Asanwara Wessak | Episode 19 - (2021-02-21) | ITN

  צפיות 67,139

ITN Sri Lanka

15 ימים לפני

Asanwara Wessak | Episode 19
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #AsanwaraWessak #Episode19
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
sameera sameer
sameera sameer 8 ימים לפני
Gayakayoo naluwo unama hema magulatama gitar aka ussan anawa..akai aula
Nilanka Rathnayake
Nilanka Rathnayake 11 ימים לפני
oita wada hodata ara kade gawa gahannawa.
Sriyani Gamage
Sriyani Gamage 12 ימים לפני
Apa hama ගමක kudu ganja narmwada nati gam hadaanwanm.apa ලංකාwa tawa කොච්චර lasan වෙයිද
Sriyani Gamage
Sriyani Gamage 12 ימים לפני
Babadoo මෝලෙන් kesa වුනත් කකුල් hatarenm ai
Pradeep Manjula
Pradeep Manjula 12 ימים לפני
ගිටාර් එක අරගෙන කෙල්ලව දෙන්න වෙයි වගේ කොල්ලට ...😆🙈😬🙁
Kumari Darmadasa
Kumari Darmadasa 13 ימים לפני
හරිම ලස්සනයි නාට්‍ය. ගැමි ගවුමට දුවලා තුන්දෙනාම ලස්සනයි
Adaraniya Wassana
Adaraniya Wassana 13 ימים לפני
අළුත් යාළුවා නිසා මෙච්චර කල් කට්ට කාපු ලව් එක හබක් වෙයිද මන්දා . 🤣🤣🤣🤣🤣🤣 මාලි අක්කා සුරං සතරසිංහගේ පවුල නේද . නියමෙටම චරිතය කරනවා .
saman chandana
saman chandana 13 ימים לפני
මහපොලොව නාට්‍ය එක්ක බලන විට මෙක අහසයි පොලවයි වගෙයි .මෙක නිකන් කෝපි කඩේ වගේ
Akash Ranaweera
Akash Ranaweera 13 ימים לפני
ඇත්තටම මේ ගමේ අහිංසක දුප්පත් මිනිස්සු ඉන්න පාටයි
hasitha kumari
hasitha kumari 13 ימים לפני
හැබැයි මම හංසි උදයට වඩා හංසි මිතුන්ට කැමතියි
hasitha kumari
hasitha kumari 13 ימים לפני
මිතුන් හංසි තාම අදුනන්නේ නෑනෙ. හංසිව දැක්ක ගමන් මිතුන් උදය අතර තරහක් ඇතිවේවිද?
Uchintha Bandara
Uchintha Bandara 13 ימים לפני
Hoda wadak
Pradeep Ashan
Pradeep Ashan 13 ימים לפני
Antimata dapu waliyanam chatar nalin..
Heshan Randima
Heshan Randima 14 ימים לפני
කාලෙකින් බලපු හොද ටෙලිනාට්‍යය ක් 🔥❤
තනුජා නිර්මලී
තනුජා නිර්මලී 14 ימים לפני
පුළුවන් තරම් එකිනෙකාට ආදරය කරන්න ඕනේ 🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Naveen Pasindu
Naveen Pasindu 14 ימים לפני
ආදර්ශයයි විනෝදයයි එකම නාට්‍යකින් දෙනවනම් මෙන්න නාට්‍ය .. රට ඉදන් ආපු කෙනාගෙ චරිතෙනම් සුපිරි
SL- MusicARCADE
SL- MusicARCADE 14 ימים לפני
හංසිව ඩැහැගන්න නේද මිතුන් ගමට ආවෙ ..අර මෝඩ උදයට ඒක තේරෙන්නෑනෙ 😆
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 14 ימים לפני
කතාව ගොඩක් ලස්සනයි වැදගත් ආදර්ශයක් දෙන ලස්සනම ලස්සන කතාවක්
චුටි චුටි
චුටි චුටි 14 ימים לפני
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹❤🌹❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹
Samara Singh
Samara Singh 14 ימים לפני
Hadawatinmma💞🌹budusaranai 🙏🇱🇰hamotama🌹
Kim James
Kim James 14 ימים לפני
Please please don't go veered main story against concentration of Mr.Mahipala contents. I am expecting only the stories of the his related stories. Pls don't go beyond the story.
