Asanwara Wessak | Episode 18 - (2021-02-20) | ITN

  צפיות 72,564

ITN Sri Lanka

16 ימים לפני

Asanwara Wessak | Episode 18
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #AsanwaraWessak #Episode18
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILfor: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
jessica mucha
jessica mucha 8 ימים לפני
පවු මගේ දෝනිගේ දවසෙත් මන් හිටියෙ නැ. ගොඩක් දුකයි
Kasun Wathmira
Kasun Wathmira 8 ימים לפני
Me පන්සල thalagama රාජමහා විහාරය da
C k
C k 10 ימים לפני
මට නම් මේ වගෙ තාත්තා කෙනෙක් නෙවෙයි හිටියෙ ,බාප්පා කෙනෙක් හිටියෙ,මම ලොකු ළමයෙක් උන දවසේ මේ වගෙ නාවල කනට කරාබු දැම්මෙ මගෙ ආදරණීය ආච්චි ,,,,අම්ම රට නිසා ..
hasitha kumari
hasitha kumari 13 ימים לפני
හංසි දෙවුමිණිට හොඳ අක්කා කෙනෙක්
chamali kumari
chamali kumari 14 ימים לפני
Ammo dukai meka baladdi.😥😥😥😥
Md Habib
Md Habib 14 ימים לפני
හරිම දුක හිතෙන කතාවක්
Ganga Gunasinghe
Ganga Gunasinghe 14 ימים לפני
මගේ දුවා ලග මම හිටියේ නැහැ දුකයි 😥😥😥😥😥😥
Chinthaka Abesingha
Chinthaka Abesingha 14 ימים לפני
Episode 18
Sha Sal
Sha Sal 14 ימים לפני
This is a good drama , very advisable. Yet the script for the lady from Emirates is exaggerated, In Sri Lanka , innocent women with economic difficulties go to the Arabian countries , as our country doesn't provide emancipation for women, work, respect for what they do. There may be just a few, very few who forget the mother tongue and do nonsense. We should learn to respect every man or woman who has to leave the family to earn a living. Therefore we should minimize the comedy as it hurts many. To all the mothers who has left children and gone abroad, stay safe, work safe, and try to come back your your family soon. Your children suffer a lot , your spouse too. Do not put in danger your children. Mothers may you be Blessed by Lord Buddha 🙏
Sriyani Gamage
Sriyani Gamage 15 ימים לפני
Waila inna arabi baba
Sriyani Gamage
Sriyani Gamage 15 ימים לפני
Maga දුව ලොකු duwak වෙනකොට math rata.a atin petaa ratta රන්කාසි හොයන්න ape apu.හරිම awasna wantai
Manel Damayanthi
Manel Damayanthi 15 ימים לפני
අපිත් rata inna me wage mongol une නැහැ wennath නැහැ 😝😝
Manel Damayanthi
Manel Damayanthi 15 ימים לפני
මෙවැනි කතා බලලා අහිංසක දරුවන් තනි කරන්න apa 😥😥😥
hansamali rathnayake
hansamali rathnayake 15 ימים לפני
Adanam aduna godak
Malika Malika
Malika Malika 15 ימים לפני
වැහිලා.ඉන්නෙ අරාබි කාරයෙක් .මල.හෝන්තුවක්.
Chitra Kapuge
Chitra Kapuge 15 ימים לפני
මේ මල විකාර රට මඟුල අයින් නොකලොත් කතාව කිසිම වැඩක් නැහැ බාබ බස්සල හොදට මගෙ හිතෙ
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 15 ימים לפני
කතාව ගොඩක් ලස්සනයි
Dilani Dissanayaka kiepert
Dilani Dissanayaka kiepert 15 ימים לפני
ලස්සන සිංදුව ..හිතට දුකයි
niranjala niranjala
niranjala niranjala 15 ימים לפני
මගේ දුවත් මෙහෙම වෙද්දී මම කුවේට් වල.. පව් අපෙ ළමයි
Ahinsa සඳමාලි
Ahinsa සඳමාලි 15 ימים לפני
Ammapa..yakuu me ganita pissuda ..කොහෙද ...mangalika කොච්චර guna යහපත් කෙනෙක් da
sihinaya soya-සිහිනය සොයා
sihinaya soya-සිහිනය සොයා 15 ימים לפני
*තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න* ....
