תגובות
rich mind
rich mind 16 שעות לפני
bodime akka acting maru.............
Amal Priyadarshana
Amal Priyadarshana 16 שעות לפני
ධනා තමයි හොඳටම කෑවෙ කියලනම් කියන්න තියන්නෙපා ඇ....😂😂😂😂
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 16 שעות לפני
කතාව ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනම ලස්සනයි
Amal Priyadarshana
Amal Priyadarshana 16 שעות לפני
පේනව නේද රීකී සැෆ්රගෙ වැඩ....😂😂😂...මනිහ කොට්ටක් පනින්නයි ලෑස්තිය....😂😍😂😍😂 කෙල්ල ෂයන්ට පොල්ල තියල ශානිකට සෙට් වෙයිද දන්නෙත් නැ....😔 😍😍😍💓💓💓👈👈👈👍👍👍
Angle
Angle 16 שעות לפני
සුරිඳුණි කතරගම...🙏
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 16 שעות לפני
තරුණ අසහනය අම්මෝ ඒක කතාව පට්ටම පට්ට සුපිරි
Dev Music 🎙️
Dev Music 🎙️ 16 שעות לפני
නියමයි සුපිරි
Saman Kumara
Saman Kumara 16 שעות לפני
පුක හෝදන්නෙත් නෑලු බං 😆😆😆 උඹට පිස්සුද...? වැඩක් නෑනි බං 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
Ayoma Balasooriya
Ayoma Balasooriya 17 שעות לפני
Thank you sir 👍👍
Ayoma Balasooriya
Ayoma Balasooriya 17 שעות לפני
හොඳටම theruna සර්
Amal Priyadarshana
Amal Priyadarshana 17 שעות לפני
හැමතැනම ඔහොමයි...ළඟින්ම ඉන්න විශ්වාසය රකින,,හිත හොඳ එකාට ළඟම එවුන් වල කපනවා...😢 බෝකර් උන්නැහෙට ලෙසටම ලැබුණා....ලෝයර් මහත්තයගෙන්....😂😂😂 ආයි කට්ටිය එක්ක එන එකක් නැති වෙයි....😂 😍😍😍💓💓💓👈👈👈👍👍👍
Rasangika Pathirana
Rasangika Pathirana 17 שעות לפני
උදේ වෙනකන් ඩේටා ඔන් කරගෙන ඉන්නෙ මොකාද බොලේ..අමතක් වෙලා වෙන්ට ඇති.😅
katakari Avii 💖
katakari Avii 💖 17 שעות לפני
අරූගෙ නහයෙ හොටු කෑල්ල දැක්කෙ මන් විතරද 😂😂😂😂
Chathura Ekanyaka
Chathura Ekanyaka 17 שעות לפני
ආණ්ඩුවල රෙදි අපුල්ලපු, ලියන භාෂාවෙන් news කියපු, නාලිකාවක් වැටුන තැනක්.
කවීන් කලු ආරච්චි.
කවීන් කලු ආරච්චි. 17 שעות לפני
පැංචා .. අමාවකට හද පායන්නෙ නැනෙ බන්..
Rasika Max
Rasika Max 17 שעות לפני
Paharak thama hamadama miss nokara balanawa ❤️
Shashika Prabath
Shashika Prabath 17 שעות לפני
❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
Fatima ALM
Fatima ALM 17 שעות לפני
♥️♥️♥️♥️♥️♥️
LIONS HEART
LIONS HEART 17 שעות לפני
Free of ride.. oka podi minihekta dunnanan ....,🤮
Ashan Pramudika
Ashan Pramudika 17 שעות לפני
මයියා. ❤️🇱🇰
Amal Priyadarshana
Amal Priyadarshana 17 שעות לפני
චන්දෙව බලාන්කො....ගමේදි ට්‍රැක්ටර් විතරයි පැදල තියෙන්නෙ කිව්ව චන්දෙ නේද අප්පෙ මේ කාර් වලින් ගිහින් ගේම් ගහන්නෙ...ආන් දියුණුව....හුම්ම්...😂😂😂😂 හංසිට නම් සුලා ගැන මොන මොනව හරි දැන ගන්න ලැබිල වගේ..... සෙට්ටෙකම එකම තැනකට සෙට් වෙන්නයි යන්නෙ දැන්...😔 😍😍😍💓💓💓👈👈👈👍👍👍
Sanuki Vihansa
Sanuki Vihansa 17 שעות לפני
Sinduwa කැතයි
Bhanuka Dulip
Bhanuka Dulip 17 שעות לפני
අපිනම් තෙමෙයි වැස්සට..... අඩෝ පැංචා
RT CINEMA
RT CINEMA 17 שעות לפני
හරිම ලස්සනයි කතාව. අද සමාජයේ ඉගන ගෙන කී දෙනෙක් නම් රැකියා නැතුව ඉන්නවද,
Hello World
Hello World 17 שעות לפני
අපි නම් තෙමෙයි වැස්සට
Poppy Education 🌷
Poppy Education 🌷 17 שעות לפני
Bony is my favourite character so far. He is really funny and amusing. 🤩
مونيكا مونيكا
مونيكا مونيكا 17 שעות לפני
ගොඩාක් ලස්සන කතාව ක්
Nirmani Wickramasinghe
Nirmani Wickramasinghe 17 שעות לפני
ශා මම කැමතිම නලුවෙක් ඉන්නවා. සාරංග ඕනම චරිතයක් තමන්ගේ කරගෙන රගපාන්න හැකි දක්ෂයෙක්. අලුත් චරිතයට සුබ පැතුම්...💕
trending gossip  - SL
trending gossip - SL 17 שעות לפני
තාවල්ල මරූ කැලේ වැඩ්යි
අනුරුද්ධිකා බුවනායක
අනුරුද්ධිකා බුවනායක 17 שעות לפני
බෝඩිම අහල පහළ ලස්සන කොල්ලො ටිකක් නං ඉන්නවා 😁
dili kandy
dili kandy 18 שעות לפני
godak watinawa obathumage upades walata.. 🙏❤