سعود صنقور
سعود صنقور 14 ימים לפני
👍👍💕💖💕💖💕💖👍💖👍🇱🇰
ruwan thilakarathna
ruwan thilakarathna 14 ימים לפני
ara අන්තිමට gaha ගත්ත unn දෙන්නගෙ waliya chatar una ara podi achcho bachcho panala hina unaain.😁
Amarasiri Jayasinghe
Amarasiri Jayasinghe 14 ימים לפני
අසංවර වැස්සක් ඔබ කණ්ඩායම අනිත් නාට්‍යන්ට සාපාක්ශව ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක්..ඇත්තටම නාට්‍ය බලන එක අතහැරල තිබ්බෙ අහම්බෙන් දැකපු මේ අසය්වැස්සක් නාට්‍ය නිසා නැවත නාට්‍ය ගැනසතුටක් ආවා.ලංකාවෙන් නැවතත් ලස්සන අර්තවත් නිර්මාන බිහි වීම ගැන
Amarasiri Jayasinghe
Amarasiri Jayasinghe 14 ימים לפני
ජේශ්ටයන්ට සහ නවකයන්‍ට කරට කර රගපාන්න පුලුවන් චරිත නිර්මානය කරල..
shehan Maddumarachchi
shehan Maddumarachchi 14 ימים לפני
මෙන්න කරනවනම් නාට්‍ය මෙච්චර කල් බැලුවෙ පචනෙ
shehan Maddumarachchi
shehan Maddumarachchi 14 ימים לפני
මේ නාට්‍ය හැමදාම දාන්න බැරිද? මහන්සි වෙලා වැඩ කරන අපිට අසංවර වැස්ස ලොකු රස වින්දනයක් ගෙන එනවා
Naveen Pasindu
Naveen Pasindu 14 ימים לפני
මම හිතන්නෙ පරිසර විනාශය නිසා ගමක් දුප්පත් වෙන ආකාරය පෙන්නපු එකම නාට්‍ය මේක වෙන්න ඕනෙ ☺️☺️
Mohana Chandimal
Mohana Chandimal 14 ימים לפני
සචිත්‍ර ලෙස රගපාන්නෙ නවක තාරුණයෙක් වගෙයි..ඔහුගෙන් හොද අනාගතයක් පෙන්නුම් කරනව..එදා ඔහු chat & music live stage එක තුල ගායනා කල ගීතය තුලින්ම එය පෙනී යනව
Free Paradise
Free Paradise 14 ימים לפני
හරවත් පණිවිඩයක් දෙන ගමන් තාරුණ්‍යට අතහිත දීලා ඒ තමයි නියම කලාකරුවා..