Dammika Kumari
Dammika Kumari 15 ימים לפני
රට ඉදලා මේ වගේ පිස්සු හැදිලා එන ගෑණුත් නෑම නෙමෙයි. ඒත් ගොඩක් අයට මුලමතකයි
Sam Sam
Sam Sam 15 ימים לפני
අනේ පපුව පිච්චිලා ගියා මම හිටියෙත් නෑ මගේ දුව ළඟ තාම රට
Ajith Nilantha
Ajith Nilantha 15 ימים לפני
අයියො මේ රට බඩ්ඩගෙ චරිතේ මේක එපා කරවනවා
Sreemathi Lka
Sreemathi Lka 15 ימים לפני
අතීතයට ගියා මගෙට් ජිවිටේ හැමෝටම බුදුසරණයි 🌹🌹🌹🌹❤❤❤❤👍👍👍👍
Sajith Prasanna
Sajith Prasanna 15 ימים לפני
යකෝ අපේ ගමෙි අයියා කෙනෙක් නේ බටෙිමුල්ල (ඉමදුව )දකුණ කොල්ලෙක් 👍👍👍👍👍😁😁😁😁😁
Imran Faizal
Imran Faizal 15 ימים לפני
me aththama akkai nangi da a dennama ekawage
CHANDI YOGA
CHANDI YOGA 15 ימים לפני
👍
Kim James
Kim James 15 ימים לפני
This episode is impressive to watch it.Mr.Mahipala is happy for a while for his daughter. Comparing Bagladesh,India, Nepal and Pakistan , Sri Lanka only to send Women as a lowerest job to Middle East countries.be shameful to the today's Sri Lanka ....
Dilani Tilakarathana
Dilani Tilakarathana 15 ימים לפני
Harima duka hithuna mohothak .😥
Natha Natha
Natha Natha 15 ימים לפני
Mage kella
තනුජා නිර්මලී
තනුජා නිර්මලී 15 ימים לפני
මරු කතරේ ඔබ.ඉසුරු සොයද්දී පුංව් කැකුළු මිලාන වේ............... අසවංර ☔ ☔☔☔
Bindu Lanka
Bindu Lanka 15 ימים לפני
අපිනම් මග බලාගෙන ඉන්නෙ ලංකාවට ගිහින් නිදහසේ ඉන්න.එ සුවද. විදින්න .අාදරෙයි අපේ රටට.
Bindu Lanka
Bindu Lanka 15 ימים לפני
මගේ අාදර රටින් පිට වෙිලා අවු5ක්.එහෙත් අපේ මවි බස අමත වෙිලා.නැහැ..අපිටනමි.😢
Bindu Lanka
Bindu Lanka 15 ימים לפני
රට ඉන්න අමිමාලාගේ දරැවෝ කීදෙනෙක්.මෙි වෙින්න අැතිද .එ අමිමලා.කොචිචර හුල්ලන්න.අැතිද. හැමදේමට මුල අපේ නැතිබැරික හා..බෙිබදු.තාත්තලා 😓
Ui Production
Ui Production 15 ימים לפני
අඩ්ඩෙ ගාල්ලෙ බටේමුල්ල.🤭🤭🤭අපේ ගම නෙ.😂
Sajith Prasanna
Sajith Prasanna 15 ימים לפני
ඔයා බටෙිමුල්ල ද...
