Giridevi | Episode 01 - (2020-03-28) | ITN

  צפיות 850,590

ITN Sri Lanka

ITN Sri Lanka

שנה לפני

Giridevi | Episode 01

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka

© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות: 411
Sarruw Vikarsha
Sarruw Vikarsha שנה לפני
සම්පූර්ණ කතාවම බලලා ආයේ මුල ඉදන් බලනවා ❤️ හරිම ලස්සන තාත්ත්වික රංගනයන් ගෙන් පිරුන හිතට තදින් ම වැදුන වර්තමානයේ සිටින සමහර කාන්තාවන් ගේ වැලලී ගිය දුක්කිත කතා පෙන්නුම් කරන කතාවක්
Nadee De silva
Nadee De silva
අපේ කාලයේදී බලන්න වටින කතාවක්.....පොත ලියපු කතෲ ට මුල්ම ප්‍රනාමය 🙏🙏🙏❤️❤️
Nirmitha Subodha
Nirmitha Subodha שנה לפני
කවදා හරි අනාගතේ දවසක ගිරිදේවිට සම්මානයක් ලැබුණ දවසට ආයෙත් මේ කතාව බලන්න එන අය වෙනුවෙන් වර්තමානයේ මෙලෙස සටහන් තබමි.
Pobodhi dishani wasana
Pobodhi dishani wasana שנה לפני
හොද කතාවක්....ලස්සනයි..ස්තූතියි ITN මේ වගේ හොද නිර්මාණ ව්කාශය කරනවට.
Nisal Dinuraka
Nisal Dinuraka שנה לפני
සම්මානෙ ගත්තට පස්සෙ මන් වගේ බලන අය කෝ...
Sagara Silva
Sagara Silva שנה לפני
ගොඩාක් ස්තුති ITN නාලිකාවට මේ වගේ ලස්සන දෙවල් දෙනවට...විශේෂයෙන් මන් ආසම ඩ්‍රාම එක තණමල්විල කොල්ලෙක්..හැමොම බලන්න..ජයවේවා
Heshani Dunanya Virasinha
Heshani Dunanya Virasinha
හරිම ලස්සන නාටියක්❤️
Rashi Kavishara
Rashi Kavishara
1.කූබියෝ
Kumari Liyanage
Kumari Liyanage שנה לפני
තේමා ගීතය අලුත් විදියක්.මං ගොඩක් අගය කරන කටහඩ,සංගීතය, ගිරිදේවි නමටම ගැලපෙනවා.දුශ්කර ගම්මානවල ජීවිතේ පෙන්වන විදිය හොදයි වගේ.අත්තම්මා නියමයි.කොයි චරිතයත් අගේට රගපානවා.
Andria Johns
Andria Johns שנה לפני
සම්මාන ලැබුණට පස්සෙයි ඇස් ඇරුණේ...දැනුයි බලන්න පටන් ගත්තෙ..😖😖
වන්දනා මිනෝලි ඉරුගල්බංන්ඩාර
වන්දනා මිනෝලි ඉරුගල්බංන්ඩාර שנה לפני
ලස්සන කතාවක්..
Vishwa Lakshan
Vishwa Lakshan
දෙවෙනි පාරත් බලන්න පටන් ගත්තා😍😍
SL View
SL View שנה לפני
Ammoo ලස්සනයි එකනම් පිස්සු හැදැනවා shalani akka danun aiyai denna patta
WaVe MUsiC
WaVe MUsiC
Most beautiful sinhala teledrama in this decade❤️great shalani😍
Pradeep Nanayakkara
Pradeep Nanayakkara שנה לפני
ලස්සන කතාවක් ආශා දුන්න සදුන්ගේ කනට එකක් කව්ද ආශාගේ පස්සෙන් එලව්වේ බලමු ඉදිරියට
Chamindu Eranga
Chamindu Eranga שנה לפני
තණමල්විල කොල්ලෙක්
Kumari Renuka
Kumari Renuka שנה לפני
හරිම ලස්සනයි කතාව බුදු සරණයි ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාක් ❤❤❤
Hiran
Hiran שנה לפני
රියැලිටි වැඩසටහන් නිසා රෑපවාහිනියෙන් මිදුනා.
Sharada sanjeewa Pathirana
Sharada sanjeewa Pathirana שנה לפני
මේක වගේ තමා තණමල්විල කොල්ලෙක්.ඒක පට්ට කතාවක්.හැමෝම බලන්නෝ
Prasanga Herath
Prasanga Herath שנה לפני
Fb එකෙන් තම දන්නේ මේවගේ ලස්සන කතාව ගැන..මං නම් දැන් තමා බලන්න පටන් ගන්නේ
Giridevi | Episode 20 - (2020-05-31) | ITN
17:03
ITN Sri Lanka
צפיות 587 אלפי
Hithuwakkari | Episode 63 - (2022-01-18) | ITN
17:16
ITN Sri Lanka
צפיות 74 אלפי
عندما تختبئ امنا - الحلقة 6 - مترجم بالعربية | Annemizi Saklarken
2:19:13
Annemizi Saklarken - عندما تختبئ امنا
צפיות 499 אלפי
We Don't Talk About Bruno (From "Encanto")
3:42
DisneyMusicVEVO
צפיות 97 מיליון
חזרנו אחורה בזמן לשנות ה-90
10:11
Michael Sapir
צפיות 49 אלפי
The Monk and the Demon
1:48:37
VideoLand
צפיות 24 מיליון
Giridevi | Episode 03 - (2020-04-04) | ITN
16:36
ITN Sri Lanka
צפיות 529 אלפי
Giridevi | Episode 78 & 79 - (2020-12-12) | ITN
39:26
ITN Sri Lanka
צפיות 1.5 מיליון
Crash of Tu-154: Why did Doctor Liza and Alexandrov Ensemble die?
1:17:18
Kolamba Ithaliya | Episode 134 - (2022-01-18) | ITN
18:54
ITN Sri Lanka
צפיות 35 אלפי
Giridevi | Episode 72 & 73 - (2020-11-29) | ITN
34:28
ITN Sri Lanka
צפיות 509 אלפי