Ashan Thilakawardane
Ashan Thilakawardane 14 ימים לפני
සුරංගනීගෙ චරිට්‍යෙන් කියන්නෙ මම දකින විදිහට රට ගිහින් ඇවිල්ලා මෙහෙම වෙන්න එපා කියන පණිවිඩේ සමාජ ගත කරන එක..ඒවගේ චරිත මිනිස්සුන්ට එපා වෙන්නම කරනවා..ඒ ඔබ දක්ශ නිසා
Dilki anusha
Dilki anusha 14 ימים לפני
ඒක ඇත්ත
Vineth Gunawardana
Vineth Gunawardana 14 ימים לפני
අදත් පුදුම ලස්සනක් ..තාරුණ්‍ය අමතක කරල නෑ..ඇත්තටම සමබර නාට්‍යක්
Chathu Bhagya
Chathu Bhagya 14 ימים לפני
Mithun is the best
Yuganthi Lokusooriya
Yuganthi Lokusooriya 14 ימים לפני
Haffoooi,Ahas maliga balana eka neweththuwa ,sindu pirila nisa den meketh.☹️
Optimum English
Optimum English 14 ימים לפני
ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න
අනූ හංසි
අනූ හංසි 14 ימים לפני
නොදකින් මේ අප්පා කියන එකා බේබද්දා
Yasiru Suranga
Yasiru Suranga 14 ימים לפני
Good
Chinthaka Abesingha
Chinthaka Abesingha 14 ימים לפני
Episode 19
Vineth Gunawardana
Vineth Gunawardana 14 ימים לפני
ලස්සන කතාවක්❤️
Udara Madusanka
Udara Madusanka 14 ימים לפני
Palitha perera ragapanawa hoda ne.
Kahengama Senavirathna
Kahengama Senavirathna 14 ימים לפני
රඟපෑවට කමක් නෑ නන්දා මාලනී වගේ නිහතමානි හැදියාව දෙන මිනිස්සුන්ට ගරු කරල කතා කරන්න පුරුදු වෙන්න .නාට්‍ය ලියන අධ්‍යක්ෂණය කරන රඟපාන්න මුන්ට මොළේ කචල් ද කොහෙද .
sihinaya soya-සිහිනය සොයා
sihinaya soya-සිහිනය සොයා 14 ימים לפני
*තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*?
Shanika Kumari
Shanika Kumari 14 ימים לפני
ගයාන්ගෙ ටෙලිනාට්‍යවල ගිටාරය නම් වරදින්නෙ නැහැ
Shalika priyangani
Shalika priyangani 14 ימים לפני
මනුස්සකම කොහෙ සැගවුනේ අද..එදා එක ගෙදර කට හාමුදුරුවන් වැඩම කරාම ගමම එතන බණ අහන්න .අද වෙනස් අපේ සමාජය
නිකිණි ****
නිකිණි **** 14 ימים לפני
පාලිත පෙරේරා මේ චරිතෙට ගැලපෙන්නේ නෑ.
නිකිණි ****
නිකිණි **** 13 ימים לפני
පාලිත සිල්වා මේ චරිතයට ගැලපෙන්නේ නෑ.මේ මගේ මතය බව කරුනාවෙන් සලකන්න
නිකිණි ****
නිකිණි **** 13 ימים לפני
@තනුජා නිර්මලී ඔව් මට අමතක උනා පාලුත සිල්වා .ස්තූතියි
තනුජා නිර්මලී
තනුජා නිර්මලී 14 ימים לפני
නිකිණි මේ පාලිත පෙරේරා නෙවෙයි පාලිත සිල්වා
Dilki anusha
Dilki anusha 14 ימים לפני
පාලිත පෙරේරා කියන්නෙ කවුද
deepa hettiarachchi
deepa hettiarachchi 14 ימים לפני
❤❤❤❤
Olu Manage
Olu Manage 14 ימים לפני
Dan bebaddek awith kella amaruwe dai ammala rata giysma ohoma thamai
tharanga nalaka
tharanga nalaka 14 ימים לפני
Music පටන්ගන්නේ c අයන්න්කෝ..