නිකිණි ****
නිකිණි **** 15 ימים לפני
ශිරෝමනීව විකාරයක් කරලා මේ කතාවේ .හාසය ඕනි ඒත් ඒ චරිතේ විකාරයක්.අනේ අර පොඩි කෙල්ල නංගිව රකින හැටි.මොනතරම් දුක් වින්දත් දරුවො දාලා පිටරට යන්න නරකයි මංගලිකලා වගේ අය හරි දුර්ලබයි
Shalika priyangani
Shalika priyangani 15 ימים לפני
ව්දෙස් ගතවුනු අම්ම කෙනෙක් ට මේ ඩ්‍රාමා එක අද බලන්න දුකයි..නෙලන්නට ගිහින් පල වැල ගෙනෙන්න ම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
Ganga Gunasinghe
Ganga Gunasinghe 14 ימים לפני
සත්තකින්ම මට ගොඩක් දුකයි 😥😥😥😥😥😥 මගේ දුවාගේ ලග මම හිටියේ නැහැ
Sriyani Chandrika
Sriyani Chandrika 15 ימים לפני
අද තමයි මේ කතාවේ ලස්සනම කොටස හරිම ලස්සනයි ඇත්තටම ගොඩක් ලස්සනයි
karpat මාටිං
karpat මාටිං 15 ימים לפני
දැක්කද ගැමි කතාවෙ අඩුපාඩුවක් ..... කොටහලු ගෙදර ගීතය අන්තිමේ පොඩි දුව අර අක්කලාට සමු දුන්නු හැටි... බායි..
Maleka Maleka
Maleka Maleka 15 ימים לפני
Mangalika hrima hoda asalwasyek
Mashi Pavithtranjali
Mashi Pavithtranjali 15 ימים לפני
ලස්සනයි කතාව.අද මට ඇඩුනත් එක්ක.😘😘😘😘😘😘
Sajith Prasanna
Sajith Prasanna 15 ימים לפני
කදුලුත් ආවද😁😁😁😁😁
Nadica Malkkanthr
Nadica Malkkanthr 15 ימים לפני
Pissu magulak... Palayauko baba hoyagena
chamari Katagoda
chamari Katagoda 15 ימים לפני
දෙව්මිනී දුව ඔයා දැක්කම මට මගේ දුව මතක් වෙනවා, මගේ දුවත් ඔයා වගේමයි, මේ කතාව බලනකොට මම හැමදාම අඩනවා, ඔයා අම්මත් නැතිව නංගිත් එක්ක තනිවෙලා විදින දුක 😢 ඔයා දකිනකොට පපුව පැලෙන්න තරම් දුකයි 😢 ඔයාගෙ ඒ අහින්සක කම, පරිස්සමට ඉන්න දුව, ගොඩාක් ආදරෙයි දෙව්මිනී දුව ♥️😘 ඔයාට සුබ අනාගතයක් දුව , තෙරුවන් සරනයි. මම චමරි ඊශ්‍රායල්
Kumari Suduhakuruge
Kumari Suduhakuruge 15 ימים לפני
අනෙ මෙක බලද්දී මගෙ පපුව පිච්චිලා ගියා අද මගෙ දොනි ලොකු ලමයෙක් වෙලා මටත් මගෙ දරුවාගේ කටයුතු කරන්න පින නැ
Lakamal Chathuranga
Lakamal Chathuranga 14 ימים לפני
Ane deiyanee 😥😥😥😥😥
Dinesh W P
Dinesh W P 15 ימים לפני
meka balannema baba nisa😂😂😂😂
Jayakodi Shashini
Jayakodi Shashini 15 ימים לפני
Ada kale mangalikala wage aya na....
amaa amaa
amaa amaa 15 ימים לפני
ඔය රට පිස්සු ව අයින් කරනම් ශෝක්..... ඇත්තටම රට යන ගැනු අය ඔහොම නැහැ 100 ගත්තෝත් එකක් විතර ඔහොම ඇති. එත් රටඉන්න අහිංසක ගැනු.. මෙ චරිතෙ.ජෝක් 😡😡😡😡😡😡
hiru hiru
hiru hiru 15 ימים לפני
😐😏😘
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 15 ימים לפני
ලස්සන කතාවක් අලුතෙන් ඇවිල්ලා මරු ග්‍රාම නිලධාරියා බලමු ඉදිරියට
susantha dil
susantha dil 15 ימים לפני
ඒ ගීතය අහද්දිනම් ඇස්දෙකට කදුළු ආවා.
