගේ උනා 😂😂😂
راوي راوي
راوي راوي 13 ימים לפני
😂😂
Nawarathna Vidanage Thushari
Nawarathna Vidanage Thushari 13 ימים לפני
එකනම් ඇත්ත
Lataha Pandu
Lataha Pandu 14 ימים לפני
Maha musala gane. Shik.
suderma matli
suderma matli 14 ימים לפני
අදත් ටෙලිනාට්‍ය ලස්සනයි හරිම ආසාවෙන් බලනවා හෙට වෙනතුරු ඉවසුමක් නෑ
راني راني
راني راني 14 ימים לפני
ලස්සනයි නදී ඉදිරියටම යන්න ඔයාගෙ හීනෙ සැබෑ කර ගන්න ❤❤
Monkia singh Singh monkia
Monkia singh Singh monkia 14 ימים לפני
Dai enna sirlath ahama tamai Guruwaru guruwaru vidiyataenna on
Dayani Rathnayake
Dayani Rathnayake 14 ימים לפני
හරි හමන් යාළුවෙක් නම් ඒ කෙල්ලට ඉගෙන ගන්න උදව් කරනව මිසක් කොහෙවත් ඉන්න මිනිහෙක් ඇගේ එල්ලන්න හදන්නෙ නැහැ ...
Ra si
Ra si 14 ימים לפני
අමිමයි දුවයි බයවෙලාවගෙ
Avanthi Ratna
Avanthi Ratna 14 ימים לפני
හැමෝටම හිත ගිහින් නදි ගැන
මිතු දම්
මිතු දම් 14 ימים לפני
කෙනෙක් ආදරේ කරන්න භයවෙන්නෙ ඇයි ...🤔🤔
laksmi kumari
laksmi kumari 14 ימים לפני
Ane me kelle oy nadi kellage oluva kanne netuva etapan e kellata egana ganna denna
Chamila Jayasinghe
Chamila Jayasinghe 14 ימים לפני
Lasani ❤️❤️❤️
Let Life
Let Life 14 ימים לפני
ඔන්න මගේ රත්තරන් යාළුවනේ මගේ වීඩියෝවල ගුණාත්මක භාවය නිසා මාසයකට අඩු කාලයකදි මට සබ්ස්ක්‍රයිබ් 1000 සීමාව පසු කරන්න පුළුවන් වුනා. ඉතින් මම අලුතෙන්ම දාපු වීඩියෝ එක තමයි ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම ටෙලිනාට්‍ය. ඔයාල තවම ඒක බැලුවෙ නැතිනම් මගේ චැනෙල් එකේ පින්තූරෙ උඩ ක්ලික් කරල ඒක බලන්න. ඒ වගේම වීඩියෝස් හොඳනම් සබ්ස්ක්‍රයිබ් කරල ඔයාලගෙ සහයෝගයත් දෙන්න. ඒක මට ලොකු ශක්තියක්. 😍 මේ කමෙන්ට් එක නිසා යම් කෙනෙක් අපහසුතාවයට පත්වෙනව නම් සමාවෙන්න...ඒකනිසා අපහසුතාවයට පත්වෙන අය මඩ ගහල අනවශ්‍ය රිප්ලයි දාන්න එපා...😊🙂🙂🙂🙂😍😍😍😍😍😍😍😍😍😍
Kumari Kumari
Kumari Kumari 14 ימים לפני
අදත් ගොඩක් ලස්සනයි හදවිල අරණ නදී ගොඩක් ලස්සනයි සදුද වෙනකල් බලාගෙන හිටියේ විසල්ටත් නදි ගැන ආදරයක් ඇති වෙයි කියල හිතෙනවා 👌👌👌👌🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕 සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Free Cell
Free Cell 14 ימים לפני
Lassanai godka ❤️❤️❤️❤️❤️💟💟💟💟💟😘😘😘😘😘🇱🇧🇱🇧👍
Nilushika Priyangi
Nilushika Priyangi 14 ימים לפני
ලස්සනයි
Asd Asdf
Asd Asdf 14 ימים לפני
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾මාඩූගාල්ල 👍🏾👍🏾🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Nayomi Nayomi
Nayomi Nayomi 14 ימים לפני
Anna ammage muna thanhawa nambuwa hiynawa 😁
Geetika Randaniya
Geetika Randaniya 14 ימים לפני
Harima lassanai
Hadawila Arana | Episode 22 - (2021-02-23) | ITN
18:27
ITN Sri Lanka
צפיות 107 אלפי
Hadawila Arana | Episode 20 - (2021-02-19) | ITN
18:21
ITN Sri Lanka
צפיות 92 אלפי
בניה ברבי - עכשיו
3:19
בניה ברבי
צפיות 471 אלפי
שחר חסון - דייט עם בילי אייליש
16:41
קומדי בר T.V
צפיות 80 אלפי
פורים מדבק
3:02
Srutonim - שרוטונים
צפיות 185 אלפי
Hadawila Arana | Episode 23 - (2021-02-25) | ITN
18:24
ITN Sri Lanka
צפיות 91 אלפי
Hadawila Arana | Episode 24 - (2021-02-26) | ITN
18:22
ITN Sri Lanka
צפיות 89 אלפי
Hadawila Arana | Episode 27 - (2021-03-04) | ITN
18:23
ITN Sri Lanka
צפיות 79 אלפי
Hadawila Arana | Episode 01 - (2021-01-18) | ITN
22:51
ITN Sri Lanka
צפיות 191 אלפי
Hadawila Arana | Episode 16 - (2021-02-12) | ITN
19:40
ITN Sri Lanka
צפיות 99 אלפי
Pawena Yakada | Episode 36 - (2021-03-08) | ITN
17:55
ITN Sri Lanka
צפיות 1 אלפי
Sansara Sihine | Episode 05 - (2021-02-22) | ITN
20:15
ITN Sri Lanka
צפיות 23 אלפי
Asanwara Wessak | Episode 23 - (2021-03-07) | ITN
15:16
ITN Sri Lanka
צפיות 45 אלפי
Sihina Genena Kumariye | Episode 113 | 2021-02-21
33:03
בניה ברבי - עכשיו
3:19
בניה ברבי
צפיות 471 אלפי
שחר חסון - דייט עם בילי אייליש
16:41
קומדי בר T.V
צפיות 80 אלפי
פורים מדבק
3:02
Srutonim - שרוטונים
צפיות 185 אלפי
الساحر المجنون تحت الارض واجهني !! خالد النعيمي
15:31
Khalid Alnaimi خالد النعيمي
צפיות 962 אלפי
דביר TV - כל מה שאני חושב על האח הגדול!!!!!!!!!!!
3:54