P H NuwaN
P H NuwaN 14 ימים לפני
❤👈❤
Fff Kad
Fff Kad 15 ימים לפני
ඉදකින් මෙි බෙිබදු මිනිහ
Samuddra Kanthi
Samuddra Kanthi 15 ימים לפני
🧡❤️♥️👍🐷
amila weththasingha
amila weththasingha 15 ימים לפני
Niyamayi lassanayi
Ashoka Kumari
Ashoka Kumari 15 ימים לפני
kwda bana shnna lsnkwta yannda
The Moral Show
The Moral Show 15 ימים לפני
අනේ අදත් හරිම ලස්සනයි කතාව ❤️😍😍 😍😍 එන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වැදගත් වීඩියෝ ගොඩක් තියෙනවා❤️😍😍😍
Madu Kumari
Madu Kumari 15 ימים לפני
අදත් ලස්සනයි කතාව
Chamodi Sanjula
Chamodi Sanjula 15 ימים לפני
මිතුන් ❤️
Asd Asdf
Asd Asdf 15 ימים לפני
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️මාඩූගාල්ල ♠️♠️♠️♠️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️
Jeewantha 456
Jeewantha 456 15 ימים לפני
රටම අවත් මං බය නැ බෝලවවි
k k
k k 14 ימים לפני
@Salintina Alumuna hmmm😁😁😁😁😁
Salintina Alumuna
Salintina Alumuna 15 ימים לפני
Meka adala Mahapolawata ! Eke mehema kiuwe☺️
jandra jandra
jandra jandra 15 ימים לפני
ලස්සන කතාව යිස්තුයි 💞💞💞
Dinesh Wedikkarage
Dinesh Wedikkarage 13 ימים לפני
කවුද මේ යිස්තූතියි කෙනා😁😁
Niluka Iroshani
Niluka Iroshani 15 ימים לפני
Lasshana kathawak🌹🌹🌹🌹
Chamari Anushka
Chamari Anushka 15 ימים לפני
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...නිරෝගි වෙත්වා... සුවපත් වෙත්වා...
Gihan Pethum
Gihan Pethum 15 ימים לפני
Dan wath rata gihin apu gon baddata mole paduna athi
CHANDI YOGA
CHANDI YOGA 15 ימים לפני
👍
Thilina Ishara
Thilina Ishara 15 ימים לפני
ඉස්සර ගෙවල් වල බණ කියන විදිහ මතක් උනා. ස්වාමීන් වහන්සේ වටේ වට වෙලා. එත් දැන් ඔක්කොම වෙනස් වෙලානේ.
UPI B The Guide
UPI B The Guide 15 ימים לפני
යාලුවො කට්ටිය මගේ අලුත්ම video එක බලල හොඳයි නම් විතරක් මගේ channel එකට support එකක් දෙන්න 👍👍🙏 😘😘 thanks ඔයාලට
UPI B The Guide
UPI B The Guide 15 ימים לפני
@jandra jandra ඔයාට ගොඩක් ස්තුතියි වචනෙත් හයියක් 👍👍🙏🙏😘
jandra jandra
jandra jandra 15 ימים לפני
තෙරුවන් සරණයි ඔබට
laksmi kumari
laksmi kumari 15 ימים לפני
Ane oya me sinduva kiyala mage atite matak Kala lassanai
laksmi kumari
laksmi kumari 15 ימים לפני
Ane mage sitata ari sena simak lebuna amuduruvange kata tikak ala
Dilani Tilakarathana
Dilani Tilakarathana 15 ימים לפני
💗💗
Kumari Lakmini
Kumari Lakmini 15 ימים לפני
mekanam maha jara kathawak rata inna genu ayata loku asadaranayak wenne ara wesa geni nisa boruwata kiyawanawa
rathnayake sri lanka