චුටි චුටි
චුටි චුටි 15 ימים לפני
රට ඉන්න ඇයට අපහසක්‌ කරන්නේ ඕකි ආයන් කරලා දැන්න 🙏🙏🙏
Shalika priyangani
Shalika priyangani 15 ימים לפני
ඒක හරි මැදපෙරදිග දුක් විදින අපේ කත විදින දුක් දන්නා කෙනෙක් ඔහොම අපහසෙට කතාව,ලියන්නෙ නැ
Rere Alzahrani
Rere Alzahrani 15 ימים לפני
පටන් ගැන්මනම් හරිම දුකයි මගේ පැටියා මතක් වුනා මම ඇවිල්ලා මාස දෙකයි එතකොට දුට අවුරුදු හයයි මම තාමත් අඬනවා
තිළිණි තිළිණි
තිළිණි තිළිණි 16 ימים לפני
හරිම ලස්සනයි කතාව..රටගිහින් පිස්සු විකාරේ නම් විකාරයක්ම තමයි 😆😆😆
NIMASHA FERNANDO
NIMASHA FERNANDO 16 ימים לפני
Very nice❤️
Optimum English
Optimum English 16 ימים לפני
ඉංග්‍රීසි මුල සිට ම ඉගෙනගන්න එක්වන්න අප හා
Funny Town
Funny Town 14 ימים לפני
හා
Harshi Sanu
Harshi Sanu 16 ימים לפני
අප්පටසිරි සරෝජනී අක්කා මහපොලොව කතාවට ගිහින්....ආශා මේකට ඇවිත්...ගාමිනී ගමනේ යා....😀
broo sri lanka
broo sri lanka 14 ימים לפני
Ou neda
tharuu tharuu
tharuu tharuu 14 ימים לפני
😀😀😀😀😀
Udara Kawshalya
Udara Kawshalya 16 ימים לפני
මගේ චැනල් එක සබ්ස්ක්‍රබ් කරලා මටත් උදව්වක් දෙන්නකො..
සිමා සෙනෙවිර
සිමා සෙනෙවිර 16 ימים לפני
අක්කගේ කතාව හරි😂 අවුරුදු 3ක් රට හිටිය පලියට මවු භාෂාව අමතක වෙනවද පිස්සු හොල්මන 😡😡😡
Sharanga Jayarathne
Sharanga Jayarathne 12 ימים לפני
Mama 16 k pitarata, tama sinhala wachanayak wat amataka wela na
Chirantha Ishara
Chirantha Ishara 15 ימים לפני
Apita aurudu dahayakatawath mau basawa amathaka naa....
Mangula Candy
Mangula Candy 15 ימים לפני
Ehema genu innawa
දිල්රුක්ෂි උදයංගනී විජේසිංහ
දිල්රුක්ෂි උදයංගනී විජේසිංහ 16 ימים לפני
මගේ අතීතය මතක් වුණා ❤
Rawlins
Rawlins 16 ימים לפני
ඔව් .....😪
Weerasingha Weer
Weerasingha Weer 16 ימים לפני
අනේ මටත් දූ පැටියෙක් හිටියනම්. මේ රට ඉදල ආපු ගෑනි රට ඉන්න කාන්තාවො සියලු දෙනා ගැනම වැරදි අදහසක් සමාජගත කරනව නෙමෙයි ද
Rawlins
Rawlins 15 ימים לפני
@Weerasingha Weer ඇත්ත ...