lassana flowers
lassana flowers 18 שעות לפני
තාරුකිගෙ විගඩම් කට් කරන උන් left
Nilu rathnayaka
Nilu rathnayaka 18 שעות לפני
මේනකා කරපූ දේ වරසක් තමයි දරුවා ගැන තරංගට නොකියා . ඒත් තරංග කරන්නේ මේනකා කරපූ සේටත් වඩා අන්ත වැඩක් මේනකාගෙන් පලිගන්නවා කියලා අහිංසක පවුල් ජීවිතයක් විනාස වෙනවා ඒත් තරංගවගේම පිරිමියෙක්
Chandani Fernando
Chandani Fernando 18 שעות לפני
ලස්සනයි කතාව 👍👍👍👍🙏🙏🙏❤️
SS
SS 18 שעות לפני
den Shehani aththatama naanawada kiyala apita balanna barida...😂😂
Indika Deshapriya
Indika Deshapriya 18 שעות לפני
නිමන්ති අක්කා ගොඩක් කලෙකිම් ආදරෙයි ඉතීම් ❤❤❤😘🥰
Eranga Madusanka
Eranga Madusanka 18 שעות לפני
Uge ammage prank ewa
Hashini Dunukara
Hashini Dunukara 18 שעות לפני
ශලනි සුපර්
Damma Wettasinghe
Damma Wettasinghe 18 שעות לפני
මාලින්ද පුතා කැම්පස් අවුට් වෙලා අවුරුද්දයිලු 😂😂😂
Nisha Nayakarthna
Nisha Nayakarthna 18 שעות לפני
Godak watina weda satahanak.. Therunwan saranarai...🙏🙏
Samantha Kumari
Samantha Kumari 18 שעות לפני
මමනම් වෛරක් කාරයෙක්ටවත් පනුවො ගහල මැරෙන්න ඕනේ කියන වචන කියන්න තියා කියනව අහන්නවත් ආස නෑ.ඕව හරි කැත අමානුෂික වචන .😡😠😠
T aberathna Thissa
T aberathna Thissa 18 שעות לפני
anuradha ....idiriyata godak lassanawey...ahenam
Manel Henake
Manel Henake 18 שעות לפני
රන්ම්නි.මුතු..හරිම.ලස්සනටරගපානවා.අම්මාත්.හරිම..ස්සනයි.රංගනය❤️❤️
Ruwan Kumara
Ruwan Kumara 18 שעות לפני
ඔක්කොම හොඳයි එකක් හැර..මාලින්ද පුතා campus out වෙලා අවුරුද්ද ලු... අර වගේ නාකි එකෙක් එහෙම වුනාන්ම් අවුරුදු 20ක් විතට exame ෆේල් වෙලා වෙන්න ඕනි..
Minethma Jayanayake
Minethma Jayanayake 18 שעות לפני
සාරංග ඉන්න හැම කතාවම මරු ❤ දක්ෂම චරිතාංග නලුවෙක්.
D D
D D 18 שעות לפני
Hansi nam patta over acting dagalana ayyo 💩🤢🤮
niro shnira
niro shnira 18 שעות לפני
සාරාන්ග ඉන්නවා ලස්සනවෙයි නෙද ❤❤
niro shnira
niro shnira 18 שעות לפני
ලස්සනායි ❤❤
Arishana Mandara
Arishana Mandara 18 שעות לפני
balapu lassanama kathawa, A/L karana kalema meka balankota thamai hondatama danenne.
T aberathna Thissa
T aberathna Thissa 18 שעות לפני
oyadennage achchuwatama thiye....😃😃😃
niro shnira
niro shnira 18 שעות לפני
ලස්සනායි බැලුවා සහෝලි නෙ ඉන්නෙ ❤
Pradeep Nanayakkara
Pradeep Nanayakkara 18 שעות לפני
පට්ට ගින්දර සුපිරි කතාව
Shashika Prabath
Shashika Prabath 18 שעות לפני
❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
Chamindu Eranga
Chamindu Eranga 18 שעות לפני
පට්ට ඩ්‍රාමා එක ❤️💪🎉️
Anjana Navarathne
Anjana Navarathne 18 שעות לפני
මේ ගම තන්තිරිමලේ ද
Malwala Arachchilage Udeni Milton
Malwala Arachchilage Udeni Milton 19 שעות לפני
Sarangaya nathnam maru
Sadeepani Dineshika
Sadeepani Dineshika 19 שעות לפני
Apith kotas 250m baluwa....harima lassana kathawak...kochchara baluwath athi wenne ne...sansala oya harima lassana niliyak..sansala,danuka athulu meme kathawe siyaluma denata godak sthuthiii.....ITN eke ktha kohomth lssni...thanks itn..oyala hemogema idiri wada katauthu sarthaka wenna kiyla hadawathinma prarthana karanawa...😊😘😘
rashi wikramasinha
rashi wikramasinha 19 שעות לפני
godakma lassana drama ekak vei.nadagamkarayo,para dige, wagema pissuwak wei wagee.
Shashika Prabath
Shashika Prabath 19 שעות לפני
❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
Mayuri Nisansala
Mayuri Nisansala 19 שעות לפני
Wow ඒයා හරිම දක්ශයි වාසනාවන්තයි නේද
chalani dilrukshi hewa kalu annakkage
chalani dilrukshi hewa kalu annakkage 19 שעות לפני
යතාර්තය ❤