rathnayake sri lanka 14 ימים לפני
මොකක්ද අනේ මේ කතාවෙ තියෙන අසාධාරණය මේවා අද සමාජයේ වෙන දේවල් තමයි හැමෝම නෙවෙයි කීප දෙනෙක් ඉන්නව මේවගේ රට ගිහින් ආවහම අම්ම තාත්තා සහෝදර සහෝදරියො ගමේ මිනිස්සු අදුනන්නෙ නැහැ
Wasantha Jayawikrama
Wasantha Jayawikrama 15 ימים לפני
Rata gihin ena samahara aya danuth mehema innawa
Araj Fryu
Araj Fryu 15 ימים לפני
Malo rak na
Renu nilusha nilusha
Renu nilusha nilusha 15 ימים לפני
තැන්ක්ස් මේ කතාවේ අදර්ශමත් වදන් ටිකක් ගියා කුඩු ,ගන්ජා ,කසිප්පු නැති පලාතක් කියලා තමන් හැදුනොත් ගම ගම හැදුනොත් රට 🙏🙏
Sriyani Gamage
Sriyani Gamage 12 ימים לפני
Math arim asa hituna a කතාව ta
NIMASHA FERNANDO
NIMASHA FERNANDO 15 ימים לפני
Very nice❤️
rathnayake sri lanka
rathnayake sri lanka 15 ימים לפני
එතකොට ගෑනි රට ගියාහම මිනිහ බොන්නම ඕනද එහෙනම් මිනිහ රට ගියපු මිනිස්සුන්ගෙ ගෑනුත් බොන්න එපායැ අපේ රට ආපු ගැහැනු අය අසරණ වෙන්නේ මේවගේ කාලකණ්ණි පිරිමි නිසා
ruwan thilakarathna
ruwan thilakarathna 13 ימים לפני
@rathnayake sri lanka oya danne nathi 50% ka ge kathandare eka thamai yaluwa. Genu salli hoyanna rata yannama ona na. Gaamant thiyenne ona tharam. Lokuwata salli hoyanna genu rata giyata eken wenne bonnennathi pirimi bebaddo wenawa. Lamainge jeevitha vinaasa wenawa. A wagema ethin pirimi rata gihin genunta salli tikak daanakota un wena dewal passe yanawa ekak dekak nemei bahutharayakage api nodanna aththa ekai.
rathnayake sri lanka
rathnayake sri lanka 14 ימים לפני
@Dilani Dissanayaka kiepert බලාගෙන ගියාහම රට ඇවිල්ල ඉන්න අයගෙන් ගොඩක් අයගේ පවුල් ප්‍රශ්න එකම විදිහ නේද
Dilani Dissanayaka kiepert
Dilani Dissanayaka kiepert 14 ימים לפני
සහතික ඇත්ත .
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 14 ימים לפני
@ruwan thilakarathna ඒකනම් සහතික ඇත්ත කතාව
rathnayake sri lanka
rathnayake sri lanka 14 ימים לפני
@ruwan thilakarathna හැමෝම එහෙම කරන්නේ නැහැ 3% 4%ක් එහෙම වෙනව ඇති මම ඒක නැහැ කියන්නේ නැහැ එහෙම කරනවනම් ගෑනි 100% ක් වැරැදි මොකද මිනිහ රට යන්නෙ ගැහැනි සහ දරුවො නඩත්තු කරන්න නේද
Udara Kawshalya
Udara Kawshalya 15 ימים לפני
අනෙ යාලුවනේ මගේ චැනල් එක subscribe කරන් යන්න ❤️🤗🤗😍
Udara Kawshalya
Udara Kawshalya 15 ימים לפני
@Salani Ratnayaka Tanks 👍
Salani Ratnayaka
Salani Ratnayaka 15 ימים לפני
ඔන්න ඔයගෙ උවමනාව හරි ඉදිරියටම යන්න labewaa තෙරුවන් සරණයි .
Sriyalatha Kadahapola
Sriyalatha Kadahapola 15 ימים לפני
Ko ada kattiya tama nahane .natinam mama ada කලින් balanwa da.