Weerasingha Weer
Weerasingha Weer 15 ימים לפני
උදාහරණයක් කියන්නේ යම් නියෝජනයක් නොවේද
Rawlins
Rawlins 16 ימים לפני
@Sumena Osada ඉස්තුතියි ....
Sumena Osada
Sumena Osada 16 ימים לפני
Sahthika aththa
Rawlins
Rawlins 16 ימים לפני
උදහරනයක් පමනයි....නමුත් වැරදි චරිතගත කිරීමක්....🤔🤔
Rawlins
Rawlins 16 ימים לפני
අනේ මට මගේ ඔලුව රිලැක්ශ් කරගන්න ඕනෑ ....😁😁😁😁
Madu Kumari
Madu Kumari 9 ימים לפני
@Rawlins දෙන්න ඔනි හොඳ 👊👊👊👊ක්🙂🙂🙂
Madu Kumari
Madu Kumari 9 ימים לפני
@Rawlins මෙි මැ......ටිටෝ දන්නවාද කොහෙද ඉන්නේ කියලා (you tube)එකේ පරෙස්සමින් 👄👄👄👄මුලු ලොකයාම දකිනවා,මෙියා නමි ලඟදිම කයි වගේ..😀😀😀😀😀
Rawlins
Rawlins 9 ימים לפני
@Madu Kumari කලින් කියපු එකට..සොරි 🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️
Madu Kumari
Madu Kumari 9 ימים לפני
@Rawlins මොකක්ද????????
Rawlins
Rawlins 9 ימים לפני
@Madu Kumari 😂😂😂😂 ඕකට අටසිල් ගත්තාම හරියයී කෝරාළ වගේ....😁😁 sorry පොඩ්ඩක් සැර වැඩී වුනා වගේ....😪😪
සරල TV
සරල TV 16 ימים לפני
බාබා වැහිලා
Rawlins
Rawlins 16 ימים לפני
කොමෙන්ට්ස් වලට උත්තර දෙන්න කලින් කතාව බලලා ඉමූ....😁😁😁
broo sri lanka
broo sri lanka 14 ימים לפני
😝😆😆
Kapila kumara
Kapila kumara 16 ימים לפני
Maga dutat mahamai una mama natuwa
ගෙදර කුස්සිය
ගෙදර කුස්සිය 16 ימים לפני
මල්වර චාරිත්‍ර ටික නම් අඩුවක් නැතුව කරලා කෙලි පොඩ්ඩට
Sepalika Damayanthi
Sepalika Damayanthi 16 ימים לפני
අවශ්‍ය නැති දේවල් ගොඩක් වැඩියි
jandra jandra
jandra jandra 16 ימים לפני
ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞
Skm Kumari
Skm Kumari 16 ימים לפני
හැම ගෙදරම දෙවෙනි අම්මා ලොකු අක්කා❤ආදරෙයි මගේ අක්කල දෙන්නටම පන වගේ❤🙏
Nimasha Madushani
Nimasha Madushani 15 ימים לפני
මගෙත් දෙවෙනි අම්මා මගෙ අක්කි. මටත් මගෙ ඒ දවස මතක් උනා....එදා මගෙ අම්මත් හිටියෙ රට ගිහින්... එත් එදා මගෙ අම්මට එන්න බැරි උනත්, මගෙ අක්කි මට ඒ අඩුව දැනෙන්න දුන්නෙ නෑ..... අද අපි දෙන්නම විවාහ වෙලා අපි දෙන්නටම දරුවො හිටියත් එදා එයාගෙ තිබුන ආදරේ අදටත් එහෙමයි... ආදරෙයි මගෙ අක්කි හැමදාමත්....
geethanjali Perera
geethanjali Perera 16 ימים לפני
Meki මැදපෙරදිග gedaraka නෙමෙයි da කොහෙද wada කරලා තියෙන්නෙ ඇමරිකන් ගිහින් wage action පිස්සු mala honthuwak rata ඉන්න අපටත් ලජ්ජයි 😥😥😥😥😥
Yuganthi Lokusooriya
Yuganthi Lokusooriya 15 ימים לפני
Ayyoo script eke thiyena ewane 😄😄😄😀
Madu Kumari
Madu Kumari 15 ימים לפני
සමහර වට එයාට ලැබිලා තියන චරිතේ ඒම වෙන්නත් පුලුවන්.
Rawlins
Rawlins 16 ימים לפני
අයියෝ .....😁😁😁
Asd Asdf
Asd Asdf 16 ימים לפני
♠️♥️♣️♦️♠️♥️♣️♦️♠️මාඩූගාල්ල ♥️♣️♦️♠️♥️♦️♣️
puja puja
puja puja 16 ימים לפני
Ane harima dukai Ada ammawa mathak una
premadasa dideniya
premadasa dideniya 16 ימים לפני
මේයා වැහිල ඉන්නෙ බබා නෙවි ඉo දියාවේ අන්දරාකායෙක් .බoගලියෙක් .හරි පක්කෙක් එහෙම උන්ට තමා ඔහොම අමාරුව තියෙන්නේ
Nadesh Sh
Nadesh Sh 15 ימים לפני
එකනම් ඇත්ත විකාර
P H NuwaN
P H NuwaN 16 ימים לפני
👍❤👍
Vishwa Renusha
Vishwa Renusha 16 ימים לפני
මගේ පන ලගත් මං හිටියේ නෑ අන්නේ මේ කතාව දකිද්දී ගොඩාක් දුකයි 😢❤🌹
Monkia singh Singh monkia
Monkia singh Singh monkia 16 ימים לפני
Ammla rata ,giyahma, Daruwan ,asara nawenava
රන් රස
රන් රස 16 ימים לפני
අපිත් රට ඉදල නම් ආවා ඒත් මෙහෙම පිස්සුවක් නම් තිබ්බෙ නෑ
අහිමි ආදරේ
අහිමි ආදරේ 15 ימים לפני
මෙහාට කම්හියර් අක්කා 😆😆😆
Monika Monika
Monika Monika 15 ימים לפני
අපි ලංකාවට ගිය දවසෙ ඉදලා උදැල්ලෙන් පිහියෙන් කොස්සෙන් ඉදලෙන් වැඩ ඉතින් එහෙම නැතුව පිස්සු කෙලියෙ නැහැ බාබලා මමා මතකවත් නැහැ
Rawlins
Rawlins 16 ימים לפני
@Sriyani Gamage ඔව් 😁😁
Sriyani Gamage
Sriyani Gamage 16 ימים לפני
Ma natiyak ne.
Rawlins
Rawlins 16 ימים לפני
පිස්සු ඩබල්.....😁😁
Anil Oscar
Anil Oscar 16 ימים לפני
අභව්‍ය ගොන් පාර්ට් ගොඩයි මේ කතාවේ..
Anil Oscar
Anil Oscar 16 ימים לפני
අභව්‍ය ගොන් පාර්ට් ගොඩයි මේ කතාවේ..
A.m .N .k A .m N .k
A.m .N .k A .m N .k 16 ימים לפני
💓💓💓
The Moral Show
The Moral Show 16 ימים לפני
අනේ අදත් හරිම ලස්සනයි කතාව❤️😍 එන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වැදගත්වෙන වීඩියෝ ගොඩක් තියෙනවා❤️😍😍😍
Chamari Anushka
Chamari Anushka 16 ימים לפני
අක්කා මෙහෙට කමිහියර් අක්කා....