Chamari Anushka
Chamari Anushka 15 ימים לפני
🙋🙋🙋
Anil Oscar
Anil Oscar 15 ימים לפני
මේක මහා නාඩගමක් ..මෙලෝ රහක් නෑ .මහා පොලව පටන් ගන්නකල් බලන්න දෙයක් නැති නිසා මේක ක්ලික් කලේ..හාපෝ කියලා හිතුනා
Achini Mapalagama
Achini Mapalagama 10 ימים לפני
ඔයා කිව්ව දේ ඇත්තක් නැත්තෙම නෑ මහපොළව තරමටම රසවත් නැතත් අනිත් මෙගා නාට්‍යය වලට වඩා මේක හොදයි
Amarasiri Jayasinghe
Amarasiri Jayasinghe 14 ימים לפני
මහපොලවත් ලස්සන කතාවක් මචන් ඒත් මේ කතාවෙත් හැන්ගිච්ච ලොකු අර්තයක් තියෙනවා.. අද කාලෙ යන මෙගා නාට්‍ය එක්ක ගත්තම මේ සුපිරියක්
Nadee Hettiarachchi
Nadee Hettiarachchi 14 ימים לפני
Mula edan balanna lassanai
Nawarathna Vidanage Thushari
Nawarathna Vidanage Thushari 15 ימים לפני
⁣කතාව එහෙන් මෙහෙන් බලන අයට මෙලො රහක් නැ තමා මුල බදලා බලන්නකො කතාවේ ලස්සන
Thithagallagamage Lalani
Thithagallagamage Lalani 15 ימים לפני
ane halo meka lassanai
All.I.One
All.I.One 15 ימים לפני
Adath katawa godak lassanai
අමිල ශ්‍රී ලංකා
අමිල ශ්‍රී ලංකා 15 ימים לפני
💞 💞 💞 💞 💞 💞
Asanwara Wessak | Episode 20 - (2021-02-27) | ITN
18:50
ITN Sri Lanka
צפיות 65 אלפי
Asanwara Wessak | Episode 18 - (2021-02-20) | ITN
18:52
ITN Sri Lanka
צפיות 72 אלפי
אישה נצלנית
3:20
Various Artists - Topic
צפיות 41 אלפי
איציק אשל - מחרוזת שירי פורים | Itzik Eshel - Purim Songs Medley
9:12
Itzik Eshel איציק אשל - הערוץ הרישמי
צפיות 819 אלפי
Last To Stop Customizing Wins Lamborghini
18:04
ZHC
צפיות 1.9 מיליון
Asanwara Wessak | Episode 21 - (2021-02-28) | ITN
18:40
ITN Sri Lanka
צפיות 64 אלפי
Pin Ketha | Episode 02 - (2021-02-21) | ITN
19:10
ITN Sri Lanka
צפיות 80 אלפי
Bro | Episode 71 - (2021-03-08) | ITN
18:39
ITN Sri Lanka
צפיות 19 אלפי
Sansara Sihine | Episode 01 - (2021-02-16) | ITN
23:06
ITN Sri Lanka
צפיות 52 אלפי
Asanwara Wessak | Episode 22 - (2021-03-06) | ITN
18:05
ITN Sri Lanka
צפיות 59 אלפי
Sihina Genena Kumariye | Episode 113 | 2021-02-21
33:03
Pin Ketha | Episode 01 - (2021-02-20) | ITN
22:15
ITN Sri Lanka
צפיות 145 אלפי
Asanwara Wessak | Episode 16 - (2021-02-13) | ITN
17:19
ITN Sri Lanka
צפיות 75 אלפי
אישה נצלנית
3:20
Various Artists - Topic
צפיות 41 אלפי
איציק אשל - מחרוזת שירי פורים | Itzik Eshel - Purim Songs Medley
9:12
Itzik Eshel איציק אשל - הערוץ הרישמי
צפיות 819 אלפי
Last To Stop Customizing Wins Lamborghini
18:04
ZHC
צפיות 1.9 מיליון
צוות הצלה 7: פרק 1 | כדורגל | ניק ג׳וניור
9:58
ניק ג'וניור ישראל
צפיות 153 אלפי
الساحر المجنون تحت الارض واجهني !! خالد النعيمي
15:31
Khalid Alnaimi خالد النعيمي
צפיות 962 אלפי
جو شو | الموسم الخامس | الحلقة 38 | كلوب هاوس
42:13