Nadima lakmali
Nadima lakmali 16 ימים לפני
😁😁😁😁😁😁
Let Life
Let Life 16 ימים לפני
ඔන්න මගේ රත්තරන් යාළුවනේ මගේ වීඩියෝවල ගුණාත්මක භාවය නිසා මාසයකට අඩු කාලයකදි මට සබ්ස්ක්‍රයිබ් 1000 සීමාව පසු කරන්න පුළුවන් වුනා. ඉතින් මම අලුතෙන්ම දාපු වීඩියෝ එක තමයි ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම ටෙලිනාට්‍ය. ඔයාල තවම ඒක බැලුවෙ නැතිනම් මගේ චැනෙල් එකේ පින්තූරෙ උඩ ක්ලික් කරල ඒක බලන්න. ඒ වගේම වීඩියෝස් හොඳනම් සබ්ස්ක්‍රයිබ් කරල ඔයාලගෙ සහයෝගයත් දෙන්න. ඒක මට ලොකු ශක්තියක්. 😍 මේ කමෙන්ට් එක නිසා යම් කෙනෙක් අපහසුතාවයට පත්වෙනව නම් සමාවෙන්න...ඒකනිසා අපහසුතාවයට පත්වෙන අය මඩ ගහල අනවශ්‍ය රිප්ලයි දාන්න එපා...😊🙂🙂🙂🙂😍😍😍😍😍😍😍
jandra jandra
jandra jandra 16 ימים לפני
තෙරුවන් සරණයි
Nila Weidi
Nila Weidi 16 ימים לפני
Duka hitheyna drama ekak 👍😣
Mudannayake Mudannayake
Mudannayake Mudannayake 16 ימים לפני
😢😢❤❤👍👍
Gihan Pethum
Gihan Pethum 16 ימים לפני
Kiri aththage munupurata magul wise gahala..kiri aththe😂
Yamuna Kumar
Yamuna Kumar 16 ימים לפני
මගේ දුවටත් මෙහෙම උනේ අනේ අපි මොන තරම් පවු කරලද
Sriyani Gamage
Sriyani Gamage 15 ימים לפני
Aknm atta
Rawlins
Rawlins 16 ימים לפני
😪😪
Fff Kad
Fff Kad 16 ימים לפני
ඔය බාබ විතරද කතා කරන්නෙ මමා කතා කරන් නැද්ද මල විකාර
Fff Kad
Fff Kad 16 ימים לפני
@Kanthijayaweera Kanthijayaweera මමත් රට ඉන්නෙ මෙි කතාවෙි රට ඉන්න අය ගැන හිතාන ඉන්න විදිහ තමා බාබ ගැන ලියන්නෙ ඒත් එහෙම කරන අය ඇති හැමෝම එහෙම නැ වරදක් කියන්නත් බැ සමහර අයට රට ඉදල ගියාම රගනවනෙ මුල අමතක කරල
Rawlins
Rawlins 16 ימים לפני
මමා ලොන්තපෝස් එකයි
Kanthijayaweera Kanthijayaweera
Kanthijayaweera Kanthijayaweera 16 ימים לפני
රට ඉන්න අයට පහරක්
Manik Pura
Manik Pura 16 ימים לפני
රට යන සමහරක මෙිිි වගේ පිස්සු කෙලිනවා. බාබා බාබා😁😁😁
Rawlins
Rawlins 14 ימים לפני
@broo sri lanka අනේද කියන්නේ ....😁😁
broo sri lanka
broo sri lanka 14 ימים לפני
Math rate au 8k thawama giya neha ath mata mehath munta katha karanawa kiyawenna mata shihala basawa Arabith amathaka wenawa welawaksta
තනුජා නිර්මලී
තනුජා නිර්මලී 15 ימים לפני
@Rawlins 😁😁👍👍🙏🙏
Rawlins
Rawlins 15 ימים לפני
@තනුජා නිර්මලී 😁😁✌✋
තනුජා නිර්මලී
තනුජා නිර්මලී 15 ימים לפני
@Rawlins 😁😁 හ්ම්ම් ඇත්තෙයි 😁😁
Nil Mini
Nil Mini 16 ימים לפני
අදත් හරිම ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි
Niisha alahakoon Alahakoon
Niisha alahakoon Alahakoon 16 ימים לפני
Bara ussanna hoda Neha kelle
Rawlins
Rawlins 16 ימים לפני
මටත් හිතුණා අර පොඩි කෙලීව උස්සගෙන ඉන්න කොට .....ලමයි කුදුවෙනවා....😪😪
laksmi kumari
laksmi kumari 16 ימים לפני
Amma neti daruvata asalvasiyo pita unata oyalata godak pin lebei
අනූ හංසි
අනූ හංසි 16 ימים לפני
අක්කා මෙහෙට කම් හියර් අනේ 😀😀
Ahinsa සඳමාලි
Ahinsa සඳමාලි 15 ימים לפני
🤣🤣🤣😛😛😛
Rawlins
Rawlins 16 ימים לפני
මෙහෙ බෝටනිකල් ගාර්ඩන් එකක් නැද්ද ......😁😁😁😁
අනූ හංසි
අනූ හංසි 16 ימים לפני
මගෙ නහරයක් පුපුරවාගන්නෙ නැතුව පල යන්ට 😀😀
Rawlins
Rawlins 16 ימים לפני
මොන අම්මෙක්ද මේ....ලමයගේ දියුනුවට අකුල්හ්ව්ලන්නේ.....😡
Swarna Thilaka
Swarna Thilaka 16 ימים לפני
එක කිරිබත් කෑල්ලක් එහෙම කන්න එපා කොරෝන හැදෙයි
Rawlins
Rawlins 16 ימים לפני
🙉
Chrysler Fahad
Chrysler Fahad 16 ימים לפני
Innooo
hafsha123 hafsha123
hafsha123 hafsha123 16 ימים לפני
Me ඉන්නෙත්
All.I.One
All.I.One 16 ימים לפני
Adath katawa ILfor eken blana aya ko
rani rani
rani rani 16 ימים לפני
කෝ
Asanwara Wessak | Episode 19 - (2021-02-21) | ITN
17:59
ITN Sri Lanka
צפיות 67 אלפי
Asanwara Wessak | Episode 17 - (2021-02-14) | ITN
17:57
ITN Sri Lanka
צפיות 73 אלפי
חמישים דברים שלמדתי היום
3:35
טופ גיק
צפיות 78 אלפי
פורים מדבק
3:02
Srutonim - שרוטונים
צפיות 192 אלפי
Last To Stop Customizing Wins Lamborghini
18:04
ZHC
צפיות 1.9 מיליון
Asanwara Wessak | Episode 20 - (2021-02-27) | ITN
18:50
ITN Sri Lanka
צפיות 65 אלפי
Asanwara Wessak | Episode 21 - (2021-02-28) | ITN
18:40
ITN Sri Lanka
צפיות 64 אלפי
Mahapolowa | Episode 18 - (2021-02-20) | ITN
18:00
ITN Sri Lanka
צפיות 204 אלפי
Asanwara Wessak | Episode 22 - (2021-03-06) | ITN
18:05
ITN Sri Lanka
צפיות 59 אלפי
Asanwara Wessak | Episode 23 - (2021-03-07) | ITN
15:16
ITN Sri Lanka
צפיות 45 אלפי
Asanwara Wessak | Episode 01 - (2020-12-20) | ITN
23:44
ITN Sri Lanka
צפיות 224 אלפי
Hadawila Arana | Episode 21 - (2021-02-22) | ITN
18:25
ITN Sri Lanka
צפיות 97 אלפי
חמישים דברים שלמדתי היום
3:35
טופ גיק
צפיות 78 אלפי
פורים מדבק
3:02
Srutonim - שרוטונים
צפיות 192 אלפי
Last To Stop Customizing Wins Lamborghini
18:04
ZHC
צפיות 1.9 מיליון
‏آخر فيديو في القناة بسبب هذا الفيديو 😰💔 (غريب(
11:40
TheSaudiReporters | سعودي ريبورترز
צפיות 553 אלפי
מני עוזרי בסטנדאפ על יחסים בעבודה